Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Power Bank HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BaseUS බඩු ඒ තරම් කොලිටි නැහැ

මම ඔය අඩුවට තියන කේබල් එහෙම අරන් තියනවා, මම හිතුවෙ කොලිටි කියලා. ටික දවසක් අවුලක් නැතිව වැඩ කරනවා පස්සෙ නිකන්ම වැඩ කරන්නෙ නැතිව යනවා ඇතුලෙන් වයර් කැඩිලා,

කේබල් ගොඩක් ගෙනත් තියනවා ඒවයෙන් දැන් එකයි තියෙන්නෙ අනෙක් සේරම කැඩිලා ගිහින්

BaseUS Tempered Glass එකක් ගත්තා ඒකත් නිකන්ම පොඩි ක්‍රැක් එකක් ඇවිත් ඒක දිගටම ගිහින් දැන් දෙකටම මැදින් ක්‍රැක් වෙලා

වයර්ලස් චාජරයක් ගත්තා ගනිපු දවස්වල හොදට වැඩ කරා දැන් චාජ් කරනකොට අසාමාන්‍ය විදියට රත් වෙනවා.

අඩුවට තිබුනට වැඩක් නැහැ බඩු කොලිටි නැහැ සල්ලි අපරාදෙ

පස්සෙ කේබල් එහෙම සේරම ගන්නෙ Anker හරි Aukey හරි දෙකෙන්, ඒව නමලා ගැටගැහිලා වෙන්න තියන සේරම වෙලා තියනවා ඒත් කේබල් බබා වගේ වැඩ. හැබැයි කේබල් ගනන් එක කේබල් එකක් 7$ක් 8$ක් වෙයි

පවර් බෑන්ක් නම් Xiaomi ඔරිජිනල් එක රෙකමන්ඩ් කරන්න පුලුවන්

මගේ ලග 10000mAh එකයි 20000mAh එකයි දෙකම තියනවා

10000mAh එක බිම වැටිලා වතුරෙ වැටිලා සේරම වෙලත් තාම ගනිපු දවසෙ වගේම වැඩ කැපෑසිටි එකේ අඩුවක් නැහැ

20000mAh එකට MI USB ලයිට් එකක් ගහලා තියනවා හැමදාම රෑට(ලොකු ලයිට් දැම්මම පොඩි එකාට අමාරු නිසා) ඒකත් කිසිම අවුලක් නැහැ USB ලයිට් එක එක සැරයක් චාජ් කරාම සතියෙම වගේ රෑට දාල තියන්න පුලුවන්

ඔය පවර්බෑන්ක් එක තිවුන විදියට හදාගන්න එක ගැන නම් කියන්න බැහැ

හැබැයි බැටරිය හොද නම්, 3.7V බැටරි චාජ් කරන්න පුලුවන් සහ USB පවර් ගන්න පුලුවන් පවර් බෑන්ක් බෝඩ් එක විතරක් ගන්න තියනවා, ඒකක් අරන් බැටරියට සෙට් කරගත්තා නම් හරි

https://www.aliexpress.com/item/5V-1A-1-5A-2-1A-3-USB-Power-Bank-Charger-Circuit-Boost-Board-Step-Up/32920088160.html?spm=2114.search0204.3.9.58baa279JOIxAx&ws_ab_test=searchweb0_0,searchweb201602_2_10065_10068_10890_5730315_319_10546_317_10548_5728815_10696_453_10084_454_10083_10618_5729215_10307_537_536_5733215_5733315_328_10059_10884_5733115_10887_100031_5733415_321_322_5732515_10103_5733515_5733615-10890,searchweb201603_55,ppcSwitch_0_ppcChannel&algo_expid=83725f16-d2ce-4a54-8007-e9d9977c5fa4-1&algo_pvid=83725f16-d2ce-4a54-8007-e9d9977c5fa4

සර්ච් කරලා බලන්න ඕන තරම් තියනවා, මේව ඩිසයින් කරලා තියනෙන්නෙ 18650 බැටරි වලට. ඒ උනාට ඕනම ලිතියම් අයන් සෙල් එකක් එක්ක යූස් කරන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 23852835, member: 494668"] [SIZE="3"]BaseUS බඩු ඒ තරම් කොලිටි නැහැ මම ඔය අඩුවට තියන කේබල් එහෙම අරන් තියනවා, මම හිතුවෙ කොලිටි කියලා. ටික දවසක් අවුලක් නැතිව වැඩ කරනවා පස්සෙ නිකන්ම වැඩ කරන්නෙ නැතිව යනවා ඇතුලෙන් වයර් කැඩිලා, කේබල් ගොඩක් ගෙනත් තියනවා ඒවයෙන් දැන් එකයි තියෙන්නෙ අනෙක් සේරම කැඩිලා ගිහින් BaseUS Tempered Glass එකක් ගත්තා ඒකත් නිකන්ම පොඩි ක්‍රැක් එකක් ඇවිත් ඒක දිගටම ගිහින් දැන් දෙකටම මැදින් ක්‍රැක් වෙලා වයර්ලස් චාජරයක් ගත්තා ගනිපු දවස්වල හොදට වැඩ කරා දැන් චාජ් කරනකොට අසාමාන්‍ය විදියට රත් වෙනවා. අඩුවට තිබුනට වැඩක් නැහැ බඩු කොලිටි නැහැ සල්ලි අපරාදෙ පස්සෙ කේබල් එහෙම සේරම ගන්නෙ Anker හරි Aukey හරි දෙකෙන්, ඒව නමලා ගැටගැහිලා වෙන්න තියන සේරම වෙලා තියනවා ඒත් කේබල් බබා වගේ වැඩ. හැබැයි කේබල් ගනන් එක කේබල් එකක් 7$ක් 8$ක් වෙයි පවර් බෑන්ක් නම් Xiaomi ඔරිජිනල් එක රෙකමන්ඩ් කරන්න පුලුවන් මගේ ලග 10000mAh එකයි 20000mAh එකයි දෙකම තියනවා 10000mAh එක බිම වැටිලා වතුරෙ වැටිලා සේරම වෙලත් තාම ගනිපු දවසෙ වගේම වැඩ කැපෑසිටි එකේ අඩුවක් නැහැ 20000mAh එකට MI USB ලයිට් එකක් ගහලා තියනවා හැමදාම රෑට(ලොකු ලයිට් දැම්මම පොඩි එකාට අමාරු නිසා) ඒකත් කිසිම අවුලක් නැහැ USB ලයිට් එක එක සැරයක් චාජ් කරාම සතියෙම වගේ රෑට දාල තියන්න පුලුවන් ඔය පවර්බෑන්ක් එක තිවුන විදියට හදාගන්න එක ගැන නම් කියන්න බැහැ හැබැයි බැටරිය හොද නම්, 3.7V බැටරි චාජ් කරන්න පුලුවන් සහ USB පවර් ගන්න පුලුවන් පවර් බෑන්ක් බෝඩ් එක විතරක් ගන්න තියනවා, ඒකක් අරන් බැටරියට සෙට් කරගත්තා නම් හරි [url]https://www.aliexpress.com/item/5V-1A-1-5A-2-1A-3-USB-Power-Bank-Charger-Circuit-Boost-Board-Step-Up/32920088160.html?spm=2114.search0204.3.9.58baa279JOIxAx&ws_ab_test=searchweb0_0,searchweb201602_2_10065_10068_10890_5730315_319_10546_317_10548_5728815_10696_453_10084_454_10083_10618_5729215_10307_537_536_5733215_5733315_328_10059_10884_5733115_10887_100031_5733415_321_322_5732515_10103_5733515_5733615-10890,searchweb201603_55,ppcSwitch_0_ppcChannel&algo_expid=83725f16-d2ce-4a54-8007-e9d9977c5fa4-1&algo_pvid=83725f16-d2ce-4a54-8007-e9d9977c5fa4[/url] සර්ච් කරලා බලන්න ඕන තරම් තියනවා, මේව ඩිසයින් කරලා තියනෙන්නෙ 18650 බැටරි වලට. ඒ උනාට ඕනම ලිතියම් අයන් සෙල් එකක් එක්ක යූස් කරන්න පුලුවන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom