මගේ නම බට්ටි
මේ ඉන්නේ මගේ අම්මා
මේ මං චූටිම දවස් වල
අම්මයි මායි හරිම යාලුයි
මං අම්මාට හරී ආදරෙයි
මෙහෙම හිටියට මං හරි දඟයි
හැංගි හැංගි වෙස් බැන්දට…………
නටන්න වෙන්නේ එලිපිටනෙ
මං ලස්සනයි නේද
ඔහොම බලන්නෙපා මට ලැජ්ජයි අනේ
මේ ඉන්නේ මගේ අම්මා
මේ මං චූටිම දවස් වල
අම්මයි මායි හරිම යාලුයි
මං අම්මාට හරී ආදරෙයි
මෙහෙම හිටියට මං හරි දඟයි
හැංගි හැංගි වෙස් බැන්දට…………
නටන්න වෙන්නේ එලිපිටනෙ
මං ලස්සනයි නේද
ඔහොම බලන්නෙපා මට ලැජ්ජයි අනේ
kawuda me


un 3 denaama lassanai!
