Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවැනි ප්‍රහාරයක් සූදානම්.. සියළු බලධාර&#3539

පාස්කු ඉරිදා ප්‍රහාරය කි‍්‍රයාත්මක කළ පිරිස දෙවැනි ප්‍රහාරයට සූදානම් වන බවට ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අංශ අනතුරු අගවා තිබේ. ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී තිබේ.

”තවත් ප්‍රහාර මාලාවක් ඇතිවෙන්න පුළුවන්”යයි ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂකවරයා විසින් අමාත්‍යවරුන්ට මෙන්ම අරක්ෂක අංශ වල සෙසු සාමාජිකයන්ට යවන ලද ලිපියක සඳහන් වේ. මෙම ලිපිය රොයිටර් පුවත් සේවය සතුව ඇත.

”මීට අදාළ තොරතුරු වලින් දැනගන්නට ඇත්තේ මෙම ප්‍රහාරයට සම්බන්ධ විය හැකි අය හමුදා නිල ඇඳුම් වලින් සැරසී සිටිය හැකි අතරම වෑන් රථයක් ඒ සඳහා යොදාගත හැකි බවයි” යයිද ලිපියේ සටහන් වේ.

රොයිටර් පුවත් සේවය විසින් කරන ලද විමසීමකදී ආරක්ෂක අංශ වෙතින් තමන්ට එවන් දැනුම් දීමක් කර ඇතැයි කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් මෙන්ම විපක්ෂ මන්තී‍්‍රවරු දෙදෙනෙක්ද තහවුරු කළහ.

”ඇමති ආරක්ෂක අංශය විසින් අපට ඒ ගැන දන්වා තිබෙනවා” යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඇමති ආරක්ෂක අංශයේ අධ්යක්ෂවරයා විසින් යවන ලද ලිපියට අනුව ඉරිදා හෝ සඳුදා මෙම ප්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකිය. ඒ සඳහා ස්ථාන 5 ක් තෝරාගනු ලැබ ඇති අතර එකක් මඩකලපුව බව කියැවේ. අනෙක් ස්ථාන සම්බන්ධයෙන් සඳහනක් නැත.

කෙසේ වෙතත් ඉරිදා දිනය වූ ඊයේ (28 වැනිදා) කිසිදු ප්‍රහාරයක් කි‍්‍රයාත්මක නොවිණ. ශී‍්‍ර ලංකාව පුරාම ආරක්ෂක අංශ සීරුවෙන් සිටිති.

ආරක්ෂක අංශ වල සැකයට පාත්‍ර වී සිටින්නේ ජාතික තව්හීත් ජමාත් සංවිධානය හෝ ජමියතුල් මිල්ලතු ඊබ්‍රහිම් කණ්ඩායම් විසින් මෙම ප්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකි බවයි. කලින් පැවැති ප්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍යය (අයිසිස්) විසින් බාරගන්නා ලදි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දිගින් දිගටම රාති‍්‍රයේ පනවන ලද ඇඳිරි නීතිය ඊයේ (28 වැනිදා) රාති‍්‍රයේ ඉවත් කරන ලදි. එසේ වුවත් දිවයින පුරාම සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක වෙයි.

– lankadeepa

[QUOTE="dwpsg, post: 24433788, member: 381881"] [b]දෙවැනි ප්‍රහාරයක් සූදානම්.. සියළු බලධාරී[/b] [COLOR="DarkRed"][SIZE="4"]පාස්කු ඉරිදා ප්‍රහාරය කි‍්‍රයාත්මක කළ පිරිස දෙවැනි ප්‍රහාරයට සූදානම් වන බවට ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අංශ අනතුරු අගවා තිබේ. ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී තිබේ. ”තවත් ප්‍රහාර මාලාවක් ඇතිවෙන්න පුළුවන්”යයි ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂකවරයා විසින් අමාත්‍යවරුන්ට මෙන්ම අරක්ෂක අංශ වල සෙසු සාමාජිකයන්ට යවන ලද ලිපියක සඳහන් වේ. මෙම ලිපිය රොයිටර් පුවත් සේවය සතුව ඇත. ”මීට අදාළ තොරතුරු වලින් දැනගන්නට ඇත්තේ මෙම ප්‍රහාරයට සම්බන්ධ විය හැකි අය හමුදා නිල ඇඳුම් වලින් සැරසී සිටිය හැකි අතරම වෑන් රථයක් ඒ සඳහා යොදාගත හැකි බවයි” යයිද ලිපියේ සටහන් වේ. රොයිටර් පුවත් සේවය විසින් කරන ලද විමසීමකදී ආරක්ෂක අංශ වෙතින් තමන්ට එවන් දැනුම් දීමක් කර ඇතැයි කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් මෙන්ම විපක්ෂ මන්තී‍්‍රවරු දෙදෙනෙක්ද තහවුරු කළහ. ”ඇමති ආරක්ෂක අංශය විසින් අපට ඒ ගැන දන්වා තිබෙනවා” යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය. ඇමති ආරක්ෂක අංශයේ අධ්යක්ෂවරයා විසින් යවන ලද ලිපියට අනුව ඉරිදා හෝ සඳුදා මෙම ප්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකිය. ඒ සඳහා ස්ථාන 5 ක් තෝරාගනු ලැබ ඇති අතර එකක් මඩකලපුව බව කියැවේ. අනෙක් ස්ථාන සම්බන්ධයෙන් සඳහනක් නැත. කෙසේ වෙතත් ඉරිදා දිනය වූ ඊයේ (28 වැනිදා) කිසිදු ප්‍රහාරයක් කි‍්‍රයාත්මක නොවිණ. ශී‍්‍ර ලංකාව පුරාම ආරක්ෂක අංශ සීරුවෙන් සිටිති. ආරක්ෂක අංශ වල සැකයට පාත්‍ර වී සිටින්නේ ජාතික තව්හීත් ජමාත් සංවිධානය හෝ ජමියතුල් මිල්ලතු ඊබ්‍රහිම් කණ්ඩායම් විසින් මෙම ප්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකි බවයි. කලින් පැවැති ප්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍යය (අයිසිස්) විසින් බාරගන්නා ලදි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දිගින් දිගටම රාති‍්‍රයේ පනවන ලද ඇඳිරි නීතිය ඊයේ (28 වැනිදා) රාති‍්‍රයේ ඉවත් කරන ලදි. එසේ වුවත් දිවයින පුරාම සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක වෙයි.[/SIZE][/COLOR] – lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom