Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සවුදි අරාබිය ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ද බව සැකකෙරෙන සාක්ෂි හෙළිවේ.

https://www.facebook.com/newsbirdnews/posts/1158345351001903?__tn__=K-RH-R

සවුදි අරාබිය ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ද බව සැකකෙරෙන සාක්ෂි හෙළිවේ.

ISIS සංවිධානය මෙහෙයවන ලද ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව පසුපස සවුදි අරාබි රාජ්‍යයේ සම්බදයක් ඇති බවට සැකකෙරෙන වාර්තාවක් විදෙස් (alahednews) මාධ්‍ය විසින් අනාවරණය කර තිබෙනවා.

හදිසි, ඉතා රහසිගත ලිපියක් ලෙස සවුදි අරාබි විදේශ ඇමතිවරයා විසින් ශ්‍රි ලංකාවේ සවුදි තානාපතිවරයාට ඒවා ඇති මේ ලිපියෙන් සෘජු නියෝග 3ක් නිකුත් කර ඇති අතර ලිපිය ඒවා ඇත්තේ ප්‍රහාරයට දින 5කට පෙරය. එහි ඉංග්‍රීසි හා සිංහල පරිවර්තනය පහත දැක්වේ.

හදිසි - ඉතා රහසිහත

අතිගරු අබ්දුල් නසර් බින් හුසේන් අල් හාරති මහතා

ඔබ වහාම පහත පියවර අනුගමනය කළ යුතුය:

පළමුව: දේශීය හා විදේශීය කණ්ඩායම් හා සාමාජිකයින් පිළිබඳව මෑතදී හුවමාරු කරගන්නා ලද සියලු ලිපි ලේඛන, පරිගණක දත්ත මකා දැමිය යුතුය. අවශ්‍ය නම් තානාපති කාර්යාලයට ඇඳිරි නීතිය පැනවීමට පියවර ගන්න.

දෙවනුව: මහජනතාව රැස්ව සිටින ස්ථානවල විශේෂයේ කිතුණු පල්ලි වල ඉදිරි දින 3 තුල දින තුන සෞදි අරාබියේ උපදේශකයන්, ආරක්ෂක නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුලුව සියලු දෙනා එම ස්ථාන වලට යාම වැළැක්වීම සඳහා පියවර ගත යුතුය. විශේෂයෙන් කිතුනු පාස්කු දිනයේ.

තෙවනුව: ශ්‍රී ලංකා බලධාරීන් ගේ මතය නිතිපතා මෙම අමාත්‍යාංශයට ලිඛිතව දැන්විය යුතුය.

ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසිස් අල් අසාද්

විදේශ ඇමති

04/16/2019

The document reads the following:

Urgent – Top Secret

His Excellency Ambassador Abdul Nasser bin Hussein al-Harethi

You should carry out the following measures immediately:

First: You should delete all documents, computer data and latest correspondence with domestic and foreign members and groups, in addition to imposing a curfew for the embassy personnel unless it is necessary

Second: You should inform all those related to the Kingdom of Saudi Arabia including counselors, security forces and intelligence during the three coming days, especially on the Christian Easter Day, to avoid presence in public and crowded places namely churches

Third: You should send written news about the Sri Lankan authorities and their viewpoints regularly to this ministry

Ibrahim bin Abdul Aziz al-Assaf

Foreign Minister

️ ඉදිරිපත් කර ඇති තොරතුරු වලට අනුව සවුදි රජය හා ISIS සංවිධානය අමුතුම අකාරයේ සම්බන්දතාවක් ඇති බව පැහැදිලිය.

️ දෙවැන්න සවුදි රජය මේ පිලිබදව ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ දැනුවත් කර නැති බව අප බුද්ධි අංශ තහවුරු කරයි.

️ එනම් සවුදි රජය පාස්කු දිනයේ එල්ලවන ප්‍රහාරයෙන් ආරක්ෂා වන ලෙස කියන්නේ සිය තානාපති අංශ නිලධාරීන් වෙත පමණි.

️ තෙවැන්න නම් මතදී හුවමාරු කරගත් බොහෝ විට මේ ත්රස්තවාදීන්ගේ දත්ත මකා දමන්නට කියන්නේ ඇයි?

️ ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගේ විමසිල්ල ප්‍රහාරයට පෙරසිටම වාර්තා කරන ලෙස තානාපතිට කියන්නේ ඇයි?

️ ප්‍රහාරයට පසු දින ඩොලර් මිලියන 5ක පමණ Bitcoin ගනුදෙනුවක් ISIS සංවිධානයේ Bitcoin ගිණුමට බැර වුයේ කොහින්ද?

️ මාධ්‍යවේදී ජමාල් කෂොගී ඝාතනය කරන ලද්දේ සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන්ගේ බව ලොවම දන්නා රහසකි.

️ මේ අනුව සවුදි රජ මොහොමඩ් බින් සල්මන් ISIS ත්‍රස්ත නායක අබු බකර් අල්-බග්ඩාඩි ගේ සෙවනැල්ලක්ද?

️ මේ ප්‍රහාරයට සවුදි රජය සම්බන්ද නම් ඉතා බරපතල, දැවැන්ත ගෝලීය ත්රස්තවාදයක් අප ඉදිරියේ ඇත.

️ එයට අප වැනි කුඩා රටකට තනිවම සටන් කල නොහැක. ඉන්දියාව, ඇමෙරිකාව ප්රමුඛව ඊට එරෙහිව සටන් කල යුතුය.

[QUOTE="Bekam, post: 24445458, member: 289604"] [COLOR="Blue"][SIZE="3"]සවුදි අරාබිය ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ද බව සැකකෙරෙන සාක්ෂි හෙළිවේ[/SIZE][/COLOR]. [URL="https://www.facebook.com/newsbirdnews/posts/1158345351001903?__tn__=K-RH-R"]https://www.facebook.com/newsbirdnews/posts/1158345351001903?__tn__=K-RH-R[/URL] [IMG]https://i.postimg.cc/x81H7QCf/59163372-1158345297668575-3400586016405323776-n.jpg[/IMG] [SIZE="2"]සවුදි අරාබිය ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ද බව සැකකෙරෙන සාක්ෂි හෙළිවේ. ISIS සංවිධානය මෙහෙයවන ලද ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව පසුපස සවුදි අරාබි රාජ්‍යයේ සම්බදයක් ඇති බවට සැකකෙරෙන වාර්තාවක් විදෙස් (alahednews) මාධ්‍ය විසින් අනාවරණය කර තිබෙනවා. හදිසි, ඉතා රහසිගත ලිපියක් ලෙස සවුදි අරාබි විදේශ ඇමතිවරයා විසින් ශ්‍රි ලංකාවේ සවුදි තානාපතිවරයාට ඒවා ඇති මේ ලිපියෙන් සෘජු නියෝග 3ක් නිකුත් කර ඇති අතර ලිපිය ඒවා ඇත්තේ ප්‍රහාරයට දින 5කට පෙරය. එහි ඉංග්‍රීසි හා සිංහල පරිවර්තනය පහත දැක්වේ. හදිසි - ඉතා රහසිහත අතිගරු අබ්දුල් නසර් බින් හුසේන් අල් හාරති මහතා ඔබ වහාම පහත පියවර අනුගමනය කළ යුතුය: පළමුව: දේශීය හා විදේශීය කණ්ඩායම් හා සාමාජිකයින් පිළිබඳව මෑතදී හුවමාරු කරගන්නා ලද සියලු ලිපි ලේඛන, පරිගණක දත්ත මකා දැමිය යුතුය. අවශ්‍ය නම් තානාපති කාර්යාලයට ඇඳිරි නීතිය පැනවීමට පියවර ගන්න. දෙවනුව: මහජනතාව රැස්ව සිටින ස්ථානවල විශේෂයේ කිතුණු පල්ලි වල ඉදිරි දින 3 තුල දින තුන සෞදි අරාබියේ උපදේශකයන්, ආරක්ෂක නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුලුව සියලු දෙනා එම ස්ථාන වලට යාම වැළැක්වීම සඳහා පියවර ගත යුතුය. විශේෂයෙන් කිතුනු පාස්කු දිනයේ. තෙවනුව: ශ්‍රී ලංකා බලධාරීන් ගේ මතය නිතිපතා මෙම අමාත්‍යාංශයට ලිඛිතව දැන්විය යුතුය. ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසිස් අල් අසාද් විදේශ ඇමති 04/16/2019 The document reads the following: Urgent – Top Secret His Excellency Ambassador Abdul Nasser bin Hussein al-Harethi You should carry out the following measures immediately: First: You should delete all documents, computer data and latest correspondence with domestic and foreign members and groups, in addition to imposing a curfew for the embassy personnel unless it is necessary Second: You should inform all those related to the Kingdom of Saudi Arabia including counselors, security forces and intelligence during the three coming days, especially on the Christian Easter Day, to avoid presence in public and crowded places namely churches Third: You should send written news about the Sri Lankan authorities and their viewpoints regularly to this ministry Ibrahim bin Abdul Aziz al-Assaf Foreign Minister ⭕️ ඉදිරිපත් කර ඇති තොරතුරු වලට අනුව සවුදි රජය හා ISIS සංවිධානය අමුතුම අකාරයේ සම්බන්දතාවක් ඇති බව පැහැදිලිය. ⭕️ දෙවැන්න සවුදි රජය මේ පිලිබදව ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ දැනුවත් කර නැති බව අප බුද්ධි අංශ තහවුරු කරයි. ⭕️ එනම් සවුදි රජය පාස්කු දිනයේ එල්ලවන ප්‍රහාරයෙන් ආරක්ෂා වන ලෙස කියන්නේ සිය තානාපති අංශ නිලධාරීන් වෙත පමණි. ⭕️ තෙවැන්න නම් මතදී හුවමාරු කරගත් බොහෝ විට මේ ත්රස්තවාදීන්ගේ දත්ත මකා දමන්නට කියන්නේ ඇයි? ⭕️ ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගේ විමසිල්ල ප්‍රහාරයට පෙරසිටම වාර්තා කරන ලෙස තානාපතිට කියන්නේ ඇයි? ⭕️ ප්‍රහාරයට පසු දින ඩොලර් මිලියන 5ක පමණ Bitcoin ගනුදෙනුවක් ISIS සංවිධානයේ Bitcoin ගිණුමට බැර වුයේ කොහින්ද? ⭕️ මාධ්‍යවේදී ජමාල් කෂොගී ඝාතනය කරන ලද්දේ සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන්ගේ බව ලොවම දන්නා රහසකි. ⭕️ මේ අනුව සවුදි රජ මොහොමඩ් බින් සල්මන් ISIS ත්‍රස්ත නායක අබු බකර් අල්-බග්ඩාඩි ගේ සෙවනැල්ලක්ද? ⭕️ මේ ප්‍රහාරයට සවුදි රජය සම්බන්ද නම් ඉතා බරපතල, දැවැන්ත ගෝලීය ත්රස්තවාදයක් අප ඉදිරියේ ඇත. ⭕️ එයට අප වැනි කුඩා රටකට තනිවම සටන් කල නොහැක. ඉන්දියාව, ඇමෙරිකාව ප්රමුඛව ඊට එරෙහිව සටන් කල යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom