Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Poster වහාම_ඉවතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නගර අලංකරණයට හානි වන පරිදි බස්නාහිර පළාත පුරා තැන තැන අළවා තිබෙන පෝස්ටර් සහ සවිකර තිබෙන බැනර් හෝ කටවුට් වහාම ඉවත් කරන්නැයි ආණ්ඩුකාර වෛද්ය සීතා අරඹෙපොල පළාත් පාලන ආයතන වෙත දැනුම් දී තිබෙනවා. නගර අලංකාරව සහ පිරිසිදුව පවත්වාගෙන යාම එහි අපේක්ෂාව බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඇය කියාසිටියේ.

තැන තැන අළවා තිබෙන පෝස්ටර් සහ සවිකර තිබෙන බැනර් හා කටවුට් ඉවත් කිරීමේ කටයුතු පොලීසිය විසින් ද අධීක්ෂණය කෙරෙනවා.

සමාජ මාධ්යයන්හි හුවමාරු වන ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ පෝස්ටර්, බැනර් හෝ කටවුට් වැනි දේ මුද්රණය කිරීම නතර කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි. එහෙත් එවැනි කිසිදු උපදෙසක් ජනාධිපතිවරයා ලබාදී නැහැ. පැතිර යන වාර්තා සත්යයෙන් තොර බවයි ආණ්ඩුකාර වෛද්ය සීතා අරඹෙපොල නෙත් නිවුස් වෙත කියාසිටියා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ආරම්භ කෙරුණු පරිසර ආරක්ෂණ සහ නගර අලංකරණ වැඩසටහන යටතේ බගවන්තලාව නගරයේ ද පවිත්ර කිරීමේ වැඩසටහනක් ඊයේ (27) සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

බගවන්තලාව පොලීසියේ පරිසර ඒකකය සහ නෝර්වුඞ් ප්රාදේශීය සභාව එක්ව සංවිධාන කළ මෙම පවිත්ර කිරීමේ වැඩසටහනට වෙළද ප්රජාව සහ තී්රරෝද රථ රියදුරන්ද එක්ව සිටීම විශේෂත්වයක් වුණා.

ති්රරෝද රථවල ගමන් ගන්නා මගීන්ට කැළිකසල පරිසරයට මුදා හැරීමට ඉඩ ලබා නොදෙන ලෙසත් එලෙස අවිධිමත්ව කැළිකසල බැහැර කරන්නන් සම්බන්ධයෙන් තොරතුරු වහාම දැනුම් දෙන ලෙසත් පොලීසිය තී්රරෝද රථ රියදුරන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

Neth

[QUOTE="Sadun Buwa, post: 24972288, member: 427884"] [SIZE="4"][COLOR="black"][B] නගර අලංකරණයට හානි වන පරිදි බස්නාහිර පළාත පුරා තැන තැන අළවා තිබෙන පෝස්ටර් සහ සවිකර තිබෙන බැනර් හෝ කටවුට් වහාම ඉවත් කරන්නැයි ආණ්ඩුකාර වෛද්ය සීතා අරඹෙපොල පළාත් පාලන ආයතන වෙත දැනුම් දී තිබෙනවා. නගර අලංකාරව සහ පිරිසිදුව පවත්වාගෙන යාම එහි අපේක්ෂාව බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඇය කියාසිටියේ. තැන තැන අළවා තිබෙන පෝස්ටර් සහ සවිකර තිබෙන බැනර් හා කටවුට් ඉවත් කිරීමේ කටයුතු පොලීසිය විසින් ද අධීක්ෂණය කෙරෙනවා. සමාජ මාධ්යයන්හි හුවමාරු වන ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ පෝස්ටර්, බැනර් හෝ කටවුට් වැනි දේ මුද්රණය කිරීම නතර කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි. එහෙත් එවැනි කිසිදු උපදෙසක් ජනාධිපතිවරයා ලබාදී නැහැ. පැතිර යන වාර්තා සත්යයෙන් තොර බවයි ආණ්ඩුකාර වෛද්ය සීතා අරඹෙපොල නෙත් නිවුස් වෙත කියාසිටියා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ආරම්භ කෙරුණු පරිසර ආරක්ෂණ සහ නගර අලංකරණ වැඩසටහන යටතේ බගවන්තලාව නගරයේ ද පවිත්ර කිරීමේ වැඩසටහනක් ඊයේ (27) සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. බගවන්තලාව පොලීසියේ පරිසර ඒකකය සහ නෝර්වුඞ් ප්රාදේශීය සභාව එක්ව සංවිධාන කළ මෙම පවිත්ර කිරීමේ වැඩසටහනට වෙළද ප්රජාව සහ තී්රරෝද රථ රියදුරන්ද එක්ව සිටීම විශේෂත්වයක් වුණා. ති්රරෝද රථවල ගමන් ගන්නා මගීන්ට කැළිකසල පරිසරයට මුදා හැරීමට ඉඩ ලබා නොදෙන ලෙසත් එලෙස අවිධිමත්ව කැළිකසල බැහැර කරන්නන් සම්බන්ධයෙන් තොරතුරු වහාම දැනුම් දෙන ලෙසත් පොලීසිය තී්රරෝද රථ රියදුරන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. Neth[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom