POV Jessica අත්අඩංගුවට

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    මුලික අයිතිවාසිකම් කඩවීමක් වෙලාතියනවා . 18 වැඩි කෙනෙක් ස්ව කැමැත්තෙන් ලිංගික දර්ශණ රූගත කරන එක වරදක් නෑ .

    මේවට හොදට නඩු කිව්වනම් පොලිසියට ඇපත් නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    බලපං මේ මගුල් ෆකේ චැනල් වල නිවුස් වලත් පෙන්නලා. අපේ පැත්තේ අංකල් කාරයෙක්ගෙන් බේරෙන්න බෑ ඒ වෙබ් සයිට් එක හොයලා දියං කියලා. මම කිව්වා මම දන්නෑ එහෙම එකක්. ඇහුවෙත් අදයි කියලා. ෆෝන් ෂොප් එකකින් අහන්න කියලා ශේප් උනා
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    පාසල් සිසුන් ලෙස සුදු ඇඳුමින් සැරසී ලිංගික ක්‍රියා සිදු කරමින් ඒවා වීඩියෝගත කර අන්තර්ජාල වෙබ් අඩවියකට මුදාහරිමින් මුදල් උපයමින් සිටි විශ්වවිද්‍යාල සිසුවකු සහ සිසුවියක කඩුගන්නාව පොලිසියේ නිලධාරින් විසින් පිළිමතලාවේ ලැගුම්හලක රැඳී සිටියදී පෙරේදා (12) අත්අඩංගුවට ගැණින.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිව සිටින 29 හැවිරිදි පෞද්ගලික විශ්වවිද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු උපාධි අපේක්ෂකයකු හා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන 27 හැවිරිදි වෝහාරික වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂිකාවක බවත් පොලිසිය සඳහන් කරයි.




    මොවුන් දෙදෙනා ලැගුම්හලට පැමිණ ඇත්තේ ද එහි සිට ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වන අතරතුර ඒවා වීඩියෝගත කිරීමට බව විමර්ශනයේදී හෙළි වී ඇත. ඔවුන් දෙදෙනා රට පුරා විවිධ ප්‍රදේශවල සැරිසරමින් පාසල් සිසුන් මෙන්ම විවිධ වෘත්තීන්හි නිරතවන්නන් ලෙස පෙනී සිටිමින් වීඩියෝ දසුන් ලබා ගෙන ඒවා සංස්කරණය කර අන්තර්ජාලයට මුදා හරින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    මෙම සරසවි සිසුන් දෙදෙනා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම තුළින් මසකට ලක්ෂයකට වැඩි ආදායම් උපයා ගන්නා බවත් ඒ අය පිළිමතලාවේ ලැගුම්හලක රැඳී සිටින බවටත් කඩුගන්නාව පොලිසියට පෙරේදා (12) තොරතුරක් ලැබී ඇත.

    ඒ බව මහනුවර පොලිස් නිලධාරින් කණ්ඩායමක් පිළිමතලාවේ ලැගුම්පොළට ගොස් වැටලීම කර තිබේ.

    උපාධි අපේක්ෂිත ශිෂ්‍යයා හා ශිෂ්‍යයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ එහිදී බව පොලිසිය කියයි.

    ලැගුම්හලේ ඔවුන් රැඳී සිටි කාමරයේ තිබී පාසල් සිසුවියකගේ සුදු පැහැති නිල ඇඳුමක් ද පොලිසියට එහිදී හමු වී ඇත. ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරෙන විට ඒ දේවල් වීඩියෝගත කර ඇත්තේත් එම දර්ශන සංස්කරණය කර අන්තර්ජාලයට මුදා හැර ඇත්තේත් ලැප්ටොප් පරිගණකයක් මඟිනි. එම පරිගණකය ද පොලිසිය සොයාගෙන ඇත. ඒ හැරුණු කොට පරිගණකයට සවි කරන තවත් උපාංග කිහිපයක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

    මොවුන් දෙදෙනා විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති අසභ්‍ය දර්ශන ලක්ෂ 87කට වැඩි පිරිසක් නරඹා ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකාර ශිෂ්‍යයා හා ශිෂ්‍යයාව ඊයේ (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    රටේ දැවෙන ප්‍රශ්න... :angry::angry:

    මේ දවස් ටිකේ ඕව ටිකක් අල්ලල trending කරලා තව හිමීට tax ටිකක් ගහයි යටින් අලුත් අවුරුද්දෙ. කාලකණ්නි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    හිර දෙරණ පොන්ස්ලව වැල සයිට් ප්‍රෙමා්ට් කරනවා කියලා උසාවි දාන්න ඕනේ. අපේ පැත්තේ අංකල් කාරයලා ඔහොම දෙයක් තියෙනවා කියලා දැනගෙන තියෙන්නෙත් ඔය නිවුස් වලින් පස්සේ
     
    • Like
    Reactions: Tharaka25

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හොටෙල් රූම් එකේ කැමරා අටවපු සීන් එකක් වෙන්න ඕනෙ. නැත්නම් කොහොමද ඕක අහුවෙන්නෙ?
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    සුදු අඩුම පාවිච්චි කරනවා කතාවක් ඇතිවෙන්න ඕන නිව්ස් වලට.

    එක පාරක් එක දිගට ලංකාවේ ඉස්කෝල වල උන් කුඩු ගෙනාව ඉස්කෝලෙට.
    දැන් මේක.
    සුදු ඇදුම පාවිච්චි කලාට මොකද බන් වෙන්නෙ?
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මුලික අයිතිවාසිකම් කඩවීමක් වෙලාතියනවා . 18 වැඩි කෙනෙක් ස්ව කැමැත්තෙන් ලිංගික දර්ශණ රූගත කරන එක වරදක් නෑ .

    මේවට හොදට නඩු කිව්වනම් පොලිසියට ඇපත් නෑ
    නඩු කියන්න නීති හදන්න ඕනේ ඒවා බයියෝ කරන්නේ නෑ, 2/3 අරං රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුව ඕකයි. Neo Abolitionism වගේ අලුත් නීති ගේන්න ඕනේ.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මුන්ව අතඩංගුවට ගත්තු උන්ව, නඩු දාපු උන්ව, අවවාද කරපු උන්ව

    වඳ වෙයන්, ජීවිතේට ආයෙ නොනැගියන්, උන්ගෙ ලමයි ලොකු වෙලා පෝන්ස්ටාස්ල වෙයන්. 🙏🙏🙏🙏

    වෙන රටක සිටිෂන්ශිප් අරන් තියෙන, ආයෙ ලංකාවට නොඑන්න ඉන්න උන්ට ඔන්න ලොකු ඔපොචුනිටි එකක් තියෙනව. ලංකාවෙ ස්කූල් යුනිෆෝම් ටිකක් හොයාගෙන, පෝන් හදල විකුණපල්ල. ලයිව් චැට් කරපල්ල. අමතර ආදායමක් හොයාගන්න පුලුවන් ලේසියෙන්. කොලිටි වීඩියෝ වෙන්නෝනෙ නෑ.
    ------ Post added on Dec 14, 2023 at 5:45 PM

    ඒත් හැබයි මට හිතාගන්න බැහැ සෙක්ස් කරල වීඩියෝ කරල දැම්මට නඩු දාන්න පුලුවන් කියල. මේකෙ නීතිය දන්න උන් කියපන්කො එහෙම කරන්න පුලුවන්ද කියල. පොලිස් කණ්ඩායම් සංවිධානෙ වෙලා ඕව අල්ලන්න උන්ට වෙන වැඩ නැද්ද? පොලිස් කාරයොන්ගෙ ගෙවල් වල උනුත් උන්ට හිනා වෙයිනෙ. මට හිතෙන්නෙ මෙතන උන් වෙන මොකක් හරි වැරදි වැඩ කරල ඇති. මත්ද්‍රව්‍ය හරි ලමා අපචාර හරි මොනා හරි.
    ------ Post added on Dec 14, 2023 at 5:49 PM