Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

onna meya mehema kiyanwalu

onna ohoama eunta tama ape eun kade yanne... hakke budures bokke dadamas kiyanne mekata..

“බුර්කාව තහනම් කිරීම මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක්”- හිටපු ජනපති

May 1, 2019

“බුර්කාව තහනම් කිරීම මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක්”- හිටපු ජනපති

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රමුඛම මුස්ලිම් සංවිධාන වන්නේ ඉස්ලාම් මවුලවිවරුන්ගේ සංවිධානය වන ඕල් සිලෝන් ජමියතුල් උලමා සංවිධානය සහ ඉස්ලාම් වියතුන්ගේ සංගමය යන ද්විත්වයයි. මෙරට මුස්ලිම් ප්‍රජාව පිළිබඳ අති බහුතර තීරණ ලබා ගන්නේ මෙම සංවිධාන දෙක විසින් වන අතර එම තීරණ සියලුම ඉස්ලාම් පල්ලි වලට දන්වා එමගින් ඔවුන් මෙරට මුස්ලිම් සමාජය පාලනය කරයි.

මෙම සංවිධාන ද්විත්වයෙන් ඕල් සිලෝන් ජමියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මවුලවිවරයා පසුගිය ඉරිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව හඬා වැටෙමින් මාධ්‍ය ඇමතීම කතාබහට ලක්විය. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය එල්ල වී සතියක් ගත වූ පසු ඉස්ලාම් වියතුන්ගේ සංගමය මෙරට ජනපතිවරයාටත්, රටේ පොදූ නීතියටත් අභියෝග කිරීම කතාබහට ලක්වී තිබේ.

පසුගිය දින ජනපතිවරයා විසින් හදිසි නීතිය භාවිතා කරමින් මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීමට කටයුතු කළා. එහිදි සමස්ත මුස්ලිම් ප්‍රජාවම පාලනය කරනා සංවිධානයක නියෝජිතයෙක් වශයෙන් මෙම මවුලවි පවසන්නේ සිය ස්ත්රීන්ගේ (මුස්ලිම් කාන්තාවන්) ඇඳුම් සම්බන්ධයෙන් ජනපතිවරයා තීරණ ගත යුතු නැති බවයි.

මෙය මෙරට ක්‍රියාත්මක පොදු නීතියට තර්ජනයක් හා අභියෝගයක් බවට බොහෝ පාර්ශව අදහස් දක්වා තිබුනා.

මෙරට පොදු නීතියක් පැනවූ පසු බහුතර මුස්ලිම් ප්‍රජාව එම නීතියට එකග වෙද්දී මුස්ලිම් නායකයන් කියා ගන්නා මෙවන් පිරිස් විසින් මෙවැනි ප්‍රකාශ කරමින් අන්තවාදය වැපිරීමෙන් සිදුවන්නේ මෙරට බහුතර මුස්ලිම් ප්‍රජාවටද අසාධාරණයක් බවට සමාජජාලා මාධ්‍ය වල පළව තිබුනා.

කෙසේ වෙතත් ඔහු මෙම අදහස් දැක්වුයේ ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුවයි. එහිදී මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් නායකයන්ට එකඟ වී ඇත්තේ බුර්කාව තහනම් කිරීමෙන් මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක් සිදුවන නිසා තම රජයක් යටතේ එම තීරණය නැවත සලකා බලන බවයි.

එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජයට ඇති නොහැකියාව වසා ගැනීමට බුර්කාව තහනම් කර ඇති බවයි

[QUOTE="nikdw, post: 24440673, member: 558781"] onna meya mehema kiyanwalu :lol: onna ohoama eunta tama ape eun kade yanne... hakke budures bokke dadamas kiyanne mekata.. “බුර්කාව තහනම් කිරීම මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක්”- හිටපු ජනපති May 1, 2019 “බුර්කාව තහනම් කිරීම මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක්”- හිටපු ජනපති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රමුඛම මුස්ලිම් සංවිධාන වන්නේ ඉස්ලාම් මවුලවිවරුන්ගේ සංවිධානය වන ඕල් සිලෝන් ජමියතුල් උලමා සංවිධානය සහ ඉස්ලාම් වියතුන්ගේ සංගමය යන ද්විත්වයයි. මෙරට මුස්ලිම් ප්‍රජාව පිළිබඳ අති බහුතර තීරණ ලබා ගන්නේ මෙම සංවිධාන දෙක විසින් වන අතර එම තීරණ සියලුම ඉස්ලාම් පල්ලි වලට දන්වා එමගින් ඔවුන් මෙරට මුස්ලිම් සමාජය පාලනය කරයි. මෙම සංවිධාන ද්විත්වයෙන් ඕල් සිලෝන් ජමියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මවුලවිවරයා පසුගිය ඉරිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව හඬා වැටෙමින් මාධ්‍ය ඇමතීම කතාබහට ලක්විය. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය එල්ල වී සතියක් ගත වූ පසු ඉස්ලාම් වියතුන්ගේ සංගමය මෙරට ජනපතිවරයාටත්, රටේ පොදූ නීතියටත් අභියෝග කිරීම කතාබහට ලක්වී තිබේ. පසුගිය දින ජනපතිවරයා විසින් හදිසි නීතිය භාවිතා කරමින් මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීමට කටයුතු කළා. එහිදි සමස්ත මුස්ලිම් ප්‍රජාවම පාලනය කරනා සංවිධානයක නියෝජිතයෙක් වශයෙන් මෙම මවුලවි පවසන්නේ සිය ස්ත්රීන්ගේ (මුස්ලිම් කාන්තාවන්) ඇඳුම් සම්බන්ධයෙන් ජනපතිවරයා තීරණ ගත යුතු නැති බවයි. මෙය මෙරට ක්‍රියාත්මක පොදු නීතියට තර්ජනයක් හා අභියෝගයක් බවට බොහෝ පාර්ශව අදහස් දක්වා තිබුනා. මෙරට පොදු නීතියක් පැනවූ පසු බහුතර මුස්ලිම් ප්‍රජාව එම නීතියට එකග වෙද්දී මුස්ලිම් නායකයන් කියා ගන්නා මෙවන් පිරිස් විසින් මෙවැනි ප්‍රකාශ කරමින් අන්තවාදය වැපිරීමෙන් සිදුවන්නේ මෙරට බහුතර මුස්ලිම් ප්‍රජාවටද අසාධාරණයක් බවට සමාජජාලා මාධ්‍ය වල පළව තිබුනා. කෙසේ වෙතත් ඔහු මෙම අදහස් දැක්වුයේ ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුවයි. එහිදී මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් නායකයන්ට එකඟ වී ඇත්තේ බුර්කාව තහනම් කිරීමෙන් මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක් සිදුවන නිසා තම රජයක් යටතේ එම තීරණය නැවත සලකා බලන බවයි. එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජයට ඇති නොහැකියාව වසා ගැනීමට බුර්කාව තහනම් කර ඇති බවයි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom