Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/chamara.sumanapala/posts/10156388519907741?__tn__=K-R

ලෝක ව්‍යාප්ත ත්රස්තවාදයක් මර්ධනයට නම්!

ISIS නායක අබු බකර් අල්-බග්දාදි නමැත්තා වසර පහකට පසු පළමු වරට වීඩියෝ පටයක පෙනී සිටීම ජාත්‍යන්තර දේශපාලන ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද විශාල වශයෙන් කතාබහට ලක් වූ සිද්ධියක් වූයේ ය. 2014 දී ඉරාකයේ මෝසුල් නගරයේ අල් නූරි මුස්ලිම් දේවස්ථානයේදී කලීෆාතයක් ප්‍රකාශ කිරීමෙන් පසු අල්-බග්දාදි වීඩියෝ කිසිවක පෙනී නොසිටි අතර ඉඳහිට හඬපට නිකුත් කිරීමට කටයුතු කළේ ය. පසුගිය වසර පහ තුළ අල්-බග්දාදිගේ මරණය හෝ ඔහුට බරපතල තුවාල සිදුවීමක් පිළිබඳව හෝ වාර්තා කිහිපයක්ම පළ වූ නමුත් ඒ සියල්ල අසත්‍ය බව මෙම වීඩියෝපටය මගින් ඔහු පෙන්වා දී තිබේ.

මෙම වීඩියෝපටය නිකුත් වූ අවස්ථාව සහ එහි ඔහු සාකච්ඡා කරන කරුණු අනුව ISIS සංවිධානය දැන් පත්ව ඇති තත්ත්වය මෙන්ම එහි අනාගතය පිළිබඳව ද කරුණු වටහාගත හැකියි.

සංවාදයක්

මෙම වීඩියෝවෙහි අල්-බග්දාදි තවත් පිරිසක් හා සාකච්ඡා කරන වටාපිටාවක පෙනී සිටින අතර ඔවුන් සමග බගූස් සටන පිළිබඳ අදහස් ප්‍රකාශ කරනු ඇසිය හැකියි. බගූස් සටන අවසාන බව ඔහු පවසන හෙයින් මෙම වීඩියෝව මෑතකදී පටිගත කරන ලද්දක් බැව් පෙනී යයි. සිරියාවේ අවසන් ISIS බල ප්‍රදේශය වූ බගූස් හි සටන් නිමා වූයේ 2019 මාර්තු 23 වනදා ය. ඒ සමගම ඉරාකයේ සහ සිරියාවේ ISIS පාලනය යටතේ වූ අවසන් ප්‍රදේශය ද ඔවුනට අහිමි වූ අතර ISIS සංවිධානය ලද විශාල පරාජයක් ලෙස බගූස් සටන සැලකිණ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බගූස් සටනෙහි අවසානය සමග ISIS සංවිධානයට එරෙහි සටනෙහි ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළේ ය.

අල්-බග්දාදි මෙසේ වීඩියෝවක් නිකුත් කිරීම තුලින් ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමච්චලයට භාජනය කරන්නේ යයි විග්රහ කළ හැකියි. මක් නිසාද යත්, ට්‍රම්ප්ගේ විජයග්‍රාහී ප්රකාශයන්ගෙන් පසුව බග්දාදි මෙම වීඩියෝවට පෙනී සිටින බැවිනි. තම සංවිධානයේ සාමාජිකයන්ගේ මරණවලට සහ ඔවුන් සිරගත කිරීමට පළි ගන්නා බව ද අල්-බග්දාදි මෙහිදී ශපථ කර සිටියේ ය.

මෙම වීඩියෝවේදී අල්-බග්දාදි විවිධ ප්‍රදේශයන් ISIS හි ක්‍රියාකාරකම් පිළිබඳ සඳහන් කරයි. බුර්කිනා ෆාසෝ සහ මාලි රාජ්‍යයන් හි කටයුතු ද පිළිබඳ සඳහන් කරමින් එම ප්‍රදේශයන් හි නායකයා වන අබු වාලිඩ් අල් - සහ්රාවිගේ කටයුතු සඳහා සිය අනුමැතිය පළ කරනු ද දැකිය හැකි යි. මොහු මීට වසර දෙකකට පමණ පෙර ISIS සංවිධානය වෙත සහය පළ කරන්නේ ය යන පුවත වාර්තා වුවද මොහු හා ISIS අතර වූ සබඳතාව පැහැදිලි වී නොතිබිණ. ISIS සංවිධානය විසින් මෙම තැනැත්තා තම සාමාජිකයකු බව තහවුරු කෙරෙනුයේ මෙම වීඩියෝව මගිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රහාර

අල්-බග්දාදිගේ මෙම පණිවිඩය තුළ ශ්‍රී ලංකාවේ අප්‍රේල් 21 ප්‍රහාර පිළිබඳ ද සඳහන් වේ. නමුත් මෙය ඉහත කී සාකච්ඡාව අතර නොව, වෙනමම පටිගත කළ බවක් දිස් වේ. එහි හඬ පසුව පටිගත කරන්නට ඇතැයි සැක කළ හැක. මේ අනුව අල්-බග්දාදිගේ මුල් වීඩියෝව අප්‍රේල් 21 ට පෙර දිනෙක පටිගත කරන ලද බවත්, ශ්‍රී ලංකාව පිළිබඳ කොටස පසුව එක් කළ බවත් සිතිය හැකියි.

"ශ්‍රී ලංකාවේ ඔබේ සහෝදරවරුන් එක් දෙවියකු විශ්වාස කරන්නන්ගේ (ISIS සාමාජිකයන්ගේ) හදවත් සිය මරාගෙන මැරෙන ප්‍රහාර මගින් සුවපත් කර ඇත" යනුවෙන් ඔහු සඳහන් කරයි. මෙම ප්‍රහාර කුරුස යුධවාදීන් සලිත කරන ලද බව කියා සිටින අල්-බග්දාදි මෙම ප්‍රහාරය බගූස් පරාජයට පළිගැනීමක් ලෙස හඳුන්වා දෙයි. ඔහුගේ වචන පාවිච්චිය මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ප්‍රහාර ශ්‍රී ලාංකිකයන් විසින් ම සිදු කරන ලද්දක් බව පෙන්වා දීමට යත්න දැරුවේද යන සැකය මතුවේ.

මීට පෙර වතාවක රජයේ ඇමතිවරයකු විසින් ශ්‍රී ලංකාවේ ප්‍රහාර ක්‍රයිස්චර්ච් ප්‍රහාර සඳහා පළිගැනීමක් විය හැකි යයි කළ ප්‍රකාශය අල්-බග්දාදිගේ ප්‍රකාශය විසින් සනාථ නොකෙරේ. නමුත් බගූස් සටන ද නිමා වී වැඩි කලක් නොවන බැවින් ශ්‍රී ලංකාවේ ප්රහාරයන් බගූස් සටන නිමවීමෙන් පසු සැලසුම් කරන ලද්දකැයි සිතිය නොහැකි ය. ඇතැම් විට, කලක් තිස්සේ සැලසුම් කරමින් සිටි ප්‍රහාරයක්, බගූස් පරාජයෙන් පසු ක්‍රියාවට නැගීමට තීරණය කළේ යයි සැක කළ හැක. මතක තබා ගතයුතු කරුණක් වන්නේ ISIS සංවිධානය කිසි විටෙක ශ්‍රී ලංකාවේ ප්රහාරයන් ක්‍රයිස්චර්ච් සිද්ධියට පළි ගැනීමක් ලෙස හඳුන්වා නොදුන් බව ය. ISIS සංවිධානයට සහය පළ කරන්නන් සමාජ මාධ්‍ය ඔස්සේ එවන් කතිකාවක් නිර්මාණය කළ ද ISIS සංවිධානය කිසිදු විටෙක එවන් ප්‍රකාශයක් නොකළේ ය.

දිගු කාලීන සටනක්

අල්-බග්දාදි මෙම වීඩියෝව තුළ දීර්ඝ වූ සටනක් සඳහා සූදානම් වන ලෙස සිය අනුගාමිකයන් වෙත දන්වා සිටියි. මෙය මීට වසර කිහිපයකට පෙර ISIS සංවිධානය සිටි ස්ථාවරයට වඩා යම් වෙනසක් පෙන්නුම් කරයි. එකළ මතුවූ ඇතැම් සිතියම් සහ තොරතුරු අනුව සංවිධානය සිය ලෝක ව්‍යාප්ත කලිෆාතය ඉක්මණින් ම පිහිටුවීමේ අදිටනින් වූ බව සිතිය හැක. එමෙන්ම සිරියාවේ සහ ඉරාකයේ මූල ප්‍රදේශයක් ඔවුන් සතුව පැවතීම ද එහිදී ඔවුනගේ චිත්ත ධෛර්යය වර්ධනය කළේ ය. මින් පෙර අවස්ථාවේ අල්-බග්දාදි ප්‍රසිද්ධියේ පෙනී සිටි දිනවල, එනම් 2014 ජූලි මාසය වනවිට, බ්‍රිතාන්‍යය තරම් වන ප්‍රදේශයක් ඔහු විසින් පාලනය කළේ ය. 2019 දී ඔහු කරලියට එන්නේ එම ප්‍රදේශ අහිමි වූ අවස්ථාවේ ය.

ජිහාදය යනු සතුරා ක්‍රමක්‍රමයෙන් වෙහෙසට පත් කරන යුද්ධයක් (war of attrition) බවත් ලෝක විනාශය තෙක්ම මෙම සටන පවතින බවත් අල්-බග්දාදි සඳහන් කළේ ය. ලෝකයේ වෙනත් ප්‍රදේශයන් හි සිය කටයුතු පිළිබඳව අවධානය යොමු කරන අතරම කල් පවතින සටනක් සඳහා සිය අනුගාමිකයන් මතවාදීව සූදානම් කිරීමේ උත්සාහයක අල්-බග්දාදි යෙදෙන බව පැහැදිලි ය. ඔහු මෙයින් පෙන්නුම් කරනුයේ ඉරාකයේ සහ සිරියාවේ සිදු වූ පරාජයන් විසින් තම සංවිධානය පරාජය නොවූ බව සහ එයට ලෝකයේ වෙනත් ප්‍රදේශයන් ගණනාවක අනුගාමිකයන් සිටින බව ය.

කෙසේ නමුත් වසර පහකට පසු අල්-බග්දාදි ප්‍රසිද්ධියේ පෙනී සිටීමත්, තම වත්මන් ස්වරූපය පෙන්වා සිටීමත් යන කරුණුවලින් පෙන්නුම් කෙරෙනුයේ ISIS සංවිධානය සැලකිය යුතු අර්බුදයක සිටින බව ය. එසේ නොවී නම් මොහු කිසි ලෙසකින් හෝ මෙසේ කරලියට එන්නේ නැත. මේ වනවිට ISIS සංවිධානය සතුව එතරම් විශාල භූමියක් ලෝකයේ කිසිදු ප්‍රදේශයක නොමැත. උතුරු අප්‍රිකාවේ කාන්තාර ප්‍රදේශයන් හි ඔවුනට යම් බලපෑමක් ඇති බව සත්‍යයකි. නමුත් එහි ද ඔවුනට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක ය. මේ අනුව, 2014 දී මෙන්, ආරක්ෂිතව සිටිය හැකි ප්‍රදේශයක් අල්-බග්දාදිට ඇත්දැයි සැක සහිත ය. එවන් තත්ත්වයකදී වුවද ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ තම අනුගාමිකයන් දිරිමත් කිරීමේ අවශ්‍යතාව ඊට වඩා මේ අවස්ථාවේ දැනෙන නිසා බව පැහැදිලි ය. විශේෂයෙන්ම ඔහුගේ මුල් වීඩියෝව අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර පටිගත කරන ලද්දක් බව සැලකීමේදී පෙනී යන්නේ බගූස් පරාජයෙන් කැළඹී සිටින ලොව වටා අනුගාමිකයන් ප්‍රබෝධමත් කරවීමේ එකම අරමුණින් මෙම වීඩියෝව නිකුත් කරන ලද බව ය.

ඉදිරි සටන් ක්‍රම

මේ අවස්ථාවේ ISIS විරෝධී සටන තුළ සැලකිය යුතු කරුණු කිහිපයක් වේ. පළමුවැන්න අප්‍රේල් 21 ප්‍රහාරය තුලින් ද අපට එය පැහැදිලි විය. එනම්, ISIS සංවිධානය විවිධ සටන් පෙරමුණු කරා සිය අවධානය යොමු කරන බව ය. එහෙයින් ISIS අවදානම සුළු වශයෙන් හෝ ඇති සියළු රාජ්‍යයන් සිය ආරක්ෂාව පිළිබඳ උපරිම සැලකිල්ල දැක්විය යුතු ය. මේ රටවල් අතරට ඇමරිකාව, චීනය, රුසියාව, ඉන්දියාව ආදී රාජ්‍යයන් ගණනාවක් අයත් බව අප අමතක නොකළ යුතු ය. මේ සෑම රටක් ම ISIS පරාජයට ඒ ඒ රාජ්‍යයන් තුළ කළ යුතු සියල්ල කළ යුතු ය.

මේ අතරම, මේ සියළු රටවල් අතර ISIS විරෝධී ඒකාබද්ධතාවක් ඇති විය යුතු ය. මෙය ඇතැම් අඳබාල "විචාරකයින්" පෙන්වා දෙන පරිදි ඇමරිකානු කුමන්ත්‍රණයක් ලෙස නොදැක, ලෝක ව්‍යාප්ත තර්ජනයක් බව දැන්වත් අවබෝධ කරගත යුතු ය. ශ්‍රී ලංකාව වැනි රටවල දේශපාලන නායකත්වය සිය ළිං මැඩි මානසිකත්වයෙන් මිදී ISIS විරෝධී ජාත්‍යන්තර සටන සඳහා දායක වීම අත්‍යවශ්‍ය ය. මෙහිදී අපට පාඩම් ඉගෙනගත හැකි රටවල් එමට ය. සිංගප්පූරුව සහ රුසියාව ඒ සඳහා උදාහරණ දෙකකි.

මීට අමතරව, ISIS සංවිධානයට සිය අරමුණු මුදුන් පමුණුවාගත නොහැකි බව පෙන්වා දීම වැදගත් ය. එක් අතකින් මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවන් හා එක්ව කටයුතු කරන ගමන්, අනෙක් අතින් ISIS සංවිධානය කියා සිටින දීර්ඝ කාලීන සටන ප්‍රායෝගික නොවන බව ද ඒත්තු ගැන්වීම අත්‍යවශ්‍ය වේ. ISIS සංවිධානය උත්සාහ කරනුයේ මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවට එරෙහි කුපිත කරවීම් ඇති කර, එම පිරිස් අතුරින් තව තවත් අනුගාමිකයන් බිලී බා ගැනීම බව අප සිහි තබාගත යුතු ය. මේ පිළිබඳව ලොව පුරා ISIS තර්ජනය ඇති රාජ්‍යයන් සවිඥානික වීම ඉතා වැදගත් ය.

මේ සියල්ල අතරම, තවත් අතිශයින්ම වැදගත් කරුණක් වනුයේ ISIS ත්‍රස්ත විරෝධී සටනේ අන්තර්ජාල පෙරමුණ ය. ISIS සංවිධානය වසර ගණනක සිටම තම සංවිධානයට අනුගාමිකයන් බඳවා ගැනීමේදී සමාජ මාධ්‍ය ප්‍රධාන ක්‍රමවේදයක් ලෙස භාවිතා කළෝ ය. මේ පිළිබඳ අත්දැකීම් ඇති රටවල්, වසර කිහිපයක පටන් මේ පිළිබඳ සාකච්ඡා කළ හ. නමුත් ඇතැම් රාජ්‍යයන් මෙම උවදුර තේරුම් ගන්නේ දැන් ය. නමුත්, දැනුදු ප්‍රමාද නැත.

සිරියාවේ සහ ඉරාකයේ සිය පාලන ප්‍රදේශ අහිමි වීමෙන් චිත්ත ධෛර්යය හීන වූ ISIS සංවිධානය, එය ප්‍රකෘතිමත් කිරීම සඳහා ඉදිරි දින, සති, මාසවල තවත් ප්‍රහාර එල්ල කළ හැක. එය ලෝකයේ ඕනෑම තැනකින් මතුවිය හැක. ISIS සංවිධානය සිදු කරනුයේ ලෝක මට්ටමේ සටනකි. එහෙයින්, ඊට ජාතික මට්ටමේ මෙන්ම ලෝක මට්ටමේ ද පිළිතුරු සෙවීම අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ.

රැස

Resa Newspaper - රැස පුවත්පත

2019 මැයි 1

Copied from Facebook - By Chamara Sumanapala

[QUOTE="Dodo Mahaththaya, post: 24440657, member: 563080"] [url]https://www.facebook.com/chamara.sumanapala/posts/10156388519907741?__tn__=K-R[/url] [B][SIZE="3"][COLOR="Purple"]ලෝක ව්‍යාප්ත ත්රස්තවාදයක් මර්ධනයට නම්! ISIS නායක අබු බකර් අල්-බග්දාදි නමැත්තා වසර පහකට පසු පළමු වරට වීඩියෝ පටයක පෙනී සිටීම ජාත්‍යන්තර දේශපාලන ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද විශාල වශයෙන් කතාබහට ලක් වූ සිද්ධියක් වූයේ ය. 2014 දී ඉරාකයේ මෝසුල් නගරයේ අල් නූරි මුස්ලිම් දේවස්ථානයේදී කලීෆාතයක් ප්‍රකාශ කිරීමෙන් පසු අල්-බග්දාදි වීඩියෝ කිසිවක පෙනී නොසිටි අතර ඉඳහිට හඬපට නිකුත් කිරීමට කටයුතු කළේ ය. පසුගිය වසර පහ තුළ අල්-බග්දාදිගේ මරණය හෝ ඔහුට බරපතල තුවාල සිදුවීමක් පිළිබඳව හෝ වාර්තා කිහිපයක්ම පළ වූ නමුත් ඒ සියල්ල අසත්‍ය බව මෙම වීඩියෝපටය මගින් ඔහු පෙන්වා දී තිබේ. මෙම වීඩියෝපටය නිකුත් වූ අවස්ථාව සහ එහි ඔහු සාකච්ඡා කරන කරුණු අනුව ISIS සංවිධානය දැන් පත්ව ඇති තත්ත්වය මෙන්ම එහි අනාගතය පිළිබඳව ද කරුණු වටහාගත හැකියි. සංවාදයක් මෙම වීඩියෝවෙහි අල්-බග්දාදි තවත් පිරිසක් හා සාකච්ඡා කරන වටාපිටාවක පෙනී සිටින අතර ඔවුන් සමග බගූස් සටන පිළිබඳ අදහස් ප්‍රකාශ කරනු ඇසිය හැකියි. බගූස් සටන අවසාන බව ඔහු පවසන හෙයින් මෙම වීඩියෝව මෑතකදී පටිගත කරන ලද්දක් බැව් පෙනී යයි. සිරියාවේ අවසන් ISIS බල ප්‍රදේශය වූ බගූස් හි සටන් නිමා වූයේ 2019 මාර්තු 23 වනදා ය. ඒ සමගම ඉරාකයේ සහ සිරියාවේ ISIS පාලනය යටතේ වූ අවසන් ප්‍රදේශය ද ඔවුනට අහිමි වූ අතර ISIS සංවිධානය ලද විශාල පරාජයක් ලෙස බගූස් සටන සැලකිණ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බගූස් සටනෙහි අවසානය සමග ISIS සංවිධානයට එරෙහි සටනෙහි ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළේ ය. අල්-බග්දාදි මෙසේ වීඩියෝවක් නිකුත් කිරීම තුලින් ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමච්චලයට භාජනය කරන්නේ යයි විග්රහ කළ හැකියි. මක් නිසාද යත්, ට්‍රම්ප්ගේ විජයග්‍රාහී ප්රකාශයන්ගෙන් පසුව බග්දාදි මෙම වීඩියෝවට පෙනී සිටින බැවිනි. තම සංවිධානයේ සාමාජිකයන්ගේ මරණවලට සහ ඔවුන් සිරගත කිරීමට පළි ගන්නා බව ද අල්-බග්දාදි මෙහිදී ශපථ කර සිටියේ ය. මෙම වීඩියෝවේදී අල්-බග්දාදි විවිධ ප්‍රදේශයන් ISIS හි ක්‍රියාකාරකම් පිළිබඳ සඳහන් කරයි. බුර්කිනා ෆාසෝ සහ මාලි රාජ්‍යයන් හි කටයුතු ද පිළිබඳ සඳහන් කරමින් එම ප්‍රදේශයන් හි නායකයා වන අබු වාලිඩ් අල් - සහ්රාවිගේ කටයුතු සඳහා සිය අනුමැතිය පළ කරනු ද දැකිය හැකි යි. මොහු මීට වසර දෙකකට පමණ පෙර ISIS සංවිධානය වෙත සහය පළ කරන්නේ ය යන පුවත වාර්තා වුවද මොහු හා ISIS අතර වූ සබඳතාව පැහැදිලි වී නොතිබිණ. ISIS සංවිධානය විසින් මෙම තැනැත්තා තම සාමාජිකයකු බව තහවුරු කෙරෙනුයේ මෙම වීඩියෝව මගිනි. ශ්‍රී ලංකාවේ ප්‍රහාර අල්-බග්දාදිගේ මෙම පණිවිඩය තුළ ශ්‍රී ලංකාවේ අප්‍රේල් 21 ප්‍රහාර පිළිබඳ ද සඳහන් වේ. නමුත් මෙය ඉහත කී සාකච්ඡාව අතර නොව, වෙනමම පටිගත කළ බවක් දිස් වේ. එහි හඬ පසුව පටිගත කරන්නට ඇතැයි සැක කළ හැක. මේ අනුව අල්-බග්දාදිගේ මුල් වීඩියෝව අප්‍රේල් 21 ට පෙර දිනෙක පටිගත කරන ලද බවත්, ශ්‍රී ලංකාව පිළිබඳ කොටස පසුව එක් කළ බවත් සිතිය හැකියි. "ශ්‍රී ලංකාවේ ඔබේ සහෝදරවරුන් එක් දෙවියකු විශ්වාස කරන්නන්ගේ (ISIS සාමාජිකයන්ගේ) හදවත් සිය මරාගෙන මැරෙන ප්‍රහාර මගින් සුවපත් කර ඇත" යනුවෙන් ඔහු සඳහන් කරයි. මෙම ප්‍රහාර කුරුස යුධවාදීන් සලිත කරන ලද බව කියා සිටින අල්-බග්දාදි මෙම ප්‍රහාරය බගූස් පරාජයට පළිගැනීමක් ලෙස හඳුන්වා දෙයි. ඔහුගේ වචන පාවිච්චිය මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ප්‍රහාර ශ්‍රී ලාංකිකයන් විසින් ම සිදු කරන ලද්දක් බව පෙන්වා දීමට යත්න දැරුවේද යන සැකය මතුවේ. මීට පෙර වතාවක රජයේ ඇමතිවරයකු විසින් ශ්‍රී ලංකාවේ ප්‍රහාර ක්‍රයිස්චර්ච් ප්‍රහාර සඳහා පළිගැනීමක් විය හැකි යයි කළ ප්‍රකාශය අල්-බග්දාදිගේ ප්‍රකාශය විසින් සනාථ නොකෙරේ. නමුත් බගූස් සටන ද නිමා වී වැඩි කලක් නොවන බැවින් ශ්‍රී ලංකාවේ ප්රහාරයන් බගූස් සටන නිමවීමෙන් පසු සැලසුම් කරන ලද්දකැයි සිතිය නොහැකි ය. ඇතැම් විට, කලක් තිස්සේ සැලසුම් කරමින් සිටි ප්‍රහාරයක්, බගූස් පරාජයෙන් පසු ක්‍රියාවට නැගීමට තීරණය කළේ යයි සැක කළ හැක. මතක තබා ගතයුතු කරුණක් වන්නේ ISIS සංවිධානය කිසි විටෙක ශ්‍රී ලංකාවේ ප්රහාරයන් ක්‍රයිස්චර්ච් සිද්ධියට පළි ගැනීමක් ලෙස හඳුන්වා නොදුන් බව ය. ISIS සංවිධානයට සහය පළ කරන්නන් සමාජ මාධ්‍ය ඔස්සේ එවන් කතිකාවක් නිර්මාණය කළ ද ISIS සංවිධානය කිසිදු විටෙක එවන් ප්‍රකාශයක් නොකළේ ය. දිගු කාලීන සටනක් අල්-බග්දාදි මෙම වීඩියෝව තුළ දීර්ඝ වූ සටනක් සඳහා සූදානම් වන ලෙස සිය අනුගාමිකයන් වෙත දන්වා සිටියි. මෙය මීට වසර කිහිපයකට පෙර ISIS සංවිධානය සිටි ස්ථාවරයට වඩා යම් වෙනසක් පෙන්නුම් කරයි. එකළ මතුවූ ඇතැම් සිතියම් සහ තොරතුරු අනුව සංවිධානය සිය ලෝක ව්‍යාප්ත කලිෆාතය ඉක්මණින් ම පිහිටුවීමේ අදිටනින් වූ බව සිතිය හැක. එමෙන්ම සිරියාවේ සහ ඉරාකයේ මූල ප්‍රදේශයක් ඔවුන් සතුව පැවතීම ද එහිදී ඔවුනගේ චිත්ත ධෛර්යය වර්ධනය කළේ ය. මින් පෙර අවස්ථාවේ අල්-බග්දාදි ප්‍රසිද්ධියේ පෙනී සිටි දිනවල, එනම් 2014 ජූලි මාසය වනවිට, බ්‍රිතාන්‍යය තරම් වන ප්‍රදේශයක් ඔහු විසින් පාලනය කළේ ය. 2019 දී ඔහු කරලියට එන්නේ එම ප්‍රදේශ අහිමි වූ අවස්ථාවේ ය. ජිහාදය යනු සතුරා ක්‍රමක්‍රමයෙන් වෙහෙසට පත් කරන යුද්ධයක් (war of attrition) බවත් ලෝක විනාශය තෙක්ම මෙම සටන පවතින බවත් අල්-බග්දාදි සඳහන් කළේ ය. ලෝකයේ වෙනත් ප්‍රදේශයන් හි සිය කටයුතු පිළිබඳව අවධානය යොමු කරන අතරම කල් පවතින සටනක් සඳහා සිය අනුගාමිකයන් මතවාදීව සූදානම් කිරීමේ උත්සාහයක අල්-බග්දාදි යෙදෙන බව පැහැදිලි ය. ඔහු මෙයින් පෙන්නුම් කරනුයේ ඉරාකයේ සහ සිරියාවේ සිදු වූ පරාජයන් විසින් තම සංවිධානය පරාජය නොවූ බව සහ එයට ලෝකයේ වෙනත් ප්‍රදේශයන් ගණනාවක අනුගාමිකයන් සිටින බව ය. කෙසේ නමුත් වසර පහකට පසු අල්-බග්දාදි ප්‍රසිද්ධියේ පෙනී සිටීමත්, තම වත්මන් ස්වරූපය පෙන්වා සිටීමත් යන කරුණුවලින් පෙන්නුම් කෙරෙනුයේ ISIS සංවිධානය සැලකිය යුතු අර්බුදයක සිටින බව ය. එසේ නොවී නම් මොහු කිසි ලෙසකින් හෝ මෙසේ කරලියට එන්නේ නැත. මේ වනවිට ISIS සංවිධානය සතුව එතරම් විශාල භූමියක් ලෝකයේ කිසිදු ප්‍රදේශයක නොමැත. උතුරු අප්‍රිකාවේ කාන්තාර ප්‍රදේශයන් හි ඔවුනට යම් බලපෑමක් ඇති බව සත්‍යයකි. නමුත් එහි ද ඔවුනට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක ය. මේ අනුව, 2014 දී මෙන්, ආරක්ෂිතව සිටිය හැකි ප්‍රදේශයක් අල්-බග්දාදිට ඇත්දැයි සැක සහිත ය. එවන් තත්ත්වයකදී වුවද ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ තම අනුගාමිකයන් දිරිමත් කිරීමේ අවශ්‍යතාව ඊට වඩා මේ අවස්ථාවේ දැනෙන නිසා බව පැහැදිලි ය. විශේෂයෙන්ම ඔහුගේ මුල් වීඩියෝව අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර පටිගත කරන ලද්දක් බව සැලකීමේදී පෙනී යන්නේ බගූස් පරාජයෙන් කැළඹී සිටින ලොව වටා අනුගාමිකයන් ප්‍රබෝධමත් කරවීමේ එකම අරමුණින් මෙම වීඩියෝව නිකුත් කරන ලද බව ය. ඉදිරි සටන් ක්‍රම මේ අවස්ථාවේ ISIS විරෝධී සටන තුළ සැලකිය යුතු කරුණු කිහිපයක් වේ. පළමුවැන්න අප්‍රේල් 21 ප්‍රහාරය තුලින් ද අපට එය පැහැදිලි විය. එනම්, ISIS සංවිධානය විවිධ සටන් පෙරමුණු කරා සිය අවධානය යොමු කරන බව ය. එහෙයින් ISIS අවදානම සුළු වශයෙන් හෝ ඇති සියළු රාජ්‍යයන් සිය ආරක්ෂාව පිළිබඳ උපරිම සැලකිල්ල දැක්විය යුතු ය. මේ රටවල් අතරට ඇමරිකාව, චීනය, රුසියාව, ඉන්දියාව ආදී රාජ්‍යයන් ගණනාවක් අයත් බව අප අමතක නොකළ යුතු ය. මේ සෑම රටක් ම ISIS පරාජයට ඒ ඒ රාජ්‍යයන් තුළ කළ යුතු සියල්ල කළ යුතු ය. මේ අතරම, මේ සියළු රටවල් අතර ISIS විරෝධී ඒකාබද්ධතාවක් ඇති විය යුතු ය. මෙය ඇතැම් අඳබාල "විචාරකයින්" පෙන්වා දෙන පරිදි ඇමරිකානු කුමන්ත්‍රණයක් ලෙස නොදැක, ලෝක ව්‍යාප්ත තර්ජනයක් බව දැන්වත් අවබෝධ කරගත යුතු ය. ශ්‍රී ලංකාව වැනි රටවල දේශපාලන නායකත්වය සිය ළිං මැඩි මානසිකත්වයෙන් මිදී ISIS විරෝධී ජාත්‍යන්තර සටන සඳහා දායක වීම අත්‍යවශ්‍ය ය. මෙහිදී අපට පාඩම් ඉගෙනගත හැකි රටවල් එමට ය. සිංගප්පූරුව සහ රුසියාව ඒ සඳහා උදාහරණ දෙකකි. මීට අමතරව, ISIS සංවිධානයට සිය අරමුණු මුදුන් පමුණුවාගත නොහැකි බව පෙන්වා දීම වැදගත් ය. එක් අතකින් මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවන් හා එක්ව කටයුතු කරන ගමන්, අනෙක් අතින් ISIS සංවිධානය කියා සිටින දීර්ඝ කාලීන සටන ප්‍රායෝගික නොවන බව ද ඒත්තු ගැන්වීම අත්‍යවශ්‍ය වේ. ISIS සංවිධානය උත්සාහ කරනුයේ මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවට එරෙහි කුපිත කරවීම් ඇති කර, එම පිරිස් අතුරින් තව තවත් අනුගාමිකයන් බිලී බා ගැනීම බව අප සිහි තබාගත යුතු ය. මේ පිළිබඳව ලොව පුරා ISIS තර්ජනය ඇති රාජ්‍යයන් සවිඥානික වීම ඉතා වැදගත් ය. මේ සියල්ල අතරම, තවත් අතිශයින්ම වැදගත් කරුණක් වනුයේ ISIS ත්‍රස්ත විරෝධී සටනේ අන්තර්ජාල පෙරමුණ ය. ISIS සංවිධානය වසර ගණනක සිටම තම සංවිධානයට අනුගාමිකයන් බඳවා ගැනීමේදී සමාජ මාධ්‍ය ප්‍රධාන ක්‍රමවේදයක් ලෙස භාවිතා කළෝ ය. මේ පිළිබඳ අත්දැකීම් ඇති රටවල්, වසර කිහිපයක පටන් මේ පිළිබඳ සාකච්ඡා කළ හ. නමුත් ඇතැම් රාජ්‍යයන් මෙම උවදුර තේරුම් ගන්නේ දැන් ය. නමුත්, දැනුදු ප්‍රමාද නැත. සිරියාවේ සහ ඉරාකයේ සිය පාලන ප්‍රදේශ අහිමි වීමෙන් චිත්ත ධෛර්යය හීන වූ ISIS සංවිධානය, එය ප්‍රකෘතිමත් කිරීම සඳහා ඉදිරි දින, සති, මාසවල තවත් ප්‍රහාර එල්ල කළ හැක. එය ලෝකයේ ඕනෑම තැනකින් මතුවිය හැක. ISIS සංවිධානය සිදු කරනුයේ ලෝක මට්ටමේ සටනකි. එහෙයින්, ඊට ජාතික මට්ටමේ මෙන්ම ලෝක මට්ටමේ ද පිළිතුරු සෙවීම අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ. රැස Resa Newspaper - රැස පුවත්පත 2019 මැයි 1 Copied from Facebook - By Chamara Sumanapala [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom