Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Power ටූල් Recommendations
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. සේරම දේවල් බජට් එක අනුව තමයි

2. import restriction එක නිසා පවර් ටූල් පට්ටම විදියට ගනන් ගිහින් තියෙන්නෙ, ඒක නිසා හදිස්සියක් නැත්තං තව මාස දෙක තුනක් ඉඳලා ගත්තොතින් දැනට තියනවට වඩා අඩුවට ගන්න පුලුවන් වෙයි

ලොකු ගානක් වියදම් කරන්න පුලුවන් නං Makita බඩු සුපිරි. branded ගන්නවා නං ලංකාවට හොඳටම හරියන්නෙ Makita තමයි. තව ගාන ටිකක් අඩු කරගන්න පුලුවන් Makita වල Makita MT කියලා ටිකක් ගනන් අඩු රේන්ජ් එකක් තියනවා. කොලිටිය හොඳටම හොඳයි හැබැයි සමහර හයි එන්ඩ් ෆීචර්ස් නැහැ. ප්‍රශ්නෙ තියෙන්න මේවයෙ ගාන හිතාගන්න බැරි තරම් වැඩියි දැන්

ග්‍රයින්ඩර් වගේ නං Makita MT රේන්ජ් එක කිසිම අවුලක් නැහැ මොකද ඒවයෙ වැඩිපුර ෆීචර්ස් නැහැ දෙකෙන් කොයිකත් එකයි

Rotary hammer වල mode තුනක් තියනවා, rotary hammer, hammer only, drill කියලා, සමහර ඒවයෙ මේ ඔප්ශන් තුනෙන් දෙකයි තියෙන්නෙ. ගොඩක්ම බේසික් ඒවයෙ rotary hammer විතරයි තියෙන්නෙ. ගෙදර සාමාන්‍ය ඩ්‍රිල් එකක් තියේ නං rotary hammer + hammer only එකක් අරගන්න පුලුවන්. හැබැයි Makita MT වගේ ඒවයෙ ගොඩක් වෙලාවට එන්නෙ rotary hammer + drill ඔප්ශන් එක, ඒකක් ගත්තොතින් චිප් කරන්න මොනවා හරි කඩන්න වගේ ඕන උනොත් කරගන්න අමාරුයි.

තව ගාන අඩු පැත්තට යනවා නං

DongCheng බ්‍රැන්ඩ් එකත් අවුලක් නැහැ, චයිනීස් බ්‍රෑන්ඩ් වලින් හොඳම එක. මෙකෙ ග්‍රයින්ඩර් සහ රොටරි හැමර් හොඳටම හොඳයි. ඉස්සර නං මේව පට්ටම අඩුයි ගෙවන ගානට මාරම වටිනවා, දැන් බ්‍රැන්ඩඩ් ටූල්ස් ගානටම ගනන් වැඩිවෙලා

තව MEN බ්‍රෑන්ඩ් එකත් හොඳයි.

තව DBL කියලා බ්‍රෑන්ඩ් එකක් තියනවා DBL කම්පැනියෙන් කරන එකක්(dong cheng කරන්නෙත් උන්මයි) මේකත් ගාන අඩුයි, කොලිටියත් ටිකක් ශේප් වාසිය තියෙන්නෙ මොනවා හරි උනොත් වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ උනත් කම්පැනියට දුන්නම ඔරිජිනල් පාට්ස් දාල රෙපෙයාර් කරලා දෙනවා

හෑන්ඩ් ටූල්ස් නං ලොකු බ්‍රෑන්ඩ් වල ඒව ගොඩක්ම ගනන්/ස්පැනර්/wrench වගේ ඒව

TOP TUL කියලා තායිවාන් බ්‍රෑන්ඩ් එක්ක තියනවා ඒක පට්ටම සිරා හැබැයි ටිකක් ගනන්

ස්ටැන්ලි made in india ඒව තියනවා ගාන ටිකක් අඩුයි කොලිටිය සාමාන්‍ය චයිනීස් ටූල් වල කොලිටියමයි, stanley europe රටවල හදපුවා තියනවා ඒව පට්ටම ගනන්

තව අර DBL බ්‍රැන්ඩ් එකෙන්ම එන හෑන්ඩ් ටූල්ස් තියනවා කොලිටිය සහ ගාන දෙකම ශේප්

තව පුලුවන් නං පංචිකාවත්ත පැත්තෙ/AC Pauls එකේ එහෙම බලන්න පුලුවන් නං ඒකෙ තියනවා ලොකුවට ප්‍රසිද්ද නැති නමුත් සුපිරිම බ්‍රෑන්ඩ් වල බඩු, එහම ගන්න එක ගොඩක් ලාබ වෙන්න පුලුවන්

වෙල්ඩින් ප්ලාන්ට් නං මෙහෙ ප්‍රසිද්ද බ්‍රැන්ඩ් දෙක තුනක් තියනවා (මේවයෙ වර්ග දෙකක් එනවා Trnsformer type සහ inverter ටයිප් කියලා, දැන් inverter type එකක් ගන්න එක හොඳයි)

මේවයෙ එක එක කැපෑසිටි වලින් එනවා, සමාන්යෙන් මේ චයිනීස් ඒවයෙ 200A කියලා ගහල තිබුනට එකකවත් ඒ ගාන නං එන්නෙ නැතිව ඇති එක ටිකක් මාකටින් වලට තමයි. ඒ වගේම වෙල්ඩින් කරන්න 200A අවශ්‍ය වෙන්නෙත් නැහැ

මේව රත් උනාම ඕෆ් වෙනවා ඊට පස්සෙ ආයෙ කූල් උනාම තමයි ආයෙ වෙල්ඩින් කරන්න පුලුවන්, සමහර ඒවයෙ එක දිගට වෙල්ඩින් කරන්න පුලුවන්

තව මේවයෙ ඩිස්ප්ලේ තිබුනා කියලා සහ ඇජස්ට් කරන්න කරකවන් කෑලි දෙක තුනක් තිබුනා කියලා ඒව ඇඩ්වාන්ස් ඒව නෙමයි, ඩිස්ප්ලේ එකේ පෙන්නන කරන්ට් එක 99%ක් වෙලාවට වැරදී ගොඩක් ලොකු ගානක් පෙන්නනවා, සමහර ඒවයෙ ඇජස්ට් කරන්න කරකවන්න කෑලි දෙකක් තිබුනට එකක් බොරුවට තියෙන්නෙ. current, arc force කියලා දෙකක් තියනවා ගොඩක් වෙලාවට ඔය අඩුවට තියන ඒවයෙ current එක වැඩ කරනවා arc force කියන්නෙ බොරු එකක්.

RILAND කියලා එකක් තියනවා, මගේ ලඟ තියෙන්නෙ මේකක්. මේක කරන කම්පැනියත් හොඳයි. චයිනීස් තමයි නමුත් කොලිටිය හොඳයි. ගාන චුට්ටක් වැඩියි. මේකෙ 10/12 කූරු එක දිගට පුලුවන්, 8 කූරු 30කට වඩා එක දිගට බැරිද කොහෙද. මම 10කූරු වලින් විතරයි කරලා තියෙන්නෙ

තව Laser කියලා එකක් එනවා, මේකත් ගොඩක් හොඳයි කියලා කියනවා එක දිගට දවසම උනත් වෙල්ඩින් කරන්න පුලුවන් කියලා මම අහල තියෙන්නෙ, ගානත් ශේප්

තව ගාන ටිකක් අඩු බ්‍රැන්ඩ් එකක් තියනවා RETOP කියලා, මේක ගන්නවා නං මුන්ගෙ තියන අන්තිම අඩුම එක ගන්න එපා ඊට ටිකක් හොඳ එකක් ගන්න. මේකෙ තියන පොඩිම ඒව ඉක්මනට රත් වෙනවා කූරු 30ක් විතර ගැහුවම, ඒක නිසා පොඩිම එකට වඩා එකකට යන්න පුලුවන් නං හොඳයි

මගේ ලඟ තියෙන්නෙ මේ ටික

https://www.makitatools.com/products/details/9557NB 13000ට ගත්තෙ

https://www.makita.my/products/?proid=284 37000ට ගත්තෙ

https://ikman.lk/en/ad/riland-igbt-dc-inverter-arc-200ge-welding-plant-domestic-home-use-for-sale-colombo මේක 23000ටද කොහෙද ගත්තෙ. මට කේබල් එහෙමත් හම්බුනා දැන් නං නැද්ද කොහෙද. මේක ගනිපු වෙලාවෙ ත්‍රෙඩ් එකක් දැම්මා වගේ මතකයි. හරියටම ගාන එහෙම ඒකෙ ඇති

[QUOTE="NEMISIS, post: 28683703, member: 494668"] 1. සේරම දේවල් බජට් එක අනුව තමයි 2. import restriction එක නිසා පවර් ටූල් පට්ටම විදියට ගනන් ගිහින් තියෙන්නෙ, ඒක නිසා හදිස්සියක් නැත්තං තව මාස දෙක තුනක් ඉඳලා ගත්තොතින් දැනට තියනවට වඩා අඩුවට ගන්න පුලුවන් වෙයි ලොකු ගානක් වියදම් කරන්න පුලුවන් නං Makita බඩු සුපිරි. branded ගන්නවා නං ලංකාවට හොඳටම හරියන්නෙ Makita තමයි. තව ගාන ටිකක් අඩු කරගන්න පුලුවන් Makita වල Makita MT කියලා ටිකක් ගනන් අඩු රේන්ජ් එකක් තියනවා. කොලිටිය හොඳටම හොඳයි හැබැයි සමහර හයි එන්ඩ් ෆීචර්ස් නැහැ. ප්‍රශ්නෙ තියෙන්න මේවයෙ ගාන හිතාගන්න බැරි තරම් වැඩියි දැන් ග්‍රයින්ඩර් වගේ නං Makita MT රේන්ජ් එක කිසිම අවුලක් නැහැ මොකද ඒවයෙ වැඩිපුර ෆීචර්ස් නැහැ දෙකෙන් කොයිකත් එකයි Rotary hammer වල mode තුනක් තියනවා, rotary hammer, hammer only, drill කියලා, සමහර ඒවයෙ මේ ඔප්ශන් තුනෙන් දෙකයි තියෙන්නෙ. ගොඩක්ම බේසික් ඒවයෙ rotary hammer විතරයි තියෙන්නෙ. ගෙදර සාමාන්‍ය ඩ්‍රිල් එකක් තියේ නං rotary hammer + hammer only එකක් අරගන්න පුලුවන්. හැබැයි Makita MT වගේ ඒවයෙ ගොඩක් වෙලාවට එන්නෙ rotary hammer + drill ඔප්ශන් එක, ඒකක් ගත්තොතින් චිප් කරන්න මොනවා හරි කඩන්න වගේ ඕන උනොත් කරගන්න අමාරුයි. තව ගාන අඩු පැත්තට යනවා නං DongCheng බ්‍රැන්ඩ් එකත් අවුලක් නැහැ, චයිනීස් බ්‍රෑන්ඩ් වලින් හොඳම එක. මෙකෙ ග්‍රයින්ඩර් සහ රොටරි හැමර් හොඳටම හොඳයි. ඉස්සර නං මේව පට්ටම අඩුයි ගෙවන ගානට මාරම වටිනවා, දැන් බ්‍රැන්ඩඩ් ටූල්ස් ගානටම ගනන් වැඩිවෙලා තව MEN බ්‍රෑන්ඩ් එකත් හොඳයි. තව DBL කියලා බ්‍රෑන්ඩ් එකක් තියනවා DBL කම්පැනියෙන් කරන එකක්(dong cheng කරන්නෙත් උන්මයි) මේකත් ගාන අඩුයි, කොලිටියත් ටිකක් ශේප් වාසිය තියෙන්නෙ මොනවා හරි උනොත් වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ උනත් කම්පැනියට දුන්නම ඔරිජිනල් පාට්ස් දාල රෙපෙයාර් කරලා දෙනවා හෑන්ඩ් ටූල්ස් නං ලොකු බ්‍රෑන්ඩ් වල ඒව ගොඩක්ම ගනන්/ස්පැනර්/wrench වගේ ඒව TOP TUL කියලා තායිවාන් බ්‍රෑන්ඩ් එක්ක තියනවා ඒක පට්ටම සිරා හැබැයි ටිකක් ගනන් ස්ටැන්ලි made in india ඒව තියනවා ගාන ටිකක් අඩුයි කොලිටිය සාමාන්‍ය චයිනීස් ටූල් වල කොලිටියමයි, stanley europe රටවල හදපුවා තියනවා ඒව පට්ටම ගනන් තව අර DBL බ්‍රැන්ඩ් එකෙන්ම එන හෑන්ඩ් ටූල්ස් තියනවා කොලිටිය සහ ගාන දෙකම ශේප් තව පුලුවන් නං පංචිකාවත්ත පැත්තෙ/AC Pauls එකේ එහෙම බලන්න පුලුවන් නං ඒකෙ තියනවා ලොකුවට ප්‍රසිද්ද නැති නමුත් සුපිරිම බ්‍රෑන්ඩ් වල බඩු, එහම ගන්න එක ගොඩක් ලාබ වෙන්න පුලුවන් වෙල්ඩින් ප්ලාන්ට් නං මෙහෙ ප්‍රසිද්ද බ්‍රැන්ඩ් දෙක තුනක් තියනවා (මේවයෙ වර්ග දෙකක් එනවා Trnsformer type සහ inverter ටයිප් කියලා, දැන් inverter type එකක් ගන්න එක හොඳයි) මේවයෙ එක එක කැපෑසිටි වලින් එනවා, සමාන්යෙන් මේ චයිනීස් ඒවයෙ 200A කියලා ගහල තිබුනට එකකවත් ඒ ගාන නං එන්නෙ නැතිව ඇති එක ටිකක් මාකටින් වලට තමයි. ඒ වගේම වෙල්ඩින් කරන්න 200A අවශ්‍ය වෙන්නෙත් නැහැ මේව රත් උනාම ඕෆ් වෙනවා ඊට පස්සෙ ආයෙ කූල් උනාම තමයි ආයෙ වෙල්ඩින් කරන්න පුලුවන්, සමහර ඒවයෙ එක දිගට වෙල්ඩින් කරන්න පුලුවන් තව මේවයෙ ඩිස්ප්ලේ තිබුනා කියලා සහ ඇජස්ට් කරන්න කරකවන් කෑලි දෙක තුනක් තිබුනා කියලා ඒව ඇඩ්වාන්ස් ඒව නෙමයි, ඩිස්ප්ලේ එකේ පෙන්නන කරන්ට් එක 99%ක් වෙලාවට වැරදී ගොඩක් ලොකු ගානක් පෙන්නනවා, සමහර ඒවයෙ ඇජස්ට් කරන්න කරකවන්න කෑලි දෙකක් තිබුනට එකක් බොරුවට තියෙන්නෙ. current, arc force කියලා දෙකක් තියනවා ගොඩක් වෙලාවට ඔය අඩුවට තියන ඒවයෙ current එක වැඩ කරනවා arc force කියන්නෙ බොරු එකක්. RILAND කියලා එකක් තියනවා, මගේ ලඟ තියෙන්නෙ මේකක්. මේක කරන කම්පැනියත් හොඳයි. චයිනීස් තමයි නමුත් කොලිටිය හොඳයි. ගාන චුට්ටක් වැඩියි. මේකෙ 10/12 කූරු එක දිගට පුලුවන්, 8 කූරු 30කට වඩා එක දිගට බැරිද කොහෙද. මම 10කූරු වලින් විතරයි කරලා තියෙන්නෙ තව Laser කියලා එකක් එනවා, මේකත් ගොඩක් හොඳයි කියලා කියනවා එක දිගට දවසම උනත් වෙල්ඩින් කරන්න පුලුවන් කියලා මම අහල තියෙන්නෙ, ගානත් ශේප් තව ගාන ටිකක් අඩු බ්‍රැන්ඩ් එකක් තියනවා RETOP කියලා, මේක ගන්නවා නං මුන්ගෙ තියන අන්තිම අඩුම එක ගන්න එපා ඊට ටිකක් හොඳ එකක් ගන්න. මේකෙ තියන පොඩිම ඒව ඉක්මනට රත් වෙනවා කූරු 30ක් විතර ගැහුවම, ඒක නිසා පොඩිම එකට වඩා එකකට යන්න පුලුවන් නං හොඳයි මගේ ලඟ තියෙන්නෙ මේ ටික [URL]https://www.makitatools.com/products/details/9557NB[/URL] 13000ට ගත්තෙ [URL]https://www.makita.my/products/?proid=284[/URL] 37000ට ගත්තෙ [URL]https://ikman.lk/en/ad/riland-igbt-dc-inverter-arc-200ge-welding-plant-domestic-home-use-for-sale-colombo[/URL] මේක 23000ටද කොහෙද ගත්තෙ. මට කේබල් එහෙමත් හම්බුනා දැන් නං නැද්ද කොහෙද. මේක ගනිපු වෙලාවෙ ත්‍රෙඩ් එකක් දැම්මා වගේ මතකයි. හරියටම ගාන එහෙම ඒකෙ ඇති [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom