Post your O/L Results here!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    2006 පේපර් එකට A10ක් ගත්ත කියන්නෙ අදහන්න වටිනව බං. :yes:
    හෙන අපිලිවලට වැඩ කරල හැබැයි කරන්නේ මොනවද කියලා දැනගෙන ශේප් එකේ දාපු එකක් . ලියන පොත් තිබ්බෙම නෑ . තියෙන්න ඉතින් ලිව්වේ නෑ . :rofl:
    ඒ කාලේ ට්‍රයි කරපු කැබැල්ල එක්ක ගේමට A10ක් දාන්න මට හොදින් හරි නරකින් හරි ඕන වෙලා තිබ්බ... :ROFLMAO:
    ඒකිටත් තිබ්බ . :cautious:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,156
    7,924
    113
    Galaha
    හෙන අපිලිවලට වැඩ කරල හැබැයි කරන්නේ මොනවද කියලා දැනගෙන ශේප් එකේ දාපු එකක් . ලියන පොත් තිබ්බෙම නෑ . තියෙන්න ඉතින් ලිව්වේ නෑ . :rofl:
    ඒ කාලේ ට්‍රයි කරපු කැබැල්ල එක්ක ගේමට A10ක් දාන්න මට හොදින් හරි නරකින් හරි ඕන වෙලා තිබ්බ... :ROFLMAO:
    ඒකිටත් තිබ්බ . :cautious:
    මාත් කිසි වැඩක් කරපු එකෙක් නෙවෙයි. මාස 4ක් තියල වැඩ කරල තමයි මේ රිසාල්ට් එක දැම්මෙ. ඒකත් කෙල්ලක් නිසා තමයි. ෆේල් උනොත් කටක් ඇරල කියන්නෙ කොහොමද ෆේල් කියලා රෙදි නෑනේ. :yes:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,966
    21,986
    113
    ගම මහනුවරයි
    Snow Trees GIF
     
    • Like
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    දැන් ඉන්න උන්ට කොච්චර පාඩම් කරත් අපේ results ගන්න බෑ ..

    10A (2006)
    ඔයරිසාල්ට් එක ගනන් එකෙක් කියන්නම සමාජෙට නැති එකෙක්.. ඒක තමා උබ මේකේන් හොයන්නේ... මම 2005 maths sceince A
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    ඔයරිසාල්ට් එක ගනන් එකෙක් කියන්නම සමාජෙට නැති එකෙක්.. ඒක තමා උබ මේකේන් හොයන්නේ...
    ඔය රිසල්ට් එක ගත්තේ සතියට දවස් එකක් විතරක් ක්ලාස් ගිහින් අනිත් හැමදාම ගම් නියම් ගම් වල හොයා හොයා ගිහින් සෙල්ලම් කරලා යකෝ . :rofl:
    ඕක ගන්න එච්චර පාඩම් කරන්න ඕන නෑ . අපේ පන්තියේ ම තව 7ක් හිටියා ඕක තිබ්බ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    Ado
    Matath S thiyenne Lit 😂
    ඒක නං ඔය වැඩිත් එක්ක. හැබැයි තාම මතකයි ඒ පංති වල කතා කරපුව. අර රුසියන් කතාවක් එහෙම තිබ්බේ ගොවියෙක්ගේ.