Post your favorite Love letter...

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
Dual Purpose Love Letter LOL

this was given to me by a classmate of mine at the time when we were sitting for our O/Ls :rofl::lol:

Its a Dual Purpose love letter :love::love::rofl:

When u read the whole letter ignoring color changes u can easily break-up wid a girl/guy :lol::lol: ( never tried though:P:P)

And if u really think u wanna send a love letter which is filled with so many පැණි :P:P and lame sh!t try reading the red colored phrases continuoesly , ignoring black ones.

go on, give it a try :rofl::rofl::lol::lol:
---------------------------------------------------------------------------------------------


මගේ හිතේ ඔයා ගැන දවසක ඉපදුන ආදරේ

ඉවරටම ඉවරයි දැන් ඔයා ගැන මගේ හිතේ තියෙන්නෙ පිළිකුලක්. ඒක
දවසින් දවසම වැඩිවෙනවා.ඔයා මතක් වෙන හැමවෙලාවකදිම
ආයෙ ඔය මූණවත් දකින්න ලැබෙන්න එපා කියලයි ප්‍රාර්ථනා කරන්නෙ
මම නිතරම හිතන්නෙ, කල්පනා කරන්නෙ.
වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙන එක ගැන මම හීනෙන්වත් හිතන්නෙ නැහැ

ඔයාව කසාද බඳින එක ගැන අපි අන්තිමට මුණ ගැහුනු දවසින් පස්සෙ ඇතිවෙන්නෙ
මහම මහා එපා කරපු හැඟීමක්.. මට නිකමටවත් හිතෙන්නෙ නැහැ
ආයෙ ඔයාව දකින්න කැමැත්තක්.ඔයාත් එක්ක කතා කරන්න ආසාවක්
ඔයා හිතන්නෙ ඔයා ගැන විතරයි, ඔයාගෙ පවුලෙ අයෙ ගැන විතරයි.
අපි විවාහ උනොත් මම හොඳටම දන්නව මට
මුළු ජීවිතේම එපා වෙන බව.නිකමටවත් හිතෙන්නෙ නෑ මට
සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා.මට ඕන මගේ හිත
කාටහරි පුද කරන්න.ඒත් මට කිසිම ඕන කමක් නෑ.මගේ හිත
ඔයාට පුද කරන්න.මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ට
මෝඩකමෙන්, කුහක කමෙන් ඔයා දෙවෙනි නෑ.. ඒ විතරක් නෙවෙයි ඔයාට
පුළුවන් උනේ නෑ මං ගැන හිතන්න, මට පිහිට වෙන්න
ඇත්තටම ඔයා මේවා හොඳට තේරුම්ගන්න.
මම මේ කියන්නෙ ඇත්ත.මට කරන උදව්වක් හැටියට
මේ සම්බන්ධය නතර කරලා දාන්න.නිකමටවත් හිතන්න එපා
මේකට උත්තරයක් ලියන්න.ඔයා දීපු හැම ලිපියකම තිබුනෙ
මට වමනෙට එන දේවල්, ඔයාගෙ හිතේ අහලකවත් නෑ
මං ගැන ආදරයක්.මම එහෙමනම් නවතිනවා, මාව විශ්වාස කරන්න
මගේ හිතේ ඔය ගැන කිසිම ආදරයක් නෑ.ආයේ කවදාවත්නම් එපා
මම තවමත් ඔයාගෙ පෙම්වතා කියලා හිතන්න.


:lol::lol::lol:
 

gihansage

Junior member
  • Jul 8, 2007
    685
    13
    18
    >-- Land of bushfires --<
    kohomada meka..!

    image001cmc.jpg