Post Your Computer Problems

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Guys Post Your Computer Problems, Here, And Also You Can Share your Stuff too.

    Computer Prashna Thiyena Aya Methanath Post Ekak Danna, udaw hoyganna

    AnswerLk
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට ලොකු ප්‍රශ්නයක් තියනවා. උදවු කරන්න පුලුවනි ද?
    මම කම්පියුටර් ගැන වැඩිය දන්නෙ නෑ හැබැයි.:sorry:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    පැටියා;9371233 said:
    මට ලොකු ප්‍රශ්නයක් තියනවා. උදවු කරන්න පුලුවනි ද?
    මම කම්පියුටර් ගැන වැඩිය දන්නෙ නෑ හැබැයි.:sorry:

    Post your problem here, http://answerlk.co.cc
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Post your problem here, http://answerlk.co.cc

    ඕකෙ දාන්න තේරෙන්නෙ නෑ.:rolleyes:

    මේකයි අවුල.

    කොම්පුයුටරේ
    ON කියල Button එකක් තියනවා. ඒක එබුවම තිරේ එන්නෙ 0. (බිංදුව) විතරයි. ඒක බ්ලින්ක් වෙවී තියනවා. මොකුත් කරන්න බෑ. ලයිට් මොකුත් පත්තු වෙන්නෙ නෑ. :shocked:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    පැටියා;9371334 said:

    http://answerlk.co.cc/showthread.php?tid=7
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මගේ computer 1 ප්ලග් එක ගහල ඔන් කරන්න වත් නැතුව. ප්ලග් පොයින්ට් එකේ ස්විච් එක දාන කොට ම ගෙදර ට්‍රිප් එක ඔෆ් වෙනවා. අර්ත් එක ගලවලා ගැහුවාම කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනව. ඒ ඇයි?
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මගේ computer 1 ප්ලග් එක ගහල ඔන් කරන්න වත් නැතුව. ප්ලග් පොයින්ට් එකේ ස්විච් එක දාන කොට ම ගෙදර ට්‍රිප් එක ඔෆ් වෙනවා. අර්ත් එක ගලවලා ගැහුවාම කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනව. ඒ ඇයි?

    http://answerlk.co.cc/showthread.php?tid=8&pid=12#pid12
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ computer 1 ප්ලග් එක ගහල ඔන් කරන්න වත් නැතුව. ප්ලග් පොයින්ට් එකේ ස්විච් එක දාන කොට ම ගෙදර ට්‍රිප් එක ඔෆ් වෙනවා. අර්ත් එක ගලවලා ගැහුවාම කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනව. ඒ ඇයි?

    Power supply 1e thiyenawa Live 1e earth 1e athara kahapata condenser 1k
    Eka galawala danna .. Hari yai...(Aka thiyenne akunu walin vana haniya adu karanna,Samahara welawata eka short wenawa)
     
    Last edited: