Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post with Responsibility!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක් ඉදිරිපිට කසල දමන ලද කළු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය අද උදෑසන වාර්තා කර තිබුණි.

කසල එකතු කරන කාන්තාවකට එම සිරුර හමු වී තිබුණි.

පසුගිය දිනෙක

කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල වෙඩි තැබීමකින් පසු අවට සිටි පුද්ගලයන් එක් වී එම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට පහර දී මරාදැමීම සහ මෙම සිද්ධිය අතර සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිසිය සැක පළ කර තිබේ.

කෙසේ නමුත් අද උදෑසන හමු වී ඇති මිනිස් හිස, මුස්ලිම් ජාතිකයෙකුට අයත් වීම සහ, පාතාල සිදුවීමක් වශයෙන් සැලකෙන අලුත්කඩේ වෙඩි තැබීමේ සිද්ධිය එකිනෙකට සම්බන්ධ කර ජාතිවාදී තත්වයක් ඇතිකිරීම සඳහා ඇතැම් අවස්ථාවාදීන් ගන්නා උත්සාහයන් ගැන ද පොලිසියේ අවධානය යොමු වී තිබේ.ෙ

අදාළ සිදුවීම සහ මේ වන විට පැතිර යන ජාතිවාදී කැළඹීම් රැල්ල අතර සම්බන්ධයක් නොමැති නමුත් ඇතැම් අවස්ථාවාදීන් මෙම සිදුවීමෙන් වාසි ලබාගත හැකි බැවින් ප්රදේශයේ ආරක්ෂාව තරකර ඇති බව පොලිසිය පවසයිෙ

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් (STF) සිද්ධිය වූ ස්ථානය අවට ස්ථානගත කර තිබේ

කෙසෙල්වත්ත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

[QUOTE="malkavi, post: 22945593, member: 10247"] [SIZE="3"]කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක් ඉදිරිපිට කසල දමන ලද කළු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය අද උදෑසන වාර්තා කර තිබුණි. කසල එකතු කරන කාන්තාවකට එම සිරුර හමු වී තිබුණි. පසුගිය දිනෙක කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල වෙඩි තැබීමකින් පසු අවට සිටි පුද්ගලයන් එක් වී එම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට පහර දී මරාදැමීම සහ මෙම සිද්ධිය අතර සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිසිය සැක පළ කර තිබේ. කෙසේ නමුත් අද උදෑසන හමු වී ඇති මිනිස් හිස, මුස්ලිම් ජාතිකයෙකුට අයත් වීම සහ, පාතාල සිදුවීමක් වශයෙන් සැලකෙන අලුත්කඩේ වෙඩි තැබීමේ සිද්ධිය එකිනෙකට සම්බන්ධ කර ජාතිවාදී තත්වයක් ඇතිකිරීම සඳහා ඇතැම් අවස්ථාවාදීන් ගන්නා උත්සාහයන් ගැන ද පොලිසියේ අවධානය යොමු වී තිබේ.ෙ අදාළ සිදුවීම සහ මේ වන විට පැතිර යන ජාතිවාදී කැළඹීම් රැල්ල අතර සම්බන්ධයක් නොමැති නමුත් ඇතැම් අවස්ථාවාදීන් මෙම සිදුවීමෙන් වාසි ලබාගත හැකි බැවින් ප්රදේශයේ ආරක්ෂාව තරකර ඇති බව පොලිසිය පවසයිෙ ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් (STF) සිද්ධිය වූ ස්ථානය අවට ස්ථානගත කර තිබේ කෙසෙල්වත්ත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom