Power Bank එකක් ගන්න ඕනේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    Desertcart එකෙන් ගෙන්වපු අය කවුද ඉන්නෙ? Experience එක කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Desertcart එකෙන් ගෙන්වපු අය කවුද ඉන්නෙ? Experience එක කොහොමද?
    Jerry cans dekak genawa tracking nam supiri fedex eken ewana nisa

    roQXWr1l.jpg
     
    • Wow
    Reactions: KSPathirana

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    yakooo mewa mechara ganan da ban :eek: :eek: ara issara MI lage 20000mAh ekak thibba 4250 da koheda.dan nam kiyak wenawada danne na.
     
    • Like
    Reactions: NRTG

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    mama nam parana lap battry eke thibba 18650 battry tika galola powerbank caseing ekak aliexpres eken order kara.thaama nam awe na.balanna ona hari yaawida kiyala.
    Ow wada karanawa.mage gaawath tiyenewa ekak ehema hadapu.


    US $4.18 10% Off | Fast Charging 18650 Power Bank 20000mAh USB Type C 5V Cases Battery Charge Storage Box Without Battery For iPhone Xiaomi Huawei
    https://a.aliexpress.com/_mPeCE6A

    okata daala haduwe
     
    • Like
    Reactions: BinDT

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    මම ළග තියෙන්නේ singer එකෙක් ගත්ත එකක්. මෙච්චර කල් එලට වැඩ කර. සේරම ගලවලා කෑලි කරා. Battery ටික series කරා. දැන් 18V විතර එනවා.
    දැන් ඉතින් phone charge කරනවාට වඩා ප්‍රමුඛ තව දෙන්න වෙන ජාති තියනවා. කෙලින්ම ඕක හැදුවේ පොල්කටු අඟුරු ලිපට.
    කියන්න හැදුවෙ. ඕවාගේ අයිටම් කිහිපයක්ම ගැලෙවුවා මෙටිකේ. Battery නම් එකම තමා කොකෙත්.
    ඕවාට කෙලවෙන්නේ usb port වලටයි circuit එකටයි. Battery set එක කාලයක් තියනවා. ඔය ඔක්කොම මග ඇරලා කෙලින්ම දුන්නත් වැඩ කරනවා ඔවා.
     
    • Love
    Reactions: NRTG