Post your push bike here

RoyalBlu

Well-known member
  • May 26, 2021
    497
    332
    63
    Mage eka wagemai. Bicycle eke logo1 photo1k gahala danna balanna
    1658626283690.png
    1658626317054.png


    kokada logo eka kiuala hoyaganna amarrui :D
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    කොටුවෙ ඩෑම් ස්ට්‍රීට් එකේ, a.g.කම්ප්ලෙක්ස් බිල්ඩිමේ, කෙලවරේ උඩ තට්ටුවෙ තියෙන කඩයක්...

    26x1.75
    700 * 23 Slick Tyre thwunathee
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    උබ ඕකේ ෆොටො මේක පුරාම අලවපුවගේ ප්‍රතිපල ඔය. ඇස්වහ වැදිලා 🤣
    දාගත්ත ටයර් ජෝඩුවක්ම....
    ස්ලික් ටයර්ම හොයාගන්න බැරිවුණා... හැබැයි පළල අඩු රෝඩ් ටයර් දෙකක් හොයාගන්න පුලුවන්වුණා...


    can i download my own photos from instagram
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,559
    24,567
    113
    Fantasy
    දාගත්ත ටයර් ජෝඩුවක්ම....
    ස්ලික් ටයර්ම හොයාගන්න බැරිවුණා... හැබැයි පළල අඩු රෝඩ් ටයර් දෙකක් හොයාගන්න පුලුවන්වුණා...


    can i download my own photos from instagram
    ගින්දර වගේ 🔥🔥🔥
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    නෝමල් බයිසිකලේකට ගියර් සෙට් කරනවනේ බන්. සාර්තකද

    කරන්න පුලුවන්,
    මුලින්ම විංකලේකට පස්සෙ රෝදෙ දීල,
    ෆ්‍රී වීල් එක හයිවෙන පැත්තෙ හබ් එක රෝදෙ ස්පෝක් වලින් එජස් කරල අනික් පැත්තට වැඩිපුර එනවිදිහට හදාගන්න ඕනෙ. නැත්තං ෆ්‍රී වීල් එක හයිකරාම රෝදෙ බැලන්ස් නෑ.






    ෆ්‍රේම් එක දෙපැත්තට ඇදල, රෝදෙ හයිකරන්න පුලුවන් ප්‍රමාණෙට පළල් කරගන්නත් ඕනෙ...

    වීල් ගාණ අඩු එකක් දාන තරමට වැඩේ සාර්ථකයි. ගියර් වීල් හතක විතර වීල් සෙට් එකක් නොදා, පහට අඩු එකක් දාන්න බලන්න.
    හයක හතක එකක් දානවනං, ඉස්සරහ කොග්වීල් එකත් මාරු කරල, ෆ්‍රන්ට් ඩිරේලර් එකකුත් දෙන්න වෙනව...
     
    Last edited: