Potty training DOG - Help

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචන්ල , මගේ පොඩි බලු කුක්කට දෑන් මාස 5ක් විතර වෙනව . මුගෙ අවුල කියන්නෙ මු ජරා කරන්නේ කූඩුවේ .

    මේ පුරුද්ද නෑතිකරගන හෑටි දන්නවද? , ඌට පුරුදු කරන්න බෑරිද වත්තෙන් එලියට ගිහින් වෑඩේ කරගෙන එන්න

    Ballla : germern shepherd
    masa 4k 5k
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    machan akmatten hari anivarryaen gahannama venava.. jara karana eka pennala tikak ridenna kottakin gahapan..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kuduwen masekata wage eliyen getagahala tiyapan...udeta wage wathen eliyata ekkan gihin wede karanawanan karanna dipan...wede karapu gaman u kanna peretha treat ekak diyan...gehuwata wedak ne ban unta amataka wenawa...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සාමාන්‍යයෙන් කොයි වගේ වේලාවකට ද මුං ජරා කරන්නේ කියලා නිර්ක්ෂණය කර ගන්න, ඊට පස්සේ වත්තක් තියෙනවා නම් මුට නිදහසේ ඇවිදින්න පරිසරයක් හදන්න, මාස 5ක් හින්දා වැඩි දුර යන්නේ නෑ, අනික මචන්, මුංව හැම තිස්සේම කුඩු කරලා තියා ගන්නත් එපා, කුඩු කරනවා නම් ටිකක් නිදහසේ ඉන්න පුලුවන් විදියට කුඩු කරන්න.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    kuduwen masekata wage eliyen getagahala tiyapan...udeta wage wathen eliyata ekkan gihin wede karanawanan karanna dipan...wede karapu gaman u kanna peretha treat ekak diyan...gehuwata wedak ne ban unta amataka wenawa...

    na machan , muwa mama hamadama udeta dawlta rata arinawa . mama ratai udetai eliyata ekkagenath yanawa ban
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    සාමාන්‍යයෙන් කොයි වගේ වේලාවකට ද මුං ජරා කරන්නේ කියලා නිර්ක්ෂණය කර ගන්න, ඊට පස්සේ වත්තක් තියෙනවා නම් මුට නිදහසේ ඇවිදින්න පරිසරයක් හදන්න, මාස 5ක් හින්දා වැඩි දුර යන්නේ නෑ, අනික මචන්, මුංව හැම තිස්සේම කුඩු කරලා තියා ගන්නත් එපා, කුඩු කරනවා නම් ටිකක් නිදහසේ ඉන්න පුලුවන් විදියට කුඩු කරන්න.

    na machan hama thissema kuduwe danne na mama , rata arinna inne . kuduwath tikak lokui machan . machan mu jara karanne ude 7-8 ta aye dawal 3-4 . thamai machan .

    mage wade ithin machan ude nagitta gaman kuduwa hodana eka thamai
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බලු පැටියෙක් කූඩුවෙ ජරා කරන එක සාමාන්‍ය දෙයක්.. උඹ දණගාන කාලෙ ටොයිලට් එකට දණගාං ගියෙ නෑනෙ.. අපේ බල්ලත් පොඩි කාලෙ එහෙමයි.. ඌ නං කූඩුවෙ නෙමේ හිටියෙ.. ඌ ගේ ඇතුලෙත් ජරා කලා.. බල්ල ටිකක් ලොකු වෙනකොට ඕක නිකංම හරියනව.. පුරුදු කරන්න ඕන්නෑ.. ඊට පස්සෙ උට ජරා කරන්න ඕනෙ වුනත් කූඩුවෙ ඉඳන් කෑගහනව මිසක් ජරාකරන්නෑ..