Power ටූල් Recommendations

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,075
    74,230
    113
    මචන්ලා පොඩි කැසිල්ලක් ආව පොවෙර් ටූල්ස් ටිකක් ගන්න. පොඩි කාලේ තාත්තගේ collection එකේ ඔක්කොම තිබ්බෙ ඔරිජිනල් Black & Deker, Bosch වගෙ එව. ඒත් දැන් ඒවා ඔරිජිනල් හොයන්න බෑනේ. ඉතින් පොඩි recommendation එකක් ඩීපන් මොනාද ගන්න ඕනා, මොන බ්‍රන්ඩ්ස්ද හොන්ද, කොහෙන්ද ගන්න ඕන කියලා

    1. හැමර් ඩ්‍රිල් (කොන්ක්‍රිට් එකක් විදින්න උනොත්)
    2. ඈන්ගල් ග්‍රයින්ඩර් එකක් (හදිසියකට :-D )
    3. ස්පැන්නර් සෙට් එකක්/ව්‍රෙන්ච් එකක්
    4. පොඩි වෙල්ඩින් ප්ලාන්ට් එකක් ( :-D )

    @NEMISIS අයියයි, @PHBhagya අක්කයි (ඔයාට ඇන්දේ හාන්සිවෙලා මහන්සි නිවුන වෙලාවක එන්න) ටැග් කරනවා. ඇනිත් උන් ට්‍රිගර් වෙන්න එපා. උම්බලගේ ගොන් කතාත් වටිනවා.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,504
    15,873
    113
    111
    Gotham
    batman.com
    Normal gedara wada walata INGCO hodai ithin.

    Black and decker wage ewa සැහෙන්න hodai, hard use krn nattan, nithara use krn nattan wdk nane.. demo eke tianawa neda?
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,075
    74,230
    113
    Normal gedara wada walata INGCO hodai ithin.

    Black and decker wage ewa සැහෙන්න hodai, hard use krn nattan, nithara use krn nattan wdk nane.. demo eke tianawa neda?
    Ewa honda baduda ban? Nithara use wena ekak ne eth hadiissiyakata ona wei kiyala hituwa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    1. සේරම දේවල් බජට් එක අනුව තමයි
    2. import restriction එක නිසා පවර් ටූල් පට්ටම විදියට ගනන් ගිහින් තියෙන්නෙ, ඒක නිසා හදිස්සියක් නැත්තං තව මාස දෙක තුනක් ඉඳලා ගත්තොතින් දැනට තියනවට වඩා අඩුවට ගන්න පුලුවන් වෙයි

    ලොකු ගානක් වියදම් කරන්න පුලුවන් නං Makita බඩු සුපිරි. branded ගන්නවා නං ලංකාවට හොඳටම හරියන්නෙ Makita තමයි. තව ගාන ටිකක් අඩු කරගන්න පුලුවන් Makita වල Makita MT කියලා ටිකක් ගනන් අඩු රේන්ජ් එකක් තියනවා. කොලිටිය හොඳටම හොඳයි හැබැයි සමහර හයි එන්ඩ් ෆීචර්ස් නැහැ. ප්‍රශ්නෙ තියෙන්න මේවයෙ ගාන හිතාගන්න බැරි තරම් වැඩියි දැන්
    ග්‍රයින්ඩර් වගේ නං Makita MT රේන්ජ් එක කිසිම අවුලක් නැහැ මොකද ඒවයෙ වැඩිපුර ෆීචර්ස් නැහැ දෙකෙන් කොයිකත් එකයි
    Rotary hammer වල mode තුනක් තියනවා, rotary hammer, hammer only, drill කියලා, සමහර ඒවයෙ මේ ඔප්ශන් තුනෙන් දෙකයි තියෙන්නෙ. ගොඩක්ම බේසික් ඒවයෙ rotary hammer විතරයි තියෙන්නෙ. ගෙදර සාමාන්‍ය ඩ්‍රිල් එකක් තියේ නං rotary hammer + hammer only එකක් අරගන්න පුලුවන්. හැබැයි Makita MT වගේ ඒවයෙ ගොඩක් වෙලාවට එන්නෙ rotary hammer + drill ඔප්ශන් එක, ඒකක් ගත්තොතින් චිප් කරන්න මොනවා හරි කඩන්න වගේ ඕන උනොත් කරගන්න අමාරුයි.

    තව ගාන අඩු පැත්තට යනවා නං

    DongCheng බ්‍රැන්ඩ් එකත් අවුලක් නැහැ, චයිනීස් බ්‍රෑන්ඩ් වලින් හොඳම එක. මෙකෙ ග්‍රයින්ඩර් සහ රොටරි හැමර් හොඳටම හොඳයි. ඉස්සර නං මේව පට්ටම අඩුයි ගෙවන ගානට මාරම වටිනවා, දැන් බ්‍රැන්ඩඩ් ටූල්ස් ගානටම ගනන් වැඩිවෙලා
    තව MEN බ්‍රෑන්ඩ් එකත් හොඳයි.
    තව DBL කියලා බ්‍රෑන්ඩ් එකක් තියනවා DBL කම්පැනියෙන් කරන එකක්(dong cheng කරන්නෙත් උන්මයි) මේකත් ගාන අඩුයි, කොලිටියත් ටිකක් ශේප් වාසිය තියෙන්නෙ මොනවා හරි උනොත් වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ උනත් කම්පැනියට දුන්නම ඔරිජිනල් පාට්ස් දාල රෙපෙයාර් කරලා දෙනවා

    හෑන්ඩ් ටූල්ස් නං ලොකු බ්‍රෑන්ඩ් වල ඒව ගොඩක්ම ගනන්/ස්පැනර්/wrench වගේ ඒව
    TOP TUL කියලා තායිවාන් බ්‍රෑන්ඩ් එක්ක තියනවා ඒක පට්ටම සිරා හැබැයි ටිකක් ගනන්
    ස්ටැන්ලි made in india ඒව තියනවා ගාන ටිකක් අඩුයි කොලිටිය සාමාන්‍ය චයිනීස් ටූල් වල කොලිටියමයි, stanley europe රටවල හදපුවා තියනවා ඒව පට්ටම ගනන්
    තව අර DBL බ්‍රැන්ඩ් එකෙන්ම එන හෑන්ඩ් ටූල්ස් තියනවා කොලිටිය සහ ගාන දෙකම ශේප්
    තව පුලුවන් නං පංචිකාවත්ත පැත්තෙ/AC Pauls එකේ එහෙම බලන්න පුලුවන් නං ඒකෙ තියනවා ලොකුවට ප්‍රසිද්ද නැති නමුත් සුපිරිම බ්‍රෑන්ඩ් වල බඩු, එහම ගන්න එක ගොඩක් ලාබ වෙන්න පුලුවන්

    වෙල්ඩින් ප්ලාන්ට් නං මෙහෙ ප්‍රසිද්ද බ්‍රැන්ඩ් දෙක තුනක් තියනවා (මේවයෙ වර්ග දෙකක් එනවා Trnsformer type සහ inverter ටයිප් කියලා, දැන් inverter type එකක් ගන්න එක හොඳයි)
    මේවයෙ එක එක කැපෑසිටි වලින් එනවා, සමාන්‍යෙන් මේ චයිනීස් ඒවයෙ 200A කියලා ගහල තිබුනට එකකවත් ඒ ගාන නං එන්නෙ නැතිව ඇති එක ටිකක් මාකටින් වලට තමයි. ඒ වගේම වෙල්ඩින් කරන්න 200A අවශ්‍ය වෙන්නෙත් නැහැ
    මේව රත් උනාම ඕෆ් වෙනවා ඊට පස්සෙ ආයෙ කූල් උනාම තමයි ආයෙ වෙල්ඩින් කරන්න පුලුවන්, සමහර ඒවයෙ එක දිගට වෙල්ඩින් කරන්න පුලුවන්
    තව මේවයෙ ඩිස්ප්ලේ තිබුනා කියලා සහ ඇජස්ට් කරන්න කරකවන් කෑලි දෙක තුනක් තිබුනා කියලා ඒව ඇඩ්වාන්ස් ඒව නෙමයි, ඩිස්ප්ලේ එකේ පෙන්නන කරන්ට් එක 99%ක් වෙලාවට වැරදී ගොඩක් ලොකු ගානක් පෙන්නනවා, සමහර ඒවයෙ ඇජස්ට් කරන්න කරකවන්න කෑලි දෙකක් තිබුනට එකක් බොරුවට තියෙන්නෙ. current, arc force කියලා දෙකක් තියනවා ගොඩක් වෙලාවට ඔය අඩුවට තියන ඒවයෙ current එක වැඩ කරනවා arc force කියන්නෙ බොරු එකක්.

    RILAND කියලා එකක් තියනවා, මගේ ලඟ තියෙන්නෙ මේකක්. මේක කරන කම්පැනියත් හොඳයි. චයිනීස් තමයි නමුත් කොලිටිය හොඳයි. ගාන චුට්ටක් වැඩියි. මේකෙ 10/12 කූරු එක දිගට පුලුවන්, 8 කූරු 30කට වඩා එක දිගට බැරිද කොහෙද. මම 10කූරු වලින් විතරයි කරලා තියෙන්නෙ

    තව Laser කියලා එකක් එනවා, මේකත් ගොඩක් හොඳයි කියලා කියනවා එක දිගට දවසම උනත් වෙල්ඩින් කරන්න පුලුවන් කියලා මම අහල තියෙන්නෙ, ගානත් ශේප්

    තව ගාන ටිකක් අඩු බ්‍රැන්ඩ් එකක් තියනවා RETOP කියලා, මේක ගන්නවා නං මුන්ගෙ තියන අන්තිම අඩුම එක ගන්න එපා ඊට ටිකක් හොඳ එකක් ගන්න. මේකෙ තියන පොඩිම ඒව ඉක්මනට රත් වෙනවා කූරු 30ක් විතර ගැහුවම, ඒක නිසා පොඩිම එකට වඩා එකකට යන්න පුලුවන් නං හොඳයි

    මගේ ලඟ තියෙන්නෙ මේ ටික
    https://www.makitatools.com/products/details/9557NB 13000ට ගත්තෙ
    https://www.makita.my/products/?proid=284 37000ට ගත්තෙ
    https://ikman.lk/en/ad/riland-igbt-...ding-plant-domestic-home-use-for-sale-colombo මේක 23000ටද කොහෙද ගත්තෙ. මට කේබල් එහෙමත් හම්බුනා දැන් නං නැද්ද කොහෙද. මේක ගනිපු වෙලාවෙ ත්‍රෙඩ් එකක් දැම්මා වගේ මතකයි. හරියටම ගාන එහෙම ඒකෙ ඇති
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    https://ikman.lk/en/ad/riland-igbt-dc-inverter-arc-welding-machine-250ge-home-use-for-sale-colombo මේක 23000ටද කොහෙද ගත්තෙ
    weld karanna therenne nane mitto. dawasak plant ekak kuliyata genalla weld karanna aran go giya. 5cm run ekak gahanna peya 4k giya. hutta yakada eke alenawa koi weleth :oo:
     
    • Haha
    Reactions: King_cobra

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    සුපිරිනෙ....

    වෙල්ඩින් ප්ලාන්ට්,
    ඉස්සර නවලෝක එකෙන් ගෙන්නන චයින එකක් තිබුණ. ස්ටාර් කියල. ආයෙ ඉතිං සුපිරියක්.... ඇම්පියර් 200, 200ම අවුට් කරනව... පුලුවන්නං හොයාගන්න.

    ඈන්ගල් ග්‍රයින්ඩර්,
    බිත්ති කපනව වගේ ඩස්ටි වැඩ කරනවනං ලාබ චයින එකක් ගන්න. බොශ් එකට ඩස්ට් එකට හෙම්බිරිස්ස හැදෙනව. අත්දැකීමෙන් කියන්නෙ...
    ඉස්සරහ ස්විච් එක තියෙන ග්‍රයින්ඩර් සේෆ්ටි එක හොඳයි...

    ඩ්‍රිල් ගන්නවනං,
    ඉස්සරහ චක් එක සෙට්වෙන ගියර් හෙඩ් එක ඇලුමීනියම් වලින් හදල එන, කී චක් එකන් එන එකක් ගන්න. 850w හොඳටම ඇති වැඩක් කරගන්න.
    ෆුල් ප්ලාස්ටික් බොඩි එන ඒව බ්‍රෑන්ඩඩ් උනත් බර දාල කොන්ක්‍රීට් ඩ්‍රිල් කරාම හැමර් එක සවුත්තු වෙනව...

    බොක්ස් ස්පැනර් මම ගත්තෙ 3/8 චයින සෙට් එකක්, හෙක්ස් හෙඩ් තියෙන බොක්ස් කෑලි තියෙන්නෙ, හොඳට බර දාල අල්ලන්න පුලුවන්.
    අලුපාට බොක්ස් එකේ එන 1/4,1/8 චයින සෙට් එකක් තියෙනව. ඒකනං හරියන්නෙ නෑ. සොකට් හෙවි මදි... සොකට් වෝල් වල තික්නස් එක බලල ගන්න

    අයියයි, @PHBhagya අක්කයි (ඔයාට ඇන්දේ හාන්සිවෙලා මහන්සි නිවුන වෙලාවක එන්න) ටැග් කරනවා. ඇනිත් උන් ට්‍රිගර් වෙන්න එපා. උම්බලගේ ගොන් කතාත්
    කිවුවයි කියල හිතාගනිං...
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    weld karanna therenne nane mitto. dawasak plant ekak kuliyata genalla weld karanna aran go giya. 5cm run ekak gahanna peya 4k giya. hutta yakada eke alenawa koi weleth :oo:
    එහෙම එක දවසෙන් මේක ඉගෙනගන්න බෑ
    වෙල්ඩින් කරන්න ඉගෙන ගන්න එක පට්ටම අමාරුයි
    මම DIY කරපු වැඩ වලින් අමාරුම එකක් තමයි වෙල්ඩින් කරනන් ඉගෙන ගනිපු එක. මේකට අතේ හරුව muscle memory එක ඕන, ඒක යූටියුබ් බලල එහෙම කරලා එන්නෙ නැහැ
    කොහෙන් හරි යකඩ කෑලි ටිකක් අරගෙන හොඳට ග්‍රයින්ඩ් කරලා ලඟ ලඟ දවස් හතර පහක් පුරුදු වෙන්න ඕන

    තව noob මිට්ටොන්ට arc එක ස්ටාට් කරන්න පොඩි පොඩි ටෙක්නික් තියනවා. ලේසිම එක කූර එක සැරේම තියෙන්නෙ නැතිව පොඩ්ඩක් සූරලා වගේ ගන්නවා එතකොට සීරිලා යද්දි කූර ඇලෙන්න චාන්ස් එකක් නැහැ. ආක් එක ස්ටාට් උනාම ඇලෙන්නෙ නැහැ
    පුරුදු වෙද්දි පොඩ්ඩක් ඝනකම යකඩ කෑලි වලින් පුරුදු වෙන්න
     
    • Sad
    Reactions: hancok

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,075
    74,230
    113
    1. සේරම දේවල් බජට් එක අනුව තමයි
    2. import restriction එක නිසා පවර් ටූල් පට්ටම විදියට ගනන් ගිහින් තියෙන්නෙ, ඒක නිසා හදිස්සියක් නැත්තං තව මාස දෙක තුනක් ඉඳලා ගත්තොතින් දැනට තියනවට වඩා අඩුවට ගන්න පුලුවන් වෙයි

    ලොකු ගානක් වියදම් කරන්න පුලුවන් නං Makita බඩු සුපිරි. branded ගන්නවා නං ලංකාවට හොඳටම හරියන්නෙ Makita තමයි. තව ගාන ටිකක් අඩු කරගන්න පුලුවන් Makita වල Makita MT කියලා ටිකක් ගනන් අඩු රේන්ජ් එකක් තියනවා. කොලිටිය හොඳටම හොඳයි හැබැයි සමහර හයි එන්ඩ් ෆීචර්ස් නැහැ. ප්‍රශ්නෙ තියෙන්න මේවයෙ ගාන හිතාගන්න බැරි තරම් වැඩියි දැන්
    ග්‍රයින්ඩර් වගේ නං Makita MT රේන්ජ් එක කිසිම අවුලක් නැහැ මොකද ඒවයෙ වැඩිපුර ෆීචර්ස් නැහැ දෙකෙන් කොයිකත් එකයි
    Rotary hammer වල mode තුනක් තියනවා, rotary hammer, hammer only, drill කියලා, සමහර ඒවයෙ මේ ඔප්ශන් තුනෙන් දෙකයි තියෙන්නෙ. ගොඩක්ම බේසික් ඒවයෙ rotary hammer විතරයි තියෙන්නෙ. ගෙදර සාමාන්‍ය ඩ්‍රිල් එකක් තියේ නං rotary hammer + hammer only එකක් අරගන්න පුලුවන්. හැබැයි Makita MT වගේ ඒවයෙ ගොඩක් වෙලාවට එන්නෙ rotary hammer + drill ඔප්ශන් එක, ඒකක් ගත්තොතින් චිප් කරන්න මොනවා හරි කඩන්න වගේ ඕන උනොත් කරගන්න අමාරුයි.

    තව ගාන අඩු පැත්තට යනවා නං

    DongCheng බ්‍රැන්ඩ් එකත් අවුලක් නැහැ, චයිනීස් බ්‍රෑන්ඩ් වලින් හොඳම එක. මෙකෙ ග්‍රයින්ඩර් සහ රොටරි හැමර් හොඳටම හොඳයි. ඉස්සර නං මේව පට්ටම අඩුයි ගෙවන ගානට මාරම වටිනවා, දැන් බ්‍රැන්ඩඩ් ටූල්ස් ගානටම ගනන් වැඩිවෙලා
    තව MEN බ්‍රෑන්ඩ් එකත් හොඳයි.
    තව DBL කියලා බ්‍රෑන්ඩ් එකක් තියනවා DBL කම්පැනියෙන් කරන එකක්(dong cheng කරන්නෙත් උන්මයි) මේකත් ගාන අඩුයි, කොලිටියත් ටිකක් ශේප් වාසිය තියෙන්නෙ මොනවා හරි උනොත් වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ උනත් කම්පැනියට දුන්නම ඔරිජිනල් පාට්ස් දාල රෙපෙයාර් කරලා දෙනවා

    හෑන්ඩ් ටූල්ස් නං ලොකු බ්‍රෑන්ඩ් වල ඒව ගොඩක්ම ගනන්/ස්පැනර්/wrench වගේ ඒව
    TOP TUL කියලා තායිවාන් බ්‍රෑන්ඩ් එක්ක තියනවා ඒක පට්ටම සිරා හැබැයි ටිකක් ගනන්
    ස්ටැන්ලි made in india ඒව තියනවා ගාන ටිකක් අඩුයි කොලිටිය සාමාන්‍ය චයිනීස් ටූල් වල කොලිටියමයි, stanley europe රටවල හදපුවා තියනවා ඒව පට්ටම ගනන්
    තව අර DBL බ්‍රැන්ඩ් එකෙන්ම එන හෑන්ඩ් ටූල්ස් තියනවා කොලිටිය සහ ගාන දෙකම ශේප්
    තව පුලුවන් නං පංචිකාවත්ත පැත්තෙ/AC Pauls එකේ එහෙම බලන්න පුලුවන් නං ඒකෙ තියනවා ලොකුවට ප්‍රසිද්ද නැති නමුත් සුපිරිම බ්‍රෑන්ඩ් වල බඩු, එහම ගන්න එක ගොඩක් ලාබ වෙන්න පුලුවන්

    වෙල්ඩින් ප්ලාන්ට් නං මෙහෙ ප්‍රසිද්ද බ්‍රැන්ඩ් දෙක තුනක් තියනවා (මේවයෙ වර්ග දෙකක් එනවා Trnsformer type සහ inverter ටයිප් කියලා, දැන් inverter type එකක් ගන්න එක හොඳයි)
    මේවයෙ එක එක කැපෑසිටි වලින් එනවා, සමාන්‍යෙන් මේ චයිනීස් ඒවයෙ 200A කියලා ගහල තිබුනට එකකවත් ඒ ගාන නං එන්නෙ නැතිව ඇති එක ටිකක් මාකටින් වලට තමයි. ඒ වගේම වෙල්ඩින් කරන්න 200A අවශ්‍ය වෙන්නෙත් නැහැ
    මේව රත් උනාම ඕෆ් වෙනවා ඊට පස්සෙ ආයෙ කූල් උනාම තමයි ආයෙ වෙල්ඩින් කරන්න පුලුවන්, සමහර ඒවයෙ එක දිගට වෙල්ඩින් කරන්න පුලුවන්
    තව මේවයෙ ඩිස්ප්ලේ තිබුනා කියලා සහ ඇජස්ට් කරන්න කරකවන් කෑලි දෙක තුනක් තිබුනා කියලා ඒව ඇඩ්වාන්ස් ඒව නෙමයි, ඩිස්ප්ලේ එකේ පෙන්නන කරන්ට් එක 99%ක් වෙලාවට වැරදී ගොඩක් ලොකු ගානක් පෙන්නනවා, සමහර ඒවයෙ ඇජස්ට් කරන්න කරකවන්න කෑලි දෙකක් තිබුනට එකක් බොරුවට තියෙන්නෙ. current, arc force කියලා දෙකක් තියනවා ගොඩක් වෙලාවට ඔය අඩුවට තියන ඒවයෙ current එක වැඩ කරනවා arc force කියන්නෙ බොරු එකක්.

    RILAND කියලා එකක් තියනවා, මගේ ලඟ තියෙන්නෙ මේකක්. මේක කරන කම්පැනියත් හොඳයි. චයිනීස් තමයි නමුත් කොලිටිය හොඳයි. ගාන චුට්ටක් වැඩියි. මේකෙ 10/12 කූරු එක දිගට පුලුවන්, 8 කූරු 30කට වඩා එක දිගට බැරිද කොහෙද. මම 10කූරු වලින් විතරයි කරලා තියෙන්නෙ

    තව Laser කියලා එකක් එනවා, මේකත් ගොඩක් හොඳයි කියලා කියනවා එක දිගට දවසම උනත් වෙල්ඩින් කරන්න පුලුවන් කියලා මම අහල තියෙන්නෙ, ගානත් ශේප්

    තව ගාන ටිකක් අඩු බ්‍රැන්ඩ් එකක් තියනවා RETOP කියලා, මේක ගන්නවා නං මුන්ගෙ තියන අන්තිම අඩුම එක ගන්න එපා ඊට ටිකක් හොඳ එකක් ගන්න. මේකෙ තියන පොඩිම ඒව ඉක්මනට රත් වෙනවා කූරු 30ක් විතර ගැහුවම, ඒක නිසා පොඩිම එකට වඩා එකකට යන්න පුලුවන් නං හොඳයි

    මගේ ලඟ තියෙන්නෙ මේ ටික
    https://www.makitatools.com/products/details/9557NB 13000ට ගත්තෙ
    https://www.makita.my/products/?proid=284 37000ට ගත්තෙ
    https://ikman.lk/en/ad/riland-igbt-...ding-plant-domestic-home-use-for-sale-colombo මේක 23000ටද කොහෙද ගත්තෙ. මට කේබල් එහෙමත් හම්බුනා දැන් නං නැද්ද කොහෙද. මේක ගනිපු වෙලාවෙ ත්‍රෙඩ් එකක් දැම්මා වගේ මතකයි. හරියටම ගාන එහෙම ඒකෙ ඇති
    Ado thanx machan, So umba kiyanne drill and grinder ekata Makita ganin kiyalada? (gaana aulak ne machan. Badu tama ona)
     
    • Like
    Reactions: NEMISIS

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,075
    74,230
    113
    සුපිරිනෙ....

    වෙල්ඩින් ප්ලාන්ට්,
    ඉස්සර නවලෝක එකෙන් ගෙන්නන චයින එකක් තිබුණ. ස්ටාර් කියල. ආයෙ ඉතිං සුපිරියක්.... ඇම්පියර් 200, 200ම අවුට් කරනව... පුලුවන්නං හොයාගන්න.

    ඈන්ගල් ග්‍රයින්ඩර්,
    බිත්ති කපනව වගේ ඩස්ටි වැඩ කරනවනං ලාබ චයින එකක් ගන්න. බොශ් එකට ඩස්ට් එකට හෙම්බිරිස්ස හැදෙනව. අත්දැකීමෙන් කියන්නෙ...
    ඉස්සරහ ස්විච් එක තියෙන ග්‍රයින්ඩර් සේෆ්ටි එක හොඳයි...

    ඩ්‍රිල් ගන්නවනං,
    ඉස්සරහ චක් එක සෙට්වෙන ගියර් හෙඩ් එක ඇලුමීනියම් වලින් හදල එන, කී චක් එකන් එන එකක් ගන්න. 850w හොඳටම ඇති වැඩක් කරගන්න.
    ෆුල් ප්ලාස්ටික් බොඩි එන ඒව බ්‍රෑන්ඩඩ් උනත් බර දාල කොන්ක්‍රීට් ඩ්‍රිල් කරාම හැමර් එක සවුත්තු වෙනව...

    බොක්ස් ස්පැනර් මම ගත්තෙ 3/8 චයින සෙට් එකක්, හෙක්ස් හෙඩ් තියෙන බොක්ස් කෑලි තියෙන්නෙ, හොඳට බර දාල අල්ලන්න පුලුවන්.
    අලුපාට බොක්ස් එකේ එන 1/4,1/8 චයින සෙට් එකක් තියෙනව. ඒකනං හරියන්නෙ නෑ. සොකට් හෙවි මදි... සොකට් වෝල් වල තික්නස් එක බලල ගන්න

    කිවුවයි කියල හිතාගනිං...
    Ado thanx akkiyo. Moko dan aluth video danne nathhe 🤭 ?
     
    • Haha
    Reactions: PHBhagya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,918
    11,967
    113
    1.2.3 items Metabo ganin..
    umbalage thathage tools walatath wada hondai.
    Hunters la karanne.
    welding plant gana igenagena wareng, podi kiyala hariyanne na. mig, hybrid, arc wage jathi godak thiyenawa..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,075
    74,230
    113
    salli wadida ban :D asawata tools ganne ai narak wenawane
    Honda wenne nathi amaruwak tiyenawa. Mey tiiyenne mage past experience

    1. Grass cutter ekak gatha --> 1 year use kala, kamali kiyala hituna wikka
    2. Aaai grass cutter ekak gatha --> 2 months use kala wikka
    3. Welding plant ekak gaththa --> gettuwak gahuwa, barbeque ekak haduwa, plant eka kohed kiyalawath mathaka ne dan, babeque ekatath ecahrama tama
    4. Lanka grills walin babeque ekak gatha 2parai kaley, dan gedara tiyenawa weli weli :-D

    Mona karanda ban. karuma tama itin mewa :lol: :lol:
     
    • Like
    Reactions: Cenon

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    එහෙම එක දවසෙන් මේක ඉගෙනගන්න බෑ
    වෙල්ඩින් කරන්න ඉගෙන ගන්න එක පට්ටම අමාරුයි
    මම DIY කරපු වැඩ වලින් අමාරුම එකක් තමයි වෙල්ඩින් කරනන් ඉගෙන ගනිපු එක. මේකට අතේ හරුව muscle memory එක ඕන, ඒක යූටියුබ් බලල එහෙම කරලා එන්නෙ නැහැ
    කොහෙන් හරි යකඩ කෑලි ටිකක් අරගෙන හොඳට ග්‍රයින්ඩ් කරලා ලඟ ලඟ දවස් හතර පහක් පුරුදු වෙන්න ඕන

    තව noob මිට්ටොන්ට arc එක ස්ටාට් කරන්න පොඩි පොඩි ටෙක්නික් තියනවා. ලේසිම එක කූර එක සැරේම තියෙන්නෙ නැතිව පොඩ්ඩක් සූරලා වගේ ගන්නවා එතකොට සීරිලා යද්දි කූර ඇලෙන්න චාන්ස් එකක් නැහැ. ආක් එක ස්ටාට් උනාම ඇලෙන්නෙ නැහැ
    පුරුදු වෙද්දි පොඩ්ඩක් ඝනකම යකඩ කෑලි වලින් පුරුදු වෙන්න
    ඕක මහ අමාරුවක්යෑ. කැම්පස් එකේ එක දවසින් කට්ටිය අල්ල ගන්නේ. මම ගෑස් ආක් දෙකම කලා. ආක් නම් ලේසියි. මෙලොව දෙයක් නොපෙනෙන හින්දා ඔහේ ගහලා දාන්න තියෙන්නේ. සුපිරියටම ආවා. පෙන්නුවනම් තාම බනිනවා demonstrator. ගෑස් නම් ටිකක් අවුල්. හිල් විතරයි අන්තිමට. හැබයි ඉතින් හැම එකාම සූපිරියට කරලා ලකුණු ගත්තා.