Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්නවාද?

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය #රිෂාඩ් #බදුර්දීන් අමාත්‍ය තනතුරු හොබවන අමාත්‍යාංශ යටතේ රජයේ ආයතන 46 ක් ඇති බව.

එසේම මේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු දරණ ජනාධිපති,අගමැති ඇතුලු සියලුම ඇමතිවරුන්ට වඩා රජයේ ආයතන ගණනක් හොබවන්නේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා බව..

ඒවා නම්..

1. වාණිජ දෙපාර්තමේන්තුව

2. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව

3. ශ්‍රී ලංකා බුද්ධිමය දේපොළ කාර්යාලය

4. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

5. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

6. සීමාසහිත ලංකා සතොස

7. සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රේඩින් සමාගම

8. සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව

9. මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව

10. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව

11. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්)

12. සමූපකාර සේවක කොමිෂන් සභාව

13. අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව

14. ජාතික සමූපකාර සංවර්ධන ආයතනය

15. ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත හා ඇඟලුම් ආයතනය

16. පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව

17. කහටගහ ග්‍රැෆයිට්

18. ලංකා ලේලන්ඩ් ලිමිටඩ්

19. ලංකා අශෝක් ලේලන්ඩ් ලිමිටඩ්

20. සීමාසහිත ලංකා සිමෙන්ති සමාගම

21. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව

22. මන්තායි සෝල්ට් ලිමිටඩ්

23. අලිමංකඩ ලුණු ලේවාය

24. ලංකා ටෙක්ටයිල්ස් මිල්ස් එම්පෝරියම් ලිමිටඩ්

25. ලංකා සළුසල ලිමිටඩ්

26. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය

27. ජාතික ශිල්ප සභාව

28. ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල)

29. ජාතික මෝස්තර මධ්‍යස්ථානය

30. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම

31. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අධිකාරිය

32. සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්ත සමාගම

33. සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම

34. සීමාසහිත ජාතික කඩදාසි සංස්ථාව

35. ලංකා ඛනිජ වැලි සමාගම

36. පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ්

37.සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල

38. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය

39.ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය හා අනුබද්ධ ආයතන

40. වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය

41.ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය

42.ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) හා ඊට අනුබද්ධිත සියලු ම තොරතුරු තාක්ෂණ ආයතන

43.ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය (සාගර විශ්වවිද්‍යාලය)

44.ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය

45.කාර්මික ආයතන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

46.ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය

විල්පත්තු වනය විනාශ කර ගම්මාන බිහිකර නිත්‍යානුකූල නොවන පදිංචි කිරීම් සිදුකිරීම,ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදීන් පෝෂණය කොට රැක බලාගැනීම ගැන කරුණු සම්බන්ධයෙන් සමාජයේ දැවැන්ත චෝදනාවකට ලක්ව සිටින බදුර්දීන් අමාත්‍යවරයා සතු බලය ඔබ සිතනවාට වඩා වැඩිය.ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍ය ව්‍යවසාය සතු සම්පත්වලින් වැඩිම කොටස එකී අමාත්‍යවරයා යටතේ පැවතීම ඊට හොඳම උදාහරණයයි.

තමන් නායකත්වය දරන පක්ෂයට ඇති ජන්ද ලක්ෂයෙන් හමාරෙන් රිෂාඩ් බදුර්දීන්ලා සතු කරගෙන ඇති "දේශපාලන බලය කේවල් කිරීමේ ඒකාධිකාරී බලය" ඔවුන් අතම පවතින තුරු මේවා දෙස කම්පාවෙන් බලා සිටිනවා හැර වෙන කිසිවක් සිදු කල නොහැකිය.එසේම අසමඟියෙන් කෑලි කෑලි වලට කැඩුනු සිංහල නම්වූ විනාශයට යන ජාතියට අනගාරික ධර්මපාලලා දහසක් උපන්නද මඟ කියාදෙනු උගහටය..

-මාලින්ද ඩයස්-

Copied from FB

[QUOTE="Dodo Mahaththaya, post: 24448751, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"]දන්නවාද? කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය #රිෂාඩ් #බදුර්දීන් අමාත්‍ය තනතුරු හොබවන අමාත්‍යාංශ යටතේ රජයේ ආයතන 46 ක් ඇති බව. එසේම මේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු දරණ ජනාධිපති,අගමැති ඇතුලු සියලුම ඇමතිවරුන්ට වඩා රජයේ ආයතන ගණනක් හොබවන්නේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා බව.. ඒවා නම්..👇 1. වාණිජ දෙපාර්තමේන්තුව 2. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව 3. ශ්‍රී ලංකා බුද්ධිමය දේපොළ කාර්යාලය 4. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය 5. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 6. සීමාසහිත ලංකා සතොස 7. සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රේඩින් සමාගම 8. සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව 9. මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව 10. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව 11. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්) 12. සමූපකාර සේවක කොමිෂන් සභාව 13. අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව 14. ජාතික සමූපකාර සංවර්ධන ආයතනය 15. ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත හා ඇඟලුම් ආයතනය 16. පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව 17. කහටගහ ග්‍රැෆයිට් 18. ලංකා ලේලන්ඩ් ලිමිටඩ් 19. ලංකා අශෝක් ලේලන්ඩ් ලිමිටඩ් 20. සීමාසහිත ලංකා සිමෙන්ති සමාගම 21. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව 22. මන්තායි සෝල්ට් ලිමිටඩ් 23. අලිමංකඩ ලුණු ලේවාය 24. ලංකා ටෙක්ටයිල්ස් මිල්ස් එම්පෝරියම් ලිමිටඩ් 25. ලංකා සළුසල ලිමිටඩ් 26. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය 27. ජාතික ශිල්ප සභාව 28. ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) 29. ජාතික මෝස්තර මධ්‍යස්ථානය 30. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම 31. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අධිකාරිය 32. සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්ත සමාගම 33. සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම 34. සීමාසහිත ජාතික කඩදාසි සංස්ථාව 35. ලංකා ඛනිජ වැලි සමාගම 36. පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ් 37.සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල 38. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය 39.ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය හා අනුබද්ධ ආයතන 40. වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය 41.ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය 42.ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) හා ඊට අනුබද්ධිත සියලු ම තොරතුරු තාක්ෂණ ආයතන 43.ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය (සාගර විශ්වවිද්‍යාලය) 44.ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය 45.කාර්මික ආයතන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව 46.ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය විල්පත්තු වනය විනාශ කර ගම්මාන බිහිකර නිත්‍යානුකූල නොවන පදිංචි කිරීම් සිදුකිරීම,ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදීන් පෝෂණය කොට රැක බලාගැනීම ගැන කරුණු සම්බන්ධයෙන් සමාජයේ දැවැන්ත චෝදනාවකට ලක්ව සිටින බදුර්දීන් අමාත්‍යවරයා සතු බලය ඔබ සිතනවාට වඩා වැඩිය.ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍ය ව්‍යවසාය සතු සම්පත්වලින් වැඩිම කොටස එකී අමාත්‍යවරයා යටතේ පැවතීම ඊට හොඳම උදාහරණයයි. තමන් නායකත්වය දරන පක්ෂයට ඇති ජන්ද ලක්ෂයෙන් හමාරෙන් රිෂාඩ් බදුර්දීන්ලා සතු කරගෙන ඇති "දේශපාලන බලය කේවල් කිරීමේ ඒකාධිකාරී බලය" ඔවුන් අතම පවතින තුරු මේවා දෙස කම්පාවෙන් බලා සිටිනවා හැර වෙන කිසිවක් සිදු කල නොහැකිය.එසේම අසමඟියෙන් කෑලි කෑලි වලට කැඩුනු සිංහල නම්වූ විනාශයට යන ජාතියට අනගාරික ධර්මපාලලා දහසක් උපන්නද මඟ කියාදෙනු උගහටය.. -මාලින්ද ඩයස්-[/COLOR][/SIZE][/B] [B][SIZE="2"] Copied from FB[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom