Post your O/L Results here!

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,755
    2,607
    113
    Kadawatha, Sri Lanka
    ඒක නං ඔය වැඩිත් එක්ක. හැබැයි තාම මතකයි ඒ පංති වල කතා කරපුව. අර රුසියන් කතාවක් එහෙම තිබ්බේ ගොවියෙක්ගේ.
    මතක නැනේ. Takurs Well තිබ්බා. Ballo හින්දා family දෙකක වලියක් යන එකක් තිබ්බ, හොඳම breed එක කාගෙද තමන්ගේ කියන්න ගිහින්. තව, The Necklace.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,432
    4,428
    113
    5 Ds 3Cs (1986)
    යකෝ උඹ o/l කරද්දි මන් ඉපදිලත් නෑ

    2005 O/L
    A5 (English, Science, Sinhala, Buddhism, Health Science)
    B2 (Business & Accounting, Social Studies)
    C1 (Maths)
    S1 (English Literature)

    S1 ආවේ පුපේ අමාරුවට English Literature කරන්න ගිහින්
    ------ Post added on Jun 21, 2026 at 11:35 PM
     
    Last edited: