Jack_Sparrow said:malli Recondition walata behela wage![]()


kasuwa1235 said:ow aiye brandnew ekata wada Recondition hodai
experience ehemath wadeine![]()







Jack_Sparrow said:
ow ow ethakota apita autometic wage neda???![]()


kasuwa1235 said:ow ow
kota model laga pickup wage thama![]()




urajdrlk said:අපොයි මේ වැඩේ නම් බෙල්ල ගහලා යන වැඩක් වගේ..........!!
Hik hikz..........!!
මගේ ලව් එක ලේලන්ඩ් බස් එකක් තමා.........!! Hik hikz.......!!
nama epa Number eka thibbama athi..gayan kalhara said:ara FB eke daapu pic eka daannanama epa Number eka thibbama athi..
urajdrlk said:හැබැයි දැන් මෙයා මගේ ලග නෑ................!!
බස් එක විතරක් තියෙනවා..........!!
දුක තමයි........!!
gayan kalhara said:ඉතින් ඒක වාසනාවක් නෙ..
බස් එකට ඩීසල් ගහල, ඕනෙ කරන පාර්ට්ස් දාල දුවනකොට හවසට කීයක් හරි ගෙනත්දෙනව.
මේව එහෙමද. කොච්චර පාර්ට්ස් අරන් දීල, ඩීසල්, එන්ජින් ඔයිල් ඔක්කොම දැම්මත් වියදම් මිසක් ආදායමක් නෑනෙ..
අනිත් එක බස් එක කොට උඩ යනකම් හරි විකුණන කම් හරි අපිව දාල යනවද? නෑ නෙ.. හික්ස්
