Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pow ban..Dilka ge prashna walata ranil thatamanwa..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සන්ධාන වේදිකාවට නැග්ගේ

ජාතික අවශ්‍යතාවක් සපුරාලන්නයි

- හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

මෙම මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තොත් අගමැතිකම දිය යුත්තේ එහි මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන මහින්ද රාජපක්ෂ මහතාට බවත් එසේ නොකළහොත් සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයා විසින් උල්ලංඝනය කිරීමක් බවත්, 'දිවයින' සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවැසීය. ඒ මහතා එහිදී දැක්වූ අදහස් මෙසේය.

අගවිනිසුරුවරයකු වශයෙන් කටයුතු කොට ඇති ඔබතුමා මේ මැතිවරණයේදී සන්ධානයේ වේදිකාවට ආවේ ඇයි?

මම අගවිනිසුරු වශයෙන් පමණක් නොවෙයි මේ රටේ නීතිපති වශයෙනුත් කටයුතු කරල තියෙනවා. අගවිනිසුරු ධුරයෙන් ඉවත් වුණේ 2009 දී. දැන් අවුරුදු හයක් පමණ වෙනවා විශ්‍රාම ගිහින්. මා දැන් ස්වාධීන පුද්ගලයෙක්. මේ අවස්ථාවේ මා ජාතික අවශ්‍යතාවක් වශයෙන් සළකලයි සන්ධාන වේදිකාවට ආවේ.

ස්වාධීන පුද්ගලයකු වශයෙන් සිටිමින් දේශපාලනයට සම්බන්ධ වීමෙන් ඔබතුමාගේ ප්‍රතිරූපයට හානියක් වෙනවා නේද?

නැහැ. මං ස්වාධීන පුද්ගලයෙක් හැටියට තමයි ඉන්නේ. මොකද මං සන්ධානයෙන් කිසිම ලැයිස්තුවකින් නාමයෝජනා ලබාගෙන නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයත් මට යෝජනා කළා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට නම් කිරීමට. මම ප්‍රතිපත්තියක් වශයෙන් මහින්ද රාජපක්ෂට සහාය දෙනවා. හැබැයි මා සෘජු දේශපාලනයට සම්බන්ධ වෙලා ඒකෙන් තනතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක මගේ ප්‍රතිරූපයට හානියක්.

මහින්ද රාජපක්ෂ මහත්තයා යළි මේ රටේ පාලනය බාරගත යුතු යයි ඔබතුමා කියන්නේ ඇයි?

ඔව්. ඒක වැදගත් ප්‍රශ්නයක්. දැන් මේ අවස්ථාවේ මා මහින්ද රාජපක්ෂට සහාය දුන්නත් පසුගිය ජනාධිපතිවරණයේදී මා ඡන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේනට. මොකද ඒක ප්‍රතිපත්තියක් අනුවයි කළේ. මම තමයි මහින්ද රාජපක්ෂට ජනාධිපති ධුරයේ තුන්වරක් කටයුතු කිරීමට බැරිය යන තර්කය ඉදිරිපත් කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයා තුන්වැනි වරටත් ජනාධිපති ධුරයට තරග කරන විට ප්‍රතිපත්තියක් වශයෙන් මා තීරණය කළා එයාට සහාය නොදෙන්නට. ඒ නිසා කනගාටුවෙන් වුවත් මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දෙන්න සිද්ධ වුණා.

මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ එතුමා පිහිට වූ ජාතික ආණ්ඩුවට සහාය දීමට ඉන්පසු මා ඉදිරිපත් වුණේ නෑ. මම හිතුවේ එයට සහභාගි වීම මට සුදුසු නැහැයි කියලා. ඉතින් දැන් බලාගෙන ගියාම අපි බලාපොරොත්තු වුණේ සිරිසේන මහත්තයාගෙන් ඔහුට සියලු කොටස් එක්කරගෙන රජයක් ගෙන යැමට පුළුවන් කියලා. රනිල් වික්‍රමසිංහ ගැන මගේ කිසිම විශ්වාසයක් නැහැ. දැන් යහපාලනය ඇති කළා කියනවානේ. යහපාලනයේ මූලික ගුණාංගය තමයි රටේ නීතිය පවත්වාගෙන යැම. ඒ අපේක්ෂාව උඩ තමයි මා මේකට යොමුවුණේ. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනවාරි 9 දා ජනාධිපති ධුරයේ වැඩ බාර ගනිද්දීම සිදු වූ දේවල් ව්‍යවස්ථාවට පටහැනියි. ජනාධිපති දිවුරුම් දෙන විට ඒකට සහභාගි විය යුත්තේ අගවිනිසුරු, ජනාධිපති හා ජනාධිපති ලේකම් පමණයි. එදා නිදහස් චතුරශ්‍රයේ තිබුණු උත්සවයේදී විශාල පිරිසක් පොදි ගැසෙමින් කිසිම පිළිවෙළක් නැතිව හැසුරුණා. එතෙන්දි මට පෙනුනා එතැන අග්‍රවිනිශ්චයකාරතුමා හිටියේ නැහැ. සාම්ප්‍රදායිකව ඒ අවස්ථාවේ අග්‍රවිනිශ්චයකාරතුමා ඉන්න ඕනෑ. හිටියේ වෙනත් විනිශ්චයකාරතුමෙක්. ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා දිවුරුම් දුන්නේ අග්‍රවිනිශ්චයකාර නෙවිල් සමරකෝන් ඉදිරිපිට. ඡේ. ආර්. නෙවිල් සමරකෝන් අග්‍රවිනිශ්චයකාරවරයාට කැමැති නැති වුණත්, සාම්ප්‍රදායිකව ඔහු ගෙන්නුවා. නමුත් මෙතැන හිටියේ වෙනත් විනිශ්චයකාරවරයෙක්. ඒක නීතියට එකඟයි. නමුත් සම්ප්‍රදායට විරුද්ධයි.

නමුත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වශයෙන් දිවුරුම් දුන්නා. ඒකත් සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක්. මොකද අගමැතිවරයෙක් ඒ වන විටත් සිටියා. මේ රටේ ජනවාරි 8 දා පැවැත්වුණේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොවෙයි. අගමැතිවරයෙක් පත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින්. මෙතන රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක. එයාට හිටියේ මන්ත්‍රීවරු 46 යි. 46 කියන්නේ 225 න් භාගයක් නෙවෙයිනේ. ඒක නිසා අගමැති හැටියට රනිල් වික්‍රමසිංහ පත් කරන්න බැහැ. අගමැතිවරයෙක් ඒ වන විට ඉන්නවා. ඉතින් මම හොයල බැලුවා. මොකද්ද මේ වුණේ කියලා. මං ලලිත් වීරතුංග මහත්තයගෙන් ඇහුවා. ඔහු කියල තියෙනවා අගමැති කෙනෙක් ඉන්න නිසා අලුතින් අගමැතිවරයෙක් පත් කරන්න බැහැ කියලා. ඒ සැරේ ඔහුට කියලා තියෙනවා අගමැති අස් කිරීමට ලියුමක් සකස් කරන්න කියලා. ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ගමන් පහත්වෙලා මෛත්‍රීපාල සිරිසේන මහතා එතැනදී අත්සන් කළේ ඒ අගමැති අස් කිරීමේ ලියුමයි. මේක බොහොම ද්වේශ සහගත ක්‍රියාවක්. තමන් සමඟÊඑකම කැබිනට් මණ්ඩලයේ සිටි, අගමැති අස් කළේ කිසිම විමසීමකින් නොවෙයි. කාර්යාලෙක පියන් කෙනෙක් අස් කරද්දී වුණත් කරුණු විමසීමක් තිබිය යුතුයි. එසේ අගමැති අස්කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 වැනි වගන්තිය යටතේ. එහෙම අස් කරන්න පුළුවන් වන්නේ අගමැතිට ඒ පාර්ලිමේන්තුවේ බහුතරය නැතිනම් පමණයි. මෙහි බරපතළම දේ අගමැති අස් කිරීමත් සමඟÊමුළු කැබිනට් මණ්ඩලයම අහෝසි වීමයි. ඒක වරදක්. ඊට පස්සෙ කෙළින්ම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කළා.

දැන් මේ පසුගිය මාස ගණන තුළ තිබුණෙ ඇත්තෙන්ම අවිචාරවත් තත්ත්වයක්. මේකෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් යහ පැවැත්මටත් විශාල හානියක් සිදුවෙලා තියෙනවා. ඒක දැනට මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. දැන් බැලුවහම පේන්නෙ මේ ගත වූ මාස 4 තුළ දී අපි ණයට අරන් තියෙන මුදල් ප්‍රමාණය 2014 මුළු අවුරුද්දේම ණයට ගත්ත ප්‍රමාණයට වැඩියි. ඒකෙන් තේරෙන්නෙ මේ මිනිස්සු මේ අවිචාර පාලනය මුළුමනින් ම ණය මත ගෙනියන එකක් බවයි. අර බැඳුම්කර ප්‍රශ්නයත් විශාල අර්බුදයක්.

දැන් ඊළඟට සිදුවුණේ මහ බැංකු අධිපති පත් කිරීම. මං බැඳුම්කර සිද්ධියට එන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. මහ බැංකුව කියන්නේ ලංකාවේ බලවත්ම ආර්ථික ආයතනයයි. රටේ මුළු ආර්ථිකයම මෙහෙයවන්නේ මහ බැංකුවෙන්. මෙහි අධිපති තමයි ආර්ථිකයේ බලවත්ම තැනැත්තා.

නමුත් මහ බැංකු අධිපති වශයෙන් පත් කළ අර්ජුන් මහේJද්‍රන් මේ රටේ පුරවැසියෙකුත් නෙමෙයි. 2004 දී මේ රටෙන් පලාගිය ඔහු 2006 දී සිංගප්පූරුවේ පුරවැසිකම ලබා ගෙන තියෙනවා. සිංගප්පූරුවේ පුරවැසිභාවය ගත්තාම ඔහුගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය ඉබේම අහෝසි වෙනවා. සිංගප්පූරුවේ පුරවැසිභාවය ගන්නා විට ඔහු ප්‍රතිඥාවක් දෙන්න ඕන වෙන කිසිම රටකට අවනත වෙන්නෙ නැහැ කියා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ රජයට කිසිසේත්ම පක්ෂපාතී පුද්ගලයකු නෙවෙයි.

ඉතින් මේ පුද්ගලයා කවුද පත්කළේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන විදියට මෙහිදී එතුමත් අසරණයි. මූල්‍ය නීති පනතේ 12 (1) වගන්තිය යටතේ මහ බැංකු අධිපති පත් කරන්නේ ජනාධිපති විසින් මුදල් ඇමැතිගේ නිර්දේශය මත. එතකොට අර්ජුන් මහේJද්‍රන් පත් කරල තියෙන්නේ ජනාධිපති. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොහු මේ රටේ පුරවැසියකු නොවන බව දැන හිටියා නම් පත් කරන එකක් නැහැ. ඉතින් මොහු නිර්දේශ කෙරුවෙ කවුද? තාම අපි දන්නේ නැහැ.

ඒත් ඔහු නිර්දේශ කරල තියෙන්නෙ අගමැති රනිල් වික්‍රමසිංහ. මොකද මෙතෙක් කල් මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහ බැංකුව රනිල් වික්‍රමසිංහ යටතට ගත්තා. මුදල් ඇමැති කළ යුතු නිර්දේශයන් අගමැති විසින් කිරීම වැරදියි.

අපේ ව්‍යවස්ථාව යටතේ මහ බැංකුව රාජ්‍ය සංස්ථාවක්. මහ බැංකුව පිහිටුවල තියෙන්නේ සම්පූර්ණයෙන් ම රජයේ මුදල්වලින්. රාජ්‍ය සංස්ථාවක ඕනෑම සේවකයකු හෝ නිලධාරියෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 වන වගන්තිය අනුව ධුරය බාර ගන්නා අවස්ථාවේ 6 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 4 වැනි උපලේඛනය යටතේ ප්‍රතිඥාවක් දිය යුතුයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින බවටත්, එයට පක්ෂපාත වන බවටත්. ඒ දිවුරුම ඒ ප්‍රතිඥාව අර්ජුන් මහේන්ද්‍රන් දීල නැහැ. එයා ඒ බව කෝප් කමිටුවේදීත් පිළිඅරන් තිබෙනවා.

ඊට අමතරව රාජ්‍ය නිලධාරියකු 6 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 7 වැනි උප ලේඛනය අනුව රට නොබෙදන බවට, ඒකීය රාජ්‍යයක් පිළිගන්නා බවට ප්‍රතිඥාවක් දිය යුතුයි. ඔහු ඒ ප්‍රතිඥාව දීලත් නැහැ. එවැනි ප්‍රතිඥාවක් නොදුන් කෙනෙක් ධුරයෙන් පහව ගියා සේ සලකන බව 165 වැනි වගන්තියේ දැක්වෙනවා. ඒ අනුව දැන් මහ බැංකුව මෙහෙයවන්නේ ධුරයෙන් පහ වූ පුද්ගලයෙක්.

මහ බැංකුවේ ප්‍රථම අධිපතිත් විදේශිකයකු බවට ආණ්aඩුව පැත්තෙන් තර්ක කරනවා.?

එතකොට 1947 කාලේ. මේ ව්‍යවස්ථාව තිබුණේ නැහැනේ. ඒ කාලෙ තිබුණෙ වෙනින් එකක්. රජයේ මැති ඇමැතිවරුන්ගේ සිට කාර්යාලයේ රියෑදුරා දක්වා වූ සියලුම රාජ්‍ය නිලධාරීන්a, රාජ්‍ය සේවකයන් මේ ප්‍රතිඥාව දිය යුතුයි. එහෙත් රටේ ආර්ථිකය මෙහෙයවන පුද්ගලයා දිවුරුම් දීල නැහැ. මේක බරපතළ වරදක්. ඒ අනුව ඔහු ගෙන ඇති තීරණ ඔක්කොම නීති විරෝධියි. බල ශූන්‍යයි. මේකෙන් ශ්‍රී ලංකාවෙ ආර්ථිකය ප්‍රශ්න සහගත තත්ත්වයකට ගෙනැත් තිබෙනවා.

මහ බැංකු අධිපති මේ විදියට පත් කරල තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වුණත් ඒ සඳහා නිර්දේශ කරල තියෙන්නේ අගමැති රනිල් වික්රමසිංහයි.

පසුව ජනාධිපතිතු=මා එතුමාගේ ප්රකාශයකදී කියල තිබුණා මහ බැංකු අධිපතිට අස්වන ලෙස දැනුම් දෙන්නැයි තමා අගමැතිගෙන් ඉල්ලා සිටි බව?

අස්වෙන්න දෙයක් නැහැ. ව්‍යවස්ථාව අනුව දිවුරුම් නොදීමෙන් ඔහු තනතුරෙන් ඉබේම පහවෙලා. ඔහුගේ බලය ශූන්‍ය වෙලා. මහ බැංකු අධිපතිගේ බැඳුම්කර මගඩියෙන් මේ වන විට රුපියල් බිලියන 70 ක් පමණ පාඩු වෙලා තියෙනවා. අවුරුදු 30 ක් යනතුරු මේ පාඩුව දිගටම සිදුවෙනවා. මේක රටට බරපතළ හානියක්.

මේ තත්ත්වය වෙනස් කරන්නද ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත ගේන්න හදන්නෙ?

මේව බල බල අපට නිශ්ශබ්දව ඉන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට තුන්වැනි වතාවට ඉල්ලන්න බැහැ කියල මා කියන විට ඒකට වේදිකාවක් තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායක ඇවිත් මට කිව්වා ඕක කියන්න අපි වේදිකාවක් හදා දෙන්නම් කියලා. මං කිව්වා මං දේශපාලන වේදිකාවලට එන්නේ නැහැ. මේ කරුණ ගැන විතරක් කියන්නම් කියලා. අනුර කුමාර තමයි දේශපාලන කරුණු ගැන කතා කළේ. අනුර කුමාර කිව්වා මහින්ද රාජපක්ෂ පරාජය වුණත් එයා මේ බලය අතහැරල යන්නෙ නෑ. එයාට දිගටම මේ බලය, වරප්‍රසාද, වරදාන තියාගන්න ඕන. ඒ නිසා එයාව පරාජය කළාට පසු ගෙදර යෑවීමට පාරට බැහැල අරගල කරන්න ඕන කියලා. ඔය කතාව අහල මාත් හිතුව පැරදුනාට පසු මහින්ද රාජපක්ෂ යන එකක් නැහැ කියලා.

ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුන ගමන් වහාම ධුරයෙන් ඉවත් වී ගෙදර ගියානෙ.

ඔව්. ජනවාරි 8 දා ජනාධිපතිවරණය පැවැති දින රාත්‍රියේ සිදු වූ දේවල් මට ලලිත් වීරතුංග මහත්තයා කිව්වා. එදා රෑ 3.30 ට විතර මහින්ද රාජපක්ෂ කාමරෙන් ඇවිත් ඇහුවලු ලලිත් මොකද්ද වෙන්නේ කියලා. ලලිත් කියලා තියෙනවා අපි ලක්ෂ 3 කින් 4 කින් පමණ පරදිනවා කියලා. එහෙනම් අපි වහාම මෙතනින් පිටවෙමු. උදේ 6 වන විට මා යනවා. ශිරන්තිටත් කියන්න මොනව හරි තියෙන එකක් අරගෙන යන්න කියලා මහින්ද රාජපක්ෂ ලලිත් වීරතුංගට කියලා තිබුණා. එයා ඡන්දය පැරදුනාම ඉක්මනින් ම අරලියගහ මන්දිරයෙන් විතරක් නෙවෙයි කොළඹිනුත් ගියා.

ඒකෙන් පේන්නේ එයා තුළ ප්රජාතන්ත්රවාදයට ගරු කරන ස්වභාවයක් තියෙනවා නීතියට ගරු කරන ස්වභාවයක් තියෙනවා. ඒක අනුර කුමාර කියපු තත්ත්වයට හාත්පසින්ම වෙනස්. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා එයාගෙන් පක්ෂ නායකත්වය ඉල්ලුවා. ඒකත් දුන්නා. එත් මහින්ද රාජපක්ෂ ඒ වෙලාවේ කල්පනා කළේ නැහැ එයා මැදමුලනට ගියාට පස්සෙ එයා හොයාගෙන මිනිස්සු ඒවි කියලා. මිනිස්සු එනවැයි කියල හිතුව නම් ඔහු කොළඹ ආශ්‍රිතව ඉඳීවි. මෙයාගෙ නීතිගරුක ස්වභාවයට අපි ගරු කරන්න ඕන.

එතකොට ජනවාරි 8 දා රාත්‍රියේ කුමන්ත්‍රණයක් කරන්න ගියා කියලා චෝදනාවක් තිබෙනවා නේද?

ඒක විහිළු කතාවක්. මංගල සමරවීර පැමිණිල්ලක් කරල තිබුණා එවැනි කුමන්ත්‍රණයක් තිබුණාය කියලා. මංගල සමරවීරට ඒ තොරතුරු දීලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ. මහින්ද රාජපක්ෂ තනතුර අතහැරල යනකොට නිකම් අතහැරල යන්න බැහැනේ. මහින්ද රනිල් එක්ක කියලා මෛත්‍රීටත් කතා කරලා කියල තියෙනවා. මං යනවා. දැන් රට බාරගන්න කියලා. මේ අතරෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අය කියලා තියෙනවා ඡන්දෙන් පස්සෙ අපේ ගෙවල්වලට ගහයි. අපට පහරදේවි ඒවායින් අපව බේරාගන්න අඩුම තරමෙන් ඇඳිරි නීතියවත් පනවන්න කියලා.

ඒ අනුව නීතිපති ගෙන්නලා අහල තියෙනවා ඇඳිරි නීතිය පනවන්න පුළුවන්ද කියලා. ඔහු කියලා තියෙනවා එහෙම කරන්න බැහැ කියලා. එහෙම අහල තියෙන්නේ ඡන්දෙන් පස්සෙ සිදුවිය හැකි ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමටයි. රනිල් වික්රමසිංහත් ඒ බව දන්නවා. ඇඳිරි නීතිය පනවලා තවදුරටත් බලයේ ඉන්න මහින්ද රාජපක්ෂට ඕනකමක් තිබුණා නම් ඒ වෙලාවෙ රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට ගෙන්වාවිද?. මාධ්‍ය වලින් විශාල ප්‍රචාරයක් දුන්නා මේ කුමන්ත්‍රණ කතාවට. මංගල සමරවීර සී.අයි.ඩී. එකට පැමිණිලි කිරීමට යන හැටි පෙන්නුව. නමුත් අන්තිමේ කිසිම කුමන්ත්‍රණයක් තිබුණේ නැහැ කියල ඔප්පු වුණා.

ඇයි ඔවුන් එහෙම කළේ?

මහින්ද රාජපක්ෂගෙ ප්‍රතිරූපය විනාශ කිරීමටයි. අනික ඡන්ද කාලෙදි ඔහුට හොරා හොරා කියල චෝදනා කළා. ඒවායින් අපිත් නොමඟ ගියා. හැමතැනම කිව්වා මේ හෝටලය අරන් තියෙනවා. අර පැක්ටරිය අරගෙන තියෙනවා. කියලා. නොයෙක් බොරු ප්‍රචාර සෑහෙන කලක් ගෙනගියා. මේ ගොල්ලො හොරා හොරා කියල ලේබල් අලවලා පස්සෙ හොරකම් සොයනවා. ඒක හරිම අසාධාරණ ක්‍රියාවක්. දැන් මහ බැංකු මගඩිය ගැන අපි කෙළින්ම කියනවා. නමුත් මේගොල්ලො හොරා කියමින් මහින්දට බොරු ලේබල් අලවනවා.

සාකච්ඡා කළේ - දයා ලංකාපුර

[QUOTE="funkyguy89, post: 18805056, member: 250919"] [SIZE=5][COLOR=#336600]මම සන්ධාන වේදිකාවට නැග්ගේ ජාතික අවශ්‍යතාවක් සපුරාලන්නයි[/COLOR][/SIZE][SIZE=4] - හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා [IMG]http://www.divaina.com/2015/08/12/sarat77.jpg[/IMG]මෙම මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තොත් අගමැතිකම දිය යුත්තේ එහි මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන මහින්ද රාජපක්ෂ මහතාට බවත් එසේ නොකළහොත් සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයා විසින් උල්ලංඝනය කිරීමක් බවත්, 'දිවයින' සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවැසීය. ඒ මහතා එහිදී දැක්වූ අදහස් මෙසේය. අගවිනිසුරුවරයකු වශයෙන් කටයුතු කොට ඇති ඔබතුමා මේ මැතිවරණයේදී සන්ධානයේ වේදිකාවට ආවේ ඇයි? මම අගවිනිසුරු වශයෙන් පමණක් නොවෙයි මේ රටේ නීතිපති වශයෙනුත් කටයුතු කරල තියෙනවා. අගවිනිසුරු ධුරයෙන් ඉවත් වුණේ 2009 දී. දැන් අවුරුදු හයක් පමණ වෙනවා විශ්‍රාම ගිහින්. මා දැන් ස්වාධීන පුද්ගලයෙක්. මේ අවස්ථාවේ මා ජාතික අවශ්‍යතාවක් වශයෙන් සළකලයි සන්ධාන වේදිකාවට ආවේ. ස්වාධීන පුද්ගලයකු වශයෙන් සිටිමින් දේශපාලනයට සම්බන්ධ වීමෙන් ඔබතුමාගේ ප්‍රතිරූපයට හානියක් වෙනවා නේද? නැහැ. මං ස්වාධීන පුද්ගලයෙක් හැටියට තමයි ඉන්නේ. මොකද මං සන්ධානයෙන් කිසිම ලැයිස්තුවකින් නාමයෝජනා ලබාගෙන නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයත් මට යෝජනා කළා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට නම් කිරීමට. මම ප්‍රතිපත්තියක් වශයෙන් මහින්ද රාජපක්ෂට සහාය දෙනවා. හැබැයි මා සෘජු දේශපාලනයට සම්බන්ධ වෙලා ඒකෙන් තනතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක මගේ ප්‍රතිරූපයට හානියක්. මහින්ද රාජපක්ෂ මහත්තයා යළි මේ රටේ පාලනය බාරගත යුතු යයි ඔබතුමා කියන්නේ ඇයි? ඔව්. ඒක වැදගත් ප්‍රශ්නයක්. දැන් මේ අවස්ථාවේ මා මහින්ද රාජපක්ෂට සහාය දුන්නත් පසුගිය ජනාධිපතිවරණයේදී මා ඡන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේනට. මොකද ඒක ප්‍රතිපත්තියක් අනුවයි කළේ. මම තමයි මහින්ද රාජපක්ෂට ජනාධිපති ධුරයේ තුන්වරක් කටයුතු කිරීමට බැරිය යන තර්කය ඉදිරිපත් කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයා තුන්වැනි වරටත් ජනාධිපති ධුරයට තරග කරන විට ප්‍රතිපත්තියක් වශයෙන් මා තීරණය කළා එයාට සහාය නොදෙන්නට. ඒ නිසා කනගාටුවෙන් වුවත් මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දෙන්න සිද්ධ වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ එතුමා පිහිට වූ ජාතික ආණ්ඩුවට සහාය දීමට ඉන්පසු මා ඉදිරිපත් වුණේ නෑ. මම හිතුවේ එයට සහභාගි වීම මට සුදුසු නැහැයි කියලා. ඉතින් දැන් බලාගෙන ගියාම අපි බලාපොරොත්තු වුණේ සිරිසේන මහත්තයාගෙන් ඔහුට සියලු කොටස් එක්කරගෙන රජයක් ගෙන යැමට පුළුවන් කියලා. රනිල් වික්‍රමසිංහ ගැන මගේ කිසිම විශ්වාසයක් නැහැ. දැන් යහපාලනය ඇති කළා කියනවානේ. යහපාලනයේ මූලික ගුණාංගය තමයි රටේ නීතිය පවත්වාගෙන යැම. ඒ අපේක්ෂාව උඩ තමයි මා මේකට යොමුවුණේ. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනවාරි 9 දා ජනාධිපති ධුරයේ වැඩ බාර ගනිද්දීම සිදු වූ දේවල් ව්‍යවස්ථාවට පටහැනියි. ජනාධිපති දිවුරුම් දෙන විට ඒකට සහභාගි විය යුත්තේ අගවිනිසුරු, ජනාධිපති හා ජනාධිපති ලේකම් පමණයි. එදා නිදහස් චතුරශ්‍රයේ තිබුණු උත්සවයේදී විශාල පිරිසක් පොදි ගැසෙමින් කිසිම පිළිවෙළක් නැතිව හැසුරුණා. එතෙන්දි මට පෙනුනා එතැන අග්‍රවිනිශ්චයකාරතුමා හිටියේ නැහැ. සාම්ප්‍රදායිකව ඒ අවස්ථාවේ අග්‍රවිනිශ්චයකාරතුමා ඉන්න ඕනෑ. හිටියේ වෙනත් විනිශ්චයකාරතුමෙක්. ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා දිවුරුම් දුන්නේ අග්‍රවිනිශ්චයකාර නෙවිල් සමරකෝන් ඉදිරිපිට. ඡේ. ආර්. නෙවිල් සමරකෝන් අග්‍රවිනිශ්චයකාරවරයාට කැමැති නැති වුණත්, සාම්ප්‍රදායිකව ඔහු ගෙන්නුවා. නමුත් මෙතැන හිටියේ වෙනත් විනිශ්චයකාරවරයෙක්. ඒක නීතියට එකඟයි. නමුත් සම්ප්‍රදායට විරුද්ධයි. නමුත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වශයෙන් දිවුරුම් දුන්නා. ඒකත් සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක්. මොකද අගමැතිවරයෙක් ඒ වන විටත් සිටියා. මේ රටේ ජනවාරි 8 දා පැවැත්වුණේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොවෙයි. අගමැතිවරයෙක් පත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින්. මෙතන රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක. එයාට හිටියේ මන්ත්‍රීවරු 46 යි. 46 කියන්නේ 225 න් භාගයක් නෙවෙයිනේ. ඒක නිසා අගමැති හැටියට රනිල් වික්‍රමසිංහ පත් කරන්න බැහැ. අගමැතිවරයෙක් ඒ වන විට ඉන්නවා. ඉතින් මම හොයල බැලුවා. මොකද්ද මේ වුණේ කියලා. මං ලලිත් වීරතුංග මහත්තයගෙන් ඇහුවා. ඔහු කියල තියෙනවා අගමැති කෙනෙක් ඉන්න නිසා අලුතින් අගමැතිවරයෙක් පත් කරන්න බැහැ කියලා. ඒ සැරේ ඔහුට කියලා තියෙනවා අගමැති අස් කිරීමට ලියුමක් සකස් කරන්න කියලා. ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ගමන් පහත්වෙලා මෛත්‍රීපාල සිරිසේන මහතා එතැනදී අත්සන් කළේ ඒ අගමැති අස් කිරීමේ ලියුමයි. මේක බොහොම ද්වේශ සහගත ක්‍රියාවක්. තමන් සමඟÊඑකම කැබිනට් මණ්ඩලයේ සිටි, අගමැති අස් කළේ කිසිම විමසීමකින් නොවෙයි. කාර්යාලෙක පියන් කෙනෙක් අස් කරද්දී වුණත් කරුණු විමසීමක් තිබිය යුතුයි. එසේ අගමැති අස්කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 වැනි වගන්තිය යටතේ. එහෙම අස් කරන්න පුළුවන් වන්නේ අගමැතිට ඒ පාර්ලිමේන්තුවේ බහුතරය නැතිනම් පමණයි. මෙහි බරපතළම දේ අගමැති අස් කිරීමත් සමඟÊමුළු කැබිනට් මණ්ඩලයම අහෝසි වීමයි. ඒක වරදක්. ඊට පස්සෙ කෙළින්ම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කළා. දැන් මේ පසුගිය මාස ගණන තුළ තිබුණෙ ඇත්තෙන්ම අවිචාරවත් තත්ත්වයක්. මේකෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් යහ පැවැත්මටත් විශාල හානියක් සිදුවෙලා තියෙනවා. ඒක දැනට මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. දැන් බැලුවහම පේන්නෙ මේ ගත වූ මාස 4 තුළ දී අපි ණයට අරන් තියෙන මුදල් ප්‍රමාණය 2014 මුළු අවුරුද්දේම ණයට ගත්ත ප්‍රමාණයට වැඩියි. ඒකෙන් තේරෙන්නෙ මේ මිනිස්සු මේ අවිචාර පාලනය මුළුමනින් ම ණය මත ගෙනියන එකක් බවයි. අර බැඳුම්කර ප්‍රශ්නයත් විශාල අර්බුදයක්. දැන් ඊළඟට සිදුවුණේ මහ බැංකු අධිපති පත් කිරීම. මං බැඳුම්කර සිද්ධියට එන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. මහ බැංකුව කියන්නේ ලංකාවේ බලවත්ම ආර්ථික ආයතනයයි. රටේ මුළු ආර්ථිකයම මෙහෙයවන්නේ මහ බැංකුවෙන්. මෙහි අධිපති තමයි ආර්ථිකයේ බලවත්ම තැනැත්තා. නමුත් මහ බැංකු අධිපති වශයෙන් පත් කළ අර්ජුන් මහේJද්‍රන් මේ රටේ පුරවැසියෙකුත් නෙමෙයි. 2004 දී මේ රටෙන් පලාගිය ඔහු 2006 දී සිංගප්පූරුවේ පුරවැසිකම ලබා ගෙන තියෙනවා. සිංගප්පූරුවේ පුරවැසිභාවය ගත්තාම ඔහුගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය ඉබේම අහෝසි වෙනවා. සිංගප්පූරුවේ පුරවැසිභාවය ගන්නා විට ඔහු ප්‍රතිඥාවක් දෙන්න ඕන වෙන කිසිම රටකට අවනත වෙන්නෙ නැහැ කියා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ රජයට කිසිසේත්ම පක්ෂපාතී පුද්ගලයකු නෙවෙයි. ඉතින් මේ පුද්ගලයා කවුද පත්කළේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන විදියට මෙහිදී එතුමත් අසරණයි. මූල්‍ය නීති පනතේ 12 (1) වගන්තිය යටතේ මහ බැංකු අධිපති පත් කරන්නේ ජනාධිපති විසින් මුදල් ඇමැතිගේ නිර්දේශය මත. එතකොට අර්ජුන් මහේJද්‍රන් පත් කරල තියෙන්නේ ජනාධිපති. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොහු මේ රටේ පුරවැසියකු නොවන බව දැන හිටියා නම් පත් කරන එකක් නැහැ. ඉතින් මොහු නිර්දේශ කෙරුවෙ කවුද? තාම අපි දන්නේ නැහැ. ඒත් ඔහු නිර්දේශ කරල තියෙන්නෙ අගමැති රනිල් වික්‍රමසිංහ. මොකද මෙතෙක් කල් මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහ බැංකුව රනිල් වික්‍රමසිංහ යටතට ගත්තා. මුදල් ඇමැති කළ යුතු නිර්දේශයන් අගමැති විසින් කිරීම වැරදියි. අපේ ව්‍යවස්ථාව යටතේ මහ බැංකුව රාජ්‍ය සංස්ථාවක්. මහ බැංකුව පිහිටුවල තියෙන්නේ සම්පූර්ණයෙන් ම රජයේ මුදල්වලින්. රාජ්‍ය සංස්ථාවක ඕනෑම සේවකයකු හෝ නිලධාරියෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 වන වගන්තිය අනුව ධුරය බාර ගන්නා අවස්ථාවේ 6 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 4 වැනි උපලේඛනය යටතේ ප්‍රතිඥාවක් දිය යුතුයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින බවටත්, එයට පක්ෂපාත වන බවටත්. ඒ දිවුරුම ඒ ප්‍රතිඥාව අර්ජුන් මහේන්ද්‍රන් දීල නැහැ. එයා ඒ බව කෝප් කමිටුවේදීත් පිළිඅරන් තිබෙනවා. ඊට අමතරව රාජ්‍ය නිලධාරියකු 6 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 7 වැනි උප ලේඛනය අනුව රට නොබෙදන බවට, ඒකීය රාජ්‍යයක් පිළිගන්නා බවට ප්‍රතිඥාවක් දිය යුතුයි. ඔහු ඒ ප්‍රතිඥාව දීලත් නැහැ. එවැනි ප්‍රතිඥාවක් නොදුන් කෙනෙක් ධුරයෙන් පහව ගියා සේ සලකන බව 165 වැනි වගන්තියේ දැක්වෙනවා. ඒ අනුව දැන් මහ බැංකුව මෙහෙයවන්නේ ධුරයෙන් පහ වූ පුද්ගලයෙක්. මහ බැංකුවේ ප්‍රථම අධිපතිත් විදේශිකයකු බවට ආණ්aඩුව පැත්තෙන් තර්ක කරනවා.? එතකොට 1947 කාලේ. මේ ව්‍යවස්ථාව තිබුණේ නැහැනේ. ඒ කාලෙ තිබුණෙ වෙනින් එකක්. රජයේ මැති ඇමැතිවරුන්ගේ සිට කාර්යාලයේ රියෑදුරා දක්වා වූ සියලුම රාජ්‍ය නිලධාරීන්a, රාජ්‍ය සේවකයන් මේ ප්‍රතිඥාව දිය යුතුයි. එහෙත් රටේ ආර්ථිකය මෙහෙයවන පුද්ගලයා දිවුරුම් දීල නැහැ. මේක බරපතළ වරදක්. ඒ අනුව ඔහු ගෙන ඇති තීරණ ඔක්කොම නීති විරෝධියි. බල ශූන්‍යයි. මේකෙන් ශ්‍රී ලංකාවෙ ආර්ථිකය ප්‍රශ්න සහගත තත්ත්වයකට ගෙනැත් තිබෙනවා. මහ බැංකු අධිපති මේ විදියට පත් කරල තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වුණත් ඒ සඳහා නිර්දේශ කරල තියෙන්නේ අගමැති රනිල් වික්රමසිංහයි. පසුව ජනාධිපතිතු=මා එතුමාගේ ප්රකාශයකදී කියල තිබුණා මහ බැංකු අධිපතිට අස්වන ලෙස දැනුම් දෙන්නැයි තමා අගමැතිගෙන් ඉල්ලා සිටි බව? අස්වෙන්න දෙයක් නැහැ. ව්‍යවස්ථාව අනුව දිවුරුම් නොදීමෙන් ඔහු තනතුරෙන් ඉබේම පහවෙලා. ඔහුගේ බලය ශූන්‍ය වෙලා. මහ බැංකු අධිපතිගේ බැඳුම්කර මගඩියෙන් මේ වන විට රුපියල් බිලියන 70 ක් පමණ පාඩු වෙලා තියෙනවා. අවුරුදු 30 ක් යනතුරු මේ පාඩුව දිගටම සිදුවෙනවා. මේක රටට බරපතළ හානියක්. මේ තත්ත්වය වෙනස් කරන්නද ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත ගේන්න හදන්නෙ? මේව බල බල අපට නිශ්ශබ්දව ඉන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට තුන්වැනි වතාවට ඉල්ලන්න බැහැ කියල මා කියන විට ඒකට වේදිකාවක් තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායක ඇවිත් මට කිව්වා ඕක කියන්න අපි වේදිකාවක් හදා දෙන්නම් කියලා. මං කිව්වා මං දේශපාලන වේදිකාවලට එන්නේ නැහැ. මේ කරුණ ගැන විතරක් කියන්නම් කියලා. අනුර කුමාර තමයි දේශපාලන කරුණු ගැන කතා කළේ. අනුර කුමාර කිව්වා මහින්ද රාජපක්ෂ පරාජය වුණත් එයා මේ බලය අතහැරල යන්නෙ නෑ. එයාට දිගටම මේ බලය, වරප්‍රසාද, වරදාන තියාගන්න ඕන. ඒ නිසා එයාව පරාජය කළාට පසු ගෙදර යෑවීමට පාරට බැහැල අරගල කරන්න ඕන කියලා. ඔය කතාව අහල මාත් හිතුව පැරදුනාට පසු මහින්ද රාජපක්ෂ යන එකක් නැහැ කියලා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුන ගමන් වහාම ධුරයෙන් ඉවත් වී ගෙදර ගියානෙ. ඔව්. ජනවාරි 8 දා ජනාධිපතිවරණය පැවැති දින රාත්‍රියේ සිදු වූ දේවල් මට ලලිත් වීරතුංග මහත්තයා කිව්වා. එදා රෑ 3.30 ට විතර මහින්ද රාජපක්ෂ කාමරෙන් ඇවිත් ඇහුවලු ලලිත් මොකද්ද වෙන්නේ කියලා. ලලිත් කියලා තියෙනවා අපි ලක්ෂ 3 කින් 4 කින් පමණ පරදිනවා කියලා. එහෙනම් අපි වහාම මෙතනින් පිටවෙමු. උදේ 6 වන විට මා යනවා. ශිරන්තිටත් කියන්න මොනව හරි තියෙන එකක් අරගෙන යන්න කියලා මහින්ද රාජපක්ෂ ලලිත් වීරතුංගට කියලා තිබුණා. එයා ඡන්දය පැරදුනාම ඉක්මනින් ම අරලියගහ මන්දිරයෙන් විතරක් නෙවෙයි කොළඹිනුත් ගියා. ඒකෙන් පේන්නේ එයා තුළ ප්රජාතන්ත්රවාදයට ගරු කරන ස්වභාවයක් තියෙනවා නීතියට ගරු කරන ස්වභාවයක් තියෙනවා. ඒක අනුර කුමාර කියපු තත්ත්වයට හාත්පසින්ම වෙනස්. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා එයාගෙන් පක්ෂ නායකත්වය ඉල්ලුවා. ඒකත් දුන්නා. එත් මහින්ද රාජපක්ෂ ඒ වෙලාවේ කල්පනා කළේ නැහැ එයා මැදමුලනට ගියාට පස්සෙ එයා හොයාගෙන මිනිස්සු ඒවි කියලා. මිනිස්සු එනවැයි කියල හිතුව නම් ඔහු කොළඹ ආශ්‍රිතව ඉඳීවි. මෙයාගෙ නීතිගරුක ස්වභාවයට අපි ගරු කරන්න ඕන. එතකොට ජනවාරි 8 දා රාත්‍රියේ කුමන්ත්‍රණයක් කරන්න ගියා කියලා චෝදනාවක් තිබෙනවා නේද? ඒක විහිළු කතාවක්. මංගල සමරවීර පැමිණිල්ලක් කරල තිබුණා එවැනි කුමන්ත්‍රණයක් තිබුණාය කියලා. මංගල සමරවීරට ඒ තොරතුරු දීලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ. මහින්ද රාජපක්ෂ තනතුර අතහැරල යනකොට නිකම් අතහැරල යන්න බැහැනේ. මහින්ද රනිල් එක්ක කියලා මෛත්‍රීටත් කතා කරලා කියල තියෙනවා. මං යනවා. දැන් රට බාරගන්න කියලා. මේ අතරෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අය කියලා තියෙනවා ඡන්දෙන් පස්සෙ අපේ ගෙවල්වලට ගහයි. අපට පහරදේවි ඒවායින් අපව බේරාගන්න අඩුම තරමෙන් ඇඳිරි නීතියවත් පනවන්න කියලා. ඒ අනුව නීතිපති ගෙන්නලා අහල තියෙනවා ඇඳිරි නීතිය පනවන්න පුළුවන්ද කියලා. ඔහු කියලා තියෙනවා එහෙම කරන්න බැහැ කියලා. එහෙම අහල තියෙන්නේ ඡන්දෙන් පස්සෙ සිදුවිය හැකි ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමටයි. රනිල් වික්රමසිංහත් ඒ බව දන්නවා. ඇඳිරි නීතිය පනවලා තවදුරටත් බලයේ ඉන්න මහින්ද රාජපක්ෂට ඕනකමක් තිබුණා නම් ඒ වෙලාවෙ රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට ගෙන්වාවිද?. මාධ්‍ය වලින් විශාල ප්‍රචාරයක් දුන්නා මේ කුමන්ත්‍රණ කතාවට. මංගල සමරවීර සී.අයි.ඩී. එකට පැමිණිලි කිරීමට යන හැටි පෙන්නුව. නමුත් අන්තිමේ කිසිම කුමන්ත්‍රණයක් තිබුණේ නැහැ කියල ඔප්පු වුණා. ඇයි ඔවුන් එහෙම කළේ? මහින්ද රාජපක්ෂගෙ ප්‍රතිරූපය විනාශ කිරීමටයි. අනික ඡන්ද කාලෙදි ඔහුට හොරා හොරා කියල චෝදනා කළා. ඒවායින් අපිත් නොමඟ ගියා. හැමතැනම කිව්වා මේ හෝටලය අරන් තියෙනවා. අර පැක්ටරිය අරගෙන තියෙනවා. කියලා. නොයෙක් බොරු ප්‍රචාර සෑහෙන කලක් ගෙනගියා. මේ ගොල්ලො හොරා හොරා කියල ලේබල් අලවලා පස්සෙ හොරකම් සොයනවා. ඒක හරිම අසාධාරණ ක්‍රියාවක්. දැන් මහ බැංකු මගඩිය ගැන අපි කෙළින්ම කියනවා. නමුත් මේගොල්ලො හොරා කියමින් මහින්දට බොරු ලේබල් අලවනවා. සාකච්ඡා කළේ - දයා ලංකාපුර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom