Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානව හිමිකම් සංවිධානයක හැඳුනුම්පතක් සමග

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායකයා වන සහරාන් හෂීම් සිදු කළ අන්තවාදී දේශන කිහිපයකට සහභාගී වී ඇති බව කියන හොරොව්පතාන මුක්කරවැව ප්රදේශයේ මව්ලවිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙම දේශනවලට සහභාගී වී ඇත්තේ 2016 වසරේදී බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර පිටකොටුව කෙසෙල්වත්ත - සුරියමල්පුර නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්රබල සාමාජිකයා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.

සැකකරු අත්අඩංගුවට ගැණුනේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. මොහොමඞ් පවාස් නමින් හැඳින්වෙන මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකයේ තිබී විමර්ශනවලට අදාළ තොරතුරු රැසක් හමුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඉකුත් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර එල්ල කිරීමෙන් පසුව මෙම පුද්ගලයා මෝටර් රථයකින් පිපිරීම් සිදුවූ ස්ථාන ඉදිරිපිටින් ගමන් කර අදාළ ස්ථාන සිය ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති බවද සදහන්.

සැකකරු සතුව තිබී රියදුරු බලපත්ර දෙකක්, මානව හිමිකම් සංවිධානයක සාමාජිකයෙකු බව සදහන් හැඳුනුම්පතක් ද සොයා ගෙන තිබෙනවා. අන්තවාදී අදහස් ප්රචාරය සදහා යොදාගත් ප්රකාශ සහ ඊට අදාළ වීඩියෝ දර්ශන ද ඔහුගේ ලැප්ටෝප් පරිගණකයේ තිබී හමුවුණා.

[QUOTE="dwpsg, post: 24433742, member: 381881"] [b]මානව හිමිකම් සංවිධානයක හැඳුනුම්පතක් සමග[/b] [COLOR="DarkRed"][SIZE="4"]ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායකයා වන සහරාන් හෂීම් සිදු කළ අන්තවාදී දේශන කිහිපයකට සහභාගී වී ඇති බව කියන හොරොව්පතාන මුක්කරවැව ප්රදේශයේ මව්ලවිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම දේශනවලට සහභාගී වී ඇත්තේ 2016 වසරේදී බවයි අනාවරණ වී ඇත්තේ. මේ අතර පිටකොටුව කෙසෙල්වත්ත - සුරියමල්පුර නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්රබල සාමාජිකයා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. සැකකරු අත්අඩංගුවට ගැණුනේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. මොහොමඞ් පවාස් නමින් හැඳින්වෙන මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකයේ තිබී විමර්ශනවලට අදාළ තොරතුරු රැසක් හමුවී ඇති බවයි පොලිසිය පැවසුවේ. ඉකුත් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර එල්ල කිරීමෙන් පසුව මෙම පුද්ගලයා මෝටර් රථයකින් පිපිරීම් සිදුවූ ස්ථාන ඉදිරිපිටින් ගමන් කර අදාළ ස්ථාන සිය ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති බවද සදහන්. සැකකරු සතුව තිබී රියදුරු බලපත්ර දෙකක්, මානව හිමිකම් සංවිධානයක සාමාජිකයෙකු බව සදහන් හැඳුනුම්පතක් ද සොයා ගෙන තිබෙනවා. අන්තවාදී අදහස් ප්රචාරය සදහා යොදාගත් ප්රකාශ සහ ඊට අදාළ වීඩියෝ දර්ශන ද ඔහුගේ ලැප්ටෝප් පරිගණකයේ තිබී හමුවුණා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom