Post your mobile phone

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    this is old now,willing to buy3GS
    1zpioat.jpg
     

    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    sony-ericsson-z530-large.gif




    මට සෙට් වෙන නියම බාන්ඩෙ

    m2 memory chip එකක් ගහන්න පුලුවන්
    සින්දු මාර quality එකට අහන්න පුලුවන්
    SonyEricsson කොහොමත් user friendly නෙ
    හොඳම ගතිගුණය තමයි joystick එකක් නැති කම, මොකද හැමෝම දන්නවනෙ SE වල Joystick වලට ටික කාලයක් ගියහම වෙන දේ!!!


    අවුලක් නන් නැති තරම්,
    Cam 1 vga, ඒක නන් මට ගැටලුවක් නෑ, මොකද මම photos ගන්නෙත් නැහැ නෙ.
     

    SUPUN_D

    Junior member
  • Dec 8, 2008
    225
    4
    18
    ~In Your Heart~
    ?

    Dan machan camera ON kalama apita tika welawak balan enna ona 30sec wage inna ona. Eka godak ma slow video mode 1 de. Eka paratama seen 1k record karanna beha. Open karala tikak balan enna ona.
     

    coolgayathra

    Member
    Jan 18, 2009
    35,418
    61
    0
    ....Sri lanka..Land of brave lions...
    sony-ericsson-z530-large.gif




    මට සෙට් වෙන නියම බාන්ඩෙ

    m2 memory chip එකක් ගහන්න පුලුවන්
    සින්දු මාර quality එකට අහන්න පුලුවන්
    SonyEricsson කොහොමත් user friendly නෙ
    හොඳම ගතිගුණය තමයි joystick එකක් නැති කම, මොකද හැමෝම දන්නවනෙ SE වල Joystick වලට ටික කාලයක් ගියහම වෙන දේ!!!


    අවුලක් නන් නැති තරම්,
    Cam 1 vga, ඒක නන් මට ගැටලුවක් නෑ, මොකද මම photos ගන්නෙත් නැහැ නෙ.
    mahcna flap phones wala mamath kamathi
    eth nokia flap phones hena ganan

    me phone ekanum maaxaa wage
     

    SUPUN_D

    Junior member
  • Dec 8, 2008
    225
    4
    18
    ~In Your Heart~
    SonyEricsson phns hodai. But mobile 1 joystick 1 yanawa. Anika 1year withara yanakota sound bahinawa. Ekanam anawa wenawa. Mata welath tiyanawa. Ehema una ewath dekala tiyanawa