Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pow ban..Dilka ge prashna walata ranil thatamanwa..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකූ මං හිතුවේ බබා හම්බෙයි කියල ඔතනම දිල්කට

මහ මැතිවරණය වෙනුවෙන් මහින්ද සමඟ කල වැඩසටහනේ ඔහුගෙන් අසන ප්රශ්ණ කල්තියාම ලබාදී එම ප්රශ්ණ වලට පූර්ව සුදානමක් සහිතව පැමිණ දිල්කා හමුවේ පොරක් වීමට මහින්ද කටයුතු කලේ ඔහුගේ සුපුරුදු මරිසිය පෙන්වීම සඳහාය. ගර්භනී තත්වයේ සිටින දිල්කාට මහින්ද හෝ රනිල් සමඟ 360 වැඩසටහන කිරීමට නොහැකි බව දන්වා තිබුනද මහින්දගේ දැඩි ඉල්ලීම මත එම වැඩසටහන දිල්කා විසින් මෙහෙයවා ඇත. රනිල් දිල්කා ඉදිරියේ කොර කර රනිල්ව රට ඉදිරියේ අපහසුතාවයට පත් කිරීම සඳහා දිලිත්, වරුණි ප්රමුඛ නඩය අපේක්ෂා කර ඇත. මෙම තත්වය ගැන පූර්ව අවභෝදයක් තිබූ එක්සත් ජාතික මන්ත්රීවරු රැසක් එම වැඩසටහනට නොයන ලෙස වික්රමසිංහ මහතාට පවසා තිබින. නමුත් රනිල් වික්රමසිහ මහතා යනු මෙරට සිටින සුවිශේෂි දේශපාලකයකු වූ බැවින් ඔහුට දිල්කාව අභියෝගයක් ලෙස පෙනී නොතිබුනු අතර සුපුරුදු ලෙසට රනිල් වික්රමසිංහ මහතා එම වැඩසටහනට සහභාගී විය.

ආරම්භයේ සිටම රනිල්ව හිර කිරීම සඳහා ඉලක්ක කරගත් ප්රශ්ණ ඇසූ නමුත් ඊට රනිල් වික්රමසිංහ පිළිතුරු දුන් ආකාරයට පීඩනය ඉතා පහසුවෙන් මාධ්යෙව්දිනිය වෙත යොමු විය. තමා අපහසුතාවයට පත් කිරීමට වැඩි බරක් යොදවන බවත් රට හමුවේ තැබිය යුතු ප්රතිපත්ති පිළිබඳ අඩු කාලයක් යොදවන බවත් පෙනී යෑම නිසා රනිල් වික්රමසිංහ ඉතා පැහැදිලිව තමා දෙරණේ යටි අරමුණ දන්නා බව ඔවුන්ට තේරුම් කර දුන්නේය. ඉන් අනතුරුව සාකච්ඡාව ප්රතිපත්ති දෙසට නැඹුරු වී ඉදිරියට ගමන් කරන ලදී.

මෙම වැඩසටහන පිටුපස සිටි මෙහෙයවූ දිලිත්ගේ, වරුණිගේ අදිසි හස්තය නිසා සාකච්ඡාවේ විටින් විට රනිල් අපහසුතාවයට පත්කරන ප්රශ්ණ යලි යලිත් අසන්නට විය. නමුත් රනිල් වික්රමසිංහ යනු මෙරට සිටින ඉතා පරිණත විශිෂ්ඨ ගනයේ දේශපාලනයකු වූ බැවින් දිල්කිලාගේ උත්සහය අසාර්ථක විය. රනිල්ගෙන් ප්රශ්ණ කිරීම දැඩි අභියෝගයක් වීම හමුවේ ගර්භනී තත්වයේ සිටි දිල්කා පත්ව තිබුනේ දැඩි මානසික අපහසුතාවයකටය. ඉතා ලේසියෙන් රනිල් හිර කිරීමට ආ දිල්කා කොතරම් පීඩනයට පත්ව තිබුනේද කියතොත් ඉන් ගැලවීමට සිය නිෂ්පාදක කණ්ඩායමේ සහය පතන්නේ ඉන් අනතුරුවය.

[ATTACH]60565[/ATTACH]

[QUOTE="chethana kalan, post: 18804371, member: 328308"] [SIZE=5][COLOR=DarkGreen]යකූ මං හිතුවේ බබා හම්බෙයි කියල ඔතනම දිල්කට[/COLOR][/SIZE] :rofl: [SIZE=4][COLOR=DarkGreen]මහ මැතිවරණය වෙනුවෙන් මහින්ද සමඟ කල වැඩසටහනේ ඔහුගෙන් අසන ප්රශ්ණ කල්තියාම ලබාදී එම ප්රශ්ණ වලට පූර්ව සුදානමක් සහිතව පැමිණ දිල්කා හමුවේ පොරක් වීමට මහින්ද කටයුතු කලේ ඔහුගේ සුපුරුදු මරිසිය පෙන්වීම සඳහාය. ගර්භනී තත්වයේ සිටින දිල්කාට මහින්ද හෝ රනිල් සමඟ 360 වැඩසටහන කිරීමට නොහැකි බව දන්වා තිබුනද මහින්දගේ දැඩි ඉල්ලීම මත එම වැඩසටහන දිල්කා විසින් මෙහෙයවා ඇත. රනිල් දිල්කා ඉදිරියේ කොර කර රනිල්ව රට ඉදිරියේ අපහසුතාවයට පත් කිරීම සඳහා දිලිත්, වරුණි ප්රමුඛ නඩය අපේක්ෂා කර ඇත. මෙම තත්වය ගැන පූර්ව අවභෝදයක් තිබූ එක්සත් ජාතික මන්ත්රීවරු රැසක් එම වැඩසටහනට නොයන ලෙස වික්රමසිංහ මහතාට පවසා තිබින. නමුත් රනිල් වික්රමසිහ මහතා යනු මෙරට සිටින සුවිශේෂි දේශපාලකයකු වූ බැවින් ඔහුට දිල්කාව අභියෝගයක් ලෙස පෙනී නොතිබුනු අතර සුපුරුදු ලෙසට රනිල් වික්රමසිංහ මහතා එම වැඩසටහනට සහභාගී විය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]ආරම්භයේ සිටම රනිල්ව හිර කිරීම සඳහා ඉලක්ක කරගත් ප්රශ්ණ ඇසූ නමුත් ඊට රනිල් වික්රමසිංහ පිළිතුරු දුන් ආකාරයට පීඩනය ඉතා පහසුවෙන් මාධ්යෙව්දිනිය වෙත යොමු විය. තමා අපහසුතාවයට පත් කිරීමට වැඩි බරක් යොදවන බවත් රට හමුවේ තැබිය යුතු ප්රතිපත්ති පිළිබඳ අඩු කාලයක් යොදවන බවත් පෙනී යෑම නිසා රනිල් වික්රමසිංහ ඉතා පැහැදිලිව තමා දෙරණේ යටි අරමුණ දන්නා බව ඔවුන්ට තේරුම් කර දුන්නේය. ඉන් අනතුරුව සාකච්ඡාව ප්රතිපත්ති දෙසට නැඹුරු වී ඉදිරියට ගමන් කරන ලදී.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]මෙම වැඩසටහන පිටුපස සිටි මෙහෙයවූ දිලිත්ගේ, වරුණිගේ අදිසි හස්තය නිසා සාකච්ඡාවේ විටින් විට රනිල් අපහසුතාවයට පත්කරන ප්රශ්ණ යලි යලිත් අසන්නට විය. නමුත් රනිල් වික්රමසිංහ යනු මෙරට සිටින ඉතා පරිණත විශිෂ්ඨ ගනයේ දේශපාලනයකු වූ බැවින් දිල්කිලාගේ උත්සහය අසාර්ථක විය. රනිල්ගෙන් ප්රශ්ණ කිරීම දැඩි අභියෝගයක් වීම හමුවේ ගර්භනී තත්වයේ සිටි දිල්කා පත්ව තිබුනේ දැඩි මානසික අපහසුතාවයකටය. ඉතා ලේසියෙන් රනිල් හිර කිරීමට ආ දිල්කා කොතරම් පීඩනයට පත්ව තිබුනේද කියතොත් ඉන් ගැලවීමට සිය නිෂ්පාදක කණ්ඩායමේ සහය පතන්නේ ඉන් අනතුරුවය.[/COLOR][/SIZE] [CENTER][ATTACH]60565._xfImport[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom