Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post your Phone and your Salary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

yep thats the major fact that coused to bring down western countries. and WE ARE THE NEXT   .

ගොඩක් අය 4න් එකක් ගන්නෙ තමන්ට අවශ්*ය හරි, තමන්ට පුලුවන් හරි හින්ද නෙමෙයි. නිකම් බොරු සෝබනේට කියන එක පැහැදිලියි, කොටින්ම කිව්වොත් ගොඩක් අට රැල්ලට අහුවෙලයි ඉන්නෙ..ඒක කවදත් තියන දෙයක්. බඩට කන්න නතත් සෝබනෙ දාන එක Western Countries අපිට දීල ගියපු උන්ටත් හොඳ කරගන්න බැරි වුනු ලෙඩk..

මම මේදේ පොඩි කාලෙ ඉඳල දැකපු දෙයක්. නැති තන ඉඳල අමාරුවෙන් උඩට ආපු අයට විතරයි. සල්ලි වල වටිනාකම, ජීවත්වෙන හැටි. අවශ්*යතාවෙ හටියට වියදම් කරන හැටි තේරෙන්නෙ. කොච්චර කිව්වත් ටිකක් හරි සල්ලි තියන හරි, නති උනත් නාස්ති කරන්න දීල බලන් හිටපු අයට අදත්. තව ලොකු උනත්. marry කලත්, දරුමල්ලො ලබුනත්. මැරෙන්න පණ අදින මොහොත වෙනකනුත් ඕව අතාරින්න බෑ ,,කොටින්ම කිව්වොත් මකවල වත් හදන්න බ.

වාසනාවකට අදත් මහපොලොවෙ පයගහල ඉන්න කීප දෙනෙක් හරි ඉන්නව. ඒ අය හින්ද තමයි ලංකාව තාමත් වැටෙන්නෙ නැතුව තියෙන්නෙ. ඒත් ,...............

0000000000000000000000000

දැන් සමහරු කියයි "යකෝ තෝ බණ කියන්නෙ K850ක් තියාගෙන නේද" කියල,

හික් මාව පර්සනලි දන්න අයනම් ඒක කියන්නෙ නෑ (මේක පොඩි පම්පෝරියක්) මට තාම 16යි, මට සල්ලි තිබුන නම් අද මම මේ ඉන්න තත්වෙට කවදාවත් එන්න බැරිවෙනව.අඩුගානෙ මෑතක් වෙනකම් ම මට හරි පරිගනකයක් වත් තිබ්බෙ නෑ. තිබිච්ච එකෙන් හරි මම කලේ ඉස්සර හිටපු තත්වෙන් ගොඩ එන්න උත්සාහ කරපු එක. (මාසෙකට රු 12000ක වගේ පඩියකින් 3න් දෙනෙක් ජීවත් උන හැටි පොඩ්ඩක් හිතල බලන්ට.(ගොඩක් අයට ඒක තේරෙන එකක් නෑ. ඒත් අමාරුකම් වලට මුහුණ දීපු අයනම් දන්නව )අඩුගානෙ ස්කෝලෙ යන්නත් සල්ලි හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. සල්ලි නැති නිසා ස්කෝලෙ නොගිය දවස් අනන්තවත් තිබ්බ. ඉතින් අනිත් දේවල් ගැන කියන්ට ඕනෙ නෑ නෙ. මට 7 - 8 වසරෙ ඉඳන්ම මේ තත්වෙන් ගොඩ එන්න වුවමනාව තිබ්බ. ඒ වුවමනාව තමයි මට ලැබුන ලොකුම උදව්ව. අද මගේ අත් දෙකෙන්ම ගොඩනගපු පොඩි පහේ ව්*යාපාරයක් දක්වා ඇවිත් තියනව. මගේ යටතෙත් දැන් කිහිප දෙනෙක් වැඩ කරනව.සැලකිය යුතු ආදායමකුත් ලැබෙනව. දැන් හිතෙන්නෙ ඕනෙ තරමට වියදම් කරන්න පුලුවන් කියල නේද?. ඒත් ඒක එහෙම නෙමෙයි. හැම තිස්සෙම මට අර කලින් හිටපු විදිය මතක් වෙනව. ඒ හින්ඳ අනවශ්*ය වියදම් කවදාවත් වෙන්නෙ නෑ. මාව දන්න අය දන්නව. අදටත් මම පාවිච්චි කරන්නෙ සාමාන්*ය පරිගනකයක් (P4 3.0, 256RAM 40 HD), මට තියෙන්නෙ ඇඳුම් දෙකයි, ඒකෙත් අඳින්න පුලුවන් තත්වෙ තියෙන්නෙ 1ක් විතරයි. ගන්න බැරිකමකට නෙමෙයි. ඒත් අවශ්*යතාවක් ඇති වෙනකම් බොරුවට වියදම් කරන එක වැඩක් නෑ නෙ,,,(දැන් කියයි මසුරුකම කියල හික් )

4න් එක උනත් ගත්තෙ. ඒක නැතුව වැඩ කරගන්න ටිකක් අමාරු හින්ඳ මිසක් වෙනදේකට නෙමෙයි. අඩුගානෙ මම නම්බර් එක වත් පිටට දෙන්නෙ නෑ. අත්*යාවශ්*යම අයට විතරයි. (යාළුවන්ට නම් කොහෙත්ම බෑ), මම මගේ කථාව කිව්වෙ හිනාවෙන්න නෙමෙයි. කවුරුහරි ඒකෙන් පොඩි දෙයක් හරි ඉගෙන ගනී කියල..

දැන් ඔප්පුවෙනවනෙ. බොරු සෝබනේද. තමන්ගෙ තරමට වැඩකරන එකද වඩ්කා හොඳ කියල ??

[QUOTE="gayan kalhara, post: 4107055, member: 60168"] :yes::yes::yes::yes: yep thats the major fact that coused to bring down western countries. and WE ARE THE NEXT :( :) . ගොඩක් අය 4න් එකක් ගන්නෙ තමන්ට අවශ්*ය හරි, තමන්ට පුලුවන් හරි හින්ද නෙමෙයි. නිකම් බොරු සෝබනේට කියන එක පැහැදිලියි, කොටින්ම කිව්වොත් ගොඩක් අට රැල්ලට අහුවෙලයි ඉන්නෙ..ඒක කවදත් තියන දෙයක්. බඩට කන්න නතත් සෝබනෙ දාන එක Western Countries අපිට දීල ගියපු උන්ටත් හොඳ කරගන්න බැරි වුනු ලෙඩk.. මම මේදේ පොඩි කාලෙ ඉඳල දැකපු දෙයක්. නැති තන ඉඳල අමාරුවෙන් උඩට ආපු අයට විතරයි. සල්ලි වල වටිනාකම, ජීවත්වෙන හැටි. අවශ්*යතාවෙ හටියට වියදම් කරන හැටි තේරෙන්නෙ. කොච්චර කිව්වත් ටිකක් හරි සල්ලි තියන හරි, නති උනත් නාස්ති කරන්න දීල බලන් හිටපු අයට අදත්. තව ලොකු උනත්. marry කලත්, දරුමල්ලො ලබුනත්. මැරෙන්න පණ අදින මොහොත වෙනකනුත් ඕව අතාරින්න බෑ ,,කොටින්ම කිව්වොත් මකවල වත් හදන්න බ. ;) වාසනාවකට අදත් මහපොලොවෙ පයගහල ඉන්න කීප දෙනෙක් හරි ඉන්නව. ඒ අය හින්ද තමයි ලංකාව තාමත් වැටෙන්නෙ නැතුව තියෙන්නෙ. ඒත් ,............... 0000000000000000000000000 දැන් සමහරු කියයි "යකෝ තෝ බණ කියන්නෙ K850ක් තියාගෙන නේද" කියල, හික් මාව පර්සනලි දන්න අයනම් ඒක කියන්නෙ නෑ (මේක පොඩි පම්පෝරියක්) මට තාම 16යි, මට සල්ලි තිබුන නම් අද මම මේ ඉන්න තත්වෙට කවදාවත් එන්න බැරිවෙනව.අඩුගානෙ මෑතක් වෙනකම් ම මට හරි පරිගනකයක් වත් තිබ්බෙ නෑ. තිබිච්ච එකෙන් හරි මම කලේ ඉස්සර හිටපු තත්වෙන් ගොඩ එන්න උත්සාහ කරපු එක. (මාසෙකට රු 12000ක වගේ පඩියකින් 3න් දෙනෙක් ජීවත් උන හැටි පොඩ්ඩක් හිතල බලන්ට.(ගොඩක් අයට ඒක තේරෙන එකක් නෑ. ඒත් අමාරුකම් වලට මුහුණ දීපු අයනම් දන්නව )අඩුගානෙ ස්කෝලෙ යන්නත් සල්ලි හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. සල්ලි නැති නිසා ස්කෝලෙ නොගිය දවස් අනන්තවත් තිබ්බ. ඉතින් අනිත් දේවල් ගැන කියන්ට ඕනෙ නෑ නෙ. මට 7 - 8 වසරෙ ඉඳන්ම මේ තත්වෙන් ගොඩ එන්න වුවමනාව තිබ්බ. ඒ වුවමනාව තමයි මට ලැබුන ලොකුම උදව්ව. අද මගේ අත් දෙකෙන්ම ගොඩනගපු පොඩි පහේ ව්*යාපාරයක් දක්වා ඇවිත් තියනව. මගේ යටතෙත් දැන් කිහිප දෙනෙක් වැඩ කරනව.සැලකිය යුතු ආදායමකුත් ලැබෙනව. දැන් හිතෙන්නෙ ඕනෙ තරමට වියදම් කරන්න පුලුවන් කියල නේද?. ඒත් ඒක එහෙම නෙමෙයි. හැම තිස්සෙම මට අර කලින් හිටපු විදිය මතක් වෙනව. ඒ හින්ඳ අනවශ්*ය වියදම් කවදාවත් වෙන්නෙ නෑ. මාව දන්න අය දන්නව. අදටත් මම පාවිච්චි කරන්නෙ සාමාන්*ය පරිගනකයක් (P4 3.0, 256RAM 40 HD), මට තියෙන්නෙ ඇඳුම් දෙකයි, ඒකෙත් අඳින්න පුලුවන් තත්වෙ තියෙන්නෙ 1ක් විතරයි. ගන්න බැරිකමකට නෙමෙයි. ඒත් අවශ්*යතාවක් ඇති වෙනකම් බොරුවට වියදම් කරන එක වැඩක් නෑ නෙ,,,(දැන් කියයි මසුරුකම කියල හික් ) 4න් එක උනත් ගත්තෙ. ඒක නැතුව වැඩ කරගන්න ටිකක් අමාරු හින්ඳ මිසක් වෙනදේකට නෙමෙයි. අඩුගානෙ මම නම්බර් එක වත් පිටට දෙන්නෙ නෑ. අත්*යාවශ්*යම අයට විතරයි. (යාළුවන්ට නම් කොහෙත්ම බෑ), මම මගේ කථාව කිව්වෙ හිනාවෙන්න නෙමෙයි. කවුරුහරි ඒකෙන් පොඩි දෙයක් හරි ඉගෙන ගනී කියල.. දැන් ඔප්පුවෙනවනෙ. බොරු සෝබනේද. තමන්ගෙ තරමට වැඩකරන එකද වඩ්කා හොඳ කියල ?? [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom