GadgetPodda Jul 19, 2020 sriyasas කියන්නෙ මොන මල් සොන්නයෙක්ද? උණ කටුවක් ගැන ඇහුවම ඌ ඒකටත් දේශපාලනය්ක් ගැන කියවනව. ඒ මදිවට අනික් උන්ට වහල්ලු කියනවා..
sriyasas කියන්නෙ මොන මල් සොන්නයෙක්ද? උණ කටුවක් ගැන ඇහුවම ඌ ඒකටත් දේශපාලනය්ක් ගැන කියවනව. ඒ මදිවට අනික් උන්ට වහල්ලු කියනවා..
GadgetPodda Jul 17, 2020 දේසපාලන ත්‍රෙඩ් එකකට කමෙන්ට් එකක් දාල ඉල්ලන් කෑවා. ආයෙ නම් පැත්ත පලාතක යන්නෙ නෑ.. Politics වලට වෙනම category එකක් හැදුනෙ නැත්නම් අම්මප මං ආයෙ එන්නෙ නෑ.. තව category block කොරන්න විදිහකුත් ඕන.
දේසපාලන ත්‍රෙඩ් එකකට කමෙන්ට් එකක් දාල ඉල්ලන් කෑවා. ආයෙ නම් පැත්ත පලාතක යන්නෙ නෑ.. Politics වලට වෙනම category එකක් හැදුනෙ නැත්නම් අම්මප මං ආයෙ එන්නෙ නෑ.. තව category block කොරන්න විදිහකුත් ඕන.