t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,271
    342
    83
    ඔව් ගන්ස් තහනම් කලොත් උන් ඔයිට වඩා මරාගනියි තමා :yes: ඒ වුනාට තුවක්කු තියාගන්න එක universal human right එකක් විදිහට දකින එක වැරදියි. ඒක ඇමරිකාවට මෙක්සිකෝවට ඇති මෙහෙට ඕන්නෑ :yes: උන් උන්ගෙ සංස්කෘතියෙ මුලම වරද්දගෙන තියෙන්නෙ :yes: උන්ගෙ system එක දැන් තියෙන තැනිං gun free society යකට එක පාර ගේන්න හදනව කියන්නෙ තුවක්කු තියෙනවට වඩා විනාශයක් කරගන්න සිද්ධ වෙනව කියන එක අර මාධ්‍යවේදියො කියනව වගේ linear විසඳුම් ඕවට හරියන්නෑ උන්ගෙ චින්තනේම අවුල් :sorry: අනික් රටවල් දැනගන්න ඕනෙ ඇමරිකාවට වෙලා තියෙන දේ දැකල ඒ තත්වෙට තමන්ගෙ රට පත්නොවෙන්න වගබලාගන්න :yes:




    :sorry:
    contradictory අයිතීන් දෙකක් ගනිංකො බං. එකෙක් කියනව A තියෙන සමාජෙක ජීවත් වෙන්න ඕනෙ කියල. තව එකෙක් කියනව ~A තියෙන සමාජෙක ජීවත් වෙන්න ඕනෙ කියල. මුන් දෙන්නම මිනිස්සු නං දෙන්නටම මානව අයිතිවාසිකම් තියෙනවනං කොහොමද කරන්නෙ කියපං :D අනිවා එකෙක්ගෙ අයිතිය අනිකගෙ අයිතිය යටපත් කරමින් ලැබෙනවනෙ :yes: එක්කො සමාජය A වෙනව නැත්තං ~A වෙනව. එතකොට දොගොල්ලක් දෙවිදිහක සමාජයක් පතනවනං කොහොමද තීරණය කරන්නෙ සමාජය A කරනවද ? ~A කරනවද කියල ? එහෙම තීරණය කරන්න බෑ බං. ඔය අයිතිවාසිකම් කෙප්ප. එහෙම සියල්ලන්ට සර්ව සාධාරණ අයිතිවාසිකම් දෙන්න බෑ. වෙන්නෙ උන්ගෙ සංස්කෘතියෙන් එක්කො සමාජය A කරනව නැත්තං ~A කරනව. මානව අයිතිවාසිකම් කියන්නෙ ඊට පස්සෙ A හරි ~A හරි ඇතුව බිහිවුන සමාජයෙන්ම බිහිවුන සංකල්පයක් ඉතිං මානව අයිතිවාසිකම් වලිං බිහිවෙලා තියෙන සමාජය සාධාරනීකරනය කරන එක කරන්නෙ :yes: නැතුව මුලු ලෝකෙම තියෙන හැම සමාජෙම තියෙන්න ඕනෙ මොනාද නැති වෙන්න ඕනෙ මොනාද කියල තීරණය කරන්න පුලුවන් universal human rights නෑ කියලයි කිව්වෙ :yes:

    වෙල් අම් ඩම්බ්ස්ට්‍රක් රයිට්නවු. #නොට්දිඕනර් බයිද වෙ අයි ඩිඩ් අන්ඩර්ස්ටුඩ් වට් යු සෙඩ් බිෆෝ දිස් පෝස්ට්. :rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙල් අම් ඩම්බ්ස්ට්‍රක් රයිට්නවු. #නොට්දිඕනර් බයිද වෙ අයි ඩිඩ් අන්ඩර්ස්ටුඩ් වට් යු සෙඩ් බිෆෝ දිස් පෝස්ට්. :rolleyes:

    තෝ මාව මෙතන තියාගෙන මඩෝනව :frown: පක් යූ :angry: