Power Bank ?

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    මෙන්න යාලුවනේ ඔයාලට ගන්නවනම් රුපියල් එක්දාස් ගණන්වල ඉඳලා පන්දාස් ගාන වෙනකන් power bank සෙට් එකක්ම. :love2:

    (y)ASPOR Power bank 10000mah , Aspor A323 Power Bank 10000 mAh / 2 Input 2 Output |

    https://s.daraz.lk/s.n5b0

    (y)Aspor A301 20000mAh Power Bank, 4 Output/2 Input, Compact And Slim Design, Smart And Quick Charge |

    https://s.daraz.lk/s.n5bX

    (y)Aspor A396 20000mAh Power Bank With PD Charging, Capacity 20000 mAh / 22.5W, LCD digital display, IQ output |

    https://s.daraz.lk/s.n5b3

    (y)ASPOR A306 30000mAh Power Bank LCD display 22.5W and 20W PD Hot Selling |

    https://s.daraz.lk/s.n5bT

    ඩරාස් එකෙන් බඩු ගන්නකොට අනිවාර්යෙන් මුලින්ම ජේම්ස් වවුචර්ස් එකතු කරගෙන ඉන්න එතකොට ලොකු ඩිස්කවුන් ගන්න පුළුවන් :love:
     

    Attachments

    • WhatsApp Image 2025-06-24 at 11.52.38_2c3e7922.jpg
      WhatsApp Image 2025-06-24 at 11.52.38_2c3e7922.jpg
      78.4 KB · Views: 131
    • WhatsApp Image 2025-06-24 at 11.52.38_6de0f959.jpg
      WhatsApp Image 2025-06-24 at 11.52.38_6de0f959.jpg
      67.8 KB · Views: 130
    • WhatsApp Image 2025-06-24 at 11.52.38_a36219a2.jpg
      WhatsApp Image 2025-06-24 at 11.52.38_a36219a2.jpg
      71.5 KB · Views: 129
    • WhatsApp Image 2025-06-24 at 11.52.39_8e447f7b.jpg
      WhatsApp Image 2025-06-24 at 11.52.39_8e447f7b.jpg
      73.8 KB · Views: 133
    • WhatsApp Image 2025-06-24 at 11.52.39_f8258ddb.jpg
      WhatsApp Image 2025-06-24 at 11.52.39_f8258ddb.jpg
      61.4 KB · Views: 134
    • Haha
    Reactions: KrishanL89

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,131
    113
    Aspor නම් quality නැ... Pettah තියෙන එව්වා duplicate ඒවා වෙන්න ඕනේ. හිතාගන්න බැරි තරම් අඩුවටත් තියෙනවා. හොඳ කඩේක ඒකම රු. 2000-3000 වැඩියි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,131
    113
    මම ගත්ත WiWu කියලා එකක්.... 10,000mAH 6,500 යි. ඒකම fonemart එකේ 4,200 යි.
    බිලක් print කරලා දෙන තැනකින් ගනින්. නැතුව warranty යක් වත් ලැබෙන්නේ නෑ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,802
    6,222
    113
    East Blue (Goa Kingdom)
    Aspor නම් quality නැ... Pettah තියෙන එව්වා duplicate ඒවා වෙන්න ඕනේ. හිතාගන්න බැරි තරම් අඩුවටත් තියෙනවා. හොඳ කඩේක ඒකම රු. 2000-3000 වැඩියි.
    simplytek eke daraz page eke issarath 1200-1500+ wage indan thibuna