Power Bank HELP

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    මචන්ලා මම ගාව තියනවා BaseUs 20000 mah Power Bank එකක්. ගත්තේ ගිය අවුරුද්දේ aliexpress එකේ 11.11 තිබ්බ Sale එකෙන්.. තාම මේක 20 පාරක් වගේ පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මේක Charge වෙන්නෙත් නෑ වෙන එකක් Charge කරගන්නත් බෑ. Electrick ගැන දන්න කට්ටිය පොඩි උපදෙසක් දෙන්න බලන්න මේක ගොඩ දාගන්න..

    6DodNvv.png

    wrjcndT.png

    hZ8y6E8.png

    PKoDvEz.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    BaseUS බඩු ඒ තරම් කොලිටි නැහැ
    මම ඔය අඩුවට තියන කේබල් එහෙම අරන් තියනවා, මම හිතුවෙ කොලිටි කියලා. ටික දවසක් අවුලක් නැතිව වැඩ කරනවා පස්සෙ නිකන්ම වැඩ කරන්නෙ නැතිව යනවා ඇතුලෙන් වයර් කැඩිලා,
    කේබල් ගොඩක් ගෙනත් තියනවා ඒවයෙන් දැන් එකයි තියෙන්නෙ අනෙක් සේරම කැඩිලා ගිහින්

    BaseUS Tempered Glass එකක් ගත්තා ඒකත් නිකන්ම පොඩි ක්‍රැක් එකක් ඇවිත් ඒක දිගටම ගිහින් දැන් දෙකටම මැදින් ක්‍රැක් වෙලා

    වයර්ලස් චාජරයක් ගත්තා ගනිපු දවස්වල හොදට වැඩ කරා දැන් චාජ් කරනකොට අසාමාන්‍ය විදියට රත් වෙනවා.

    අඩුවට තිබුනට වැඩක් නැහැ බඩු කොලිටි නැහැ සල්ලි අපරාදෙ

    පස්සෙ කේබල් එහෙම සේරම ගන්නෙ Anker හරි Aukey හරි දෙකෙන්, ඒව නමලා ගැටගැහිලා වෙන්න තියන සේරම වෙලා තියනවා ඒත් කේබල් බබා වගේ වැඩ. හැබැයි කේබල් ගනන් එක කේබල් එකක් 7$ක් 8$ක් වෙයි

    පවර් බෑන්ක් නම් Xiaomi ඔරිජිනල් එක රෙකමන්ඩ් කරන්න පුලුවන්
    මගේ ලග 10000mAh එකයි 20000mAh එකයි දෙකම තියනවා
    10000mAh එක බිම වැටිලා වතුරෙ වැටිලා සේරම වෙලත් තාම ගනිපු දවසෙ වගේම වැඩ කැපෑසිටි එකේ අඩුවක් නැහැ
    20000mAh එකට MI USB ලයිට් එකක් ගහලා තියනවා හැමදාම රෑට(ලොකු ලයිට් දැම්මම පොඩි එකාට අමාරු නිසා) ඒකත් කිසිම අවුලක් නැහැ USB ලයිට් එක එක සැරයක් චාජ් කරාම සතියෙම වගේ රෑට දාල තියන්න පුලුවන්

    ඔය පවර්බෑන්ක් එක තිවුන විදියට හදාගන්න එක ගැන නම් කියන්න බැහැ
    හැබැයි බැටරිය හොද නම්, 3.7V බැටරි චාජ් කරන්න පුලුවන් සහ USB පවර් ගන්න පුලුවන් පවර් බෑන්ක් බෝඩ් එක විතරක් ගන්න තියනවා, ඒකක් අරන් බැටරියට සෙට් කරගත්තා නම් හරි
    https://www.aliexpress.com/item/5V-...lgo_pvid=83725f16-d2ce-4a54-8007-e9d9977c5fa4
    සර්ච් කරලා බලන්න ඕන තරම් තියනවා, මේව ඩිසයින් කරලා තියනෙන්නෙ 18650 බැටරි වලට. ඒ උනාට ඕනම ලිතියම් අයන් සෙල් එකක් එක්ක යූස් කරන්න පුලුවන්

    Last edited:
    • Like
    Reactions: jk perera

    අඩෝ එහෙමද. මන් හිතන් හිටියේ හොද කොලිටි බ්‍රැන්ඩ් එකක් කියලා. හැබැයි මචන් පිටින් බලද්දි පට්ට කොලිටි බන්..

    මචන් මේකට මේ වගේ එකක් දාලා ගොඩ දාගන්න පුලුවන් වෙයිද..

    https://www.aliexpress.com/item/5V-...lgo_pvid=c85f354e-c1ab-478f-a443-42a92563415c
     
    https://www.aliexpress.com/item/5V-1...7-e9d9977c5fa4
    සර්ච් කරලා බලන්න ඕන තරම් තියනවා, මේව ඩිසයින් කරලා තියනෙන්නෙ 18650 බැටරි වලට. ඒ උනාට ඕනම ලිතියම් අයන් සෙල් එකක් එක්ක යූස් කරන්න පුලුවන්

    අවුල් වෙලා තියෙන්නෙ බැටරිය නම් අලුතෙන් බැටරියක් ගෙනත් දැම්මම හරි
     
    මචන් ලින්ක් එක පොඩ්ඩක් බලපන් වැඩ නෑ...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    BaseUS බඩු ඒ තරම් කොලිටි නැහැ
    මම ඔය අඩුවට තියන කේබල් එහෙම අරන් තියනවා, මම හිතුවෙ කොලිටි කියලා. ටික දවසක් අවුලක් නැතිව වැඩ කරනවා පස්සෙ නිකන්ම වැඩ කරන්නෙ නැතිව යනවා ඇතුලෙන් වයර් කැඩිලා,
    කේබල් ගොඩක් ගෙනත් තියනවා ඒවයෙන් දැන් එකයි තියෙන්නෙ අනෙක් සේරම කැඩිලා ගිහින්

    BaseUS Tempered Glass එකක් ගත්තා ඒකත් නිකන්ම පොඩි ක්‍රැක් එකක් ඇවිත් ඒක දිගටම ගිහින් දැන් දෙකටම මැදින් ක්‍රැක් වෙලා

    වයර්ලස් චාජරයක් ගත්තා ගනිපු දවස්වල හොදට වැඩ කරා දැන් චාජ් කරනකොට අසාමාන්‍ය විදියට රත් වෙනවා.

    අඩුවට තිබුනට වැඩක් නැහැ බඩු කොලිටි නැහැ සල්ලි අපරාදෙ

    පස්සෙ කේබල් එහෙම සේරම ගන්නෙ Anker හරි Aukey හරි දෙකෙන්, ඒව නමලා ගැටගැහිලා වෙන්න තියන සේරම වෙලා තියනවා ඒත් කේබල් බබා වගේ වැඩ. හැබැයි කේබල් ගනන් එක කේබල් එකක් 7$ක් 8$ක් වෙයි

    පවර් බෑන්ක් නම් Xiaomi ඔරිජිනල් එක රෙකමන්ඩ් කරන්න පුලුවන්
    මගේ ලග 10000mAh එකයි 20000mAh එකයි දෙකම තියනවා
    10000mAh එක බිම වැටිලා වතුරෙ වැටිලා සේරම වෙලත් තාම ගනිපු දවසෙ වගේම වැඩ කැපෑසිටි එකේ අඩුවක් නැහැ
    20000mAh එකට MI USB ලයිට් එකක් ගහලා තියනවා හැමදාම රෑට(ලොකු ලයිට් දැම්මම පොඩි එකාට අමාරු නිසා) ඒකත් කිසිම අවුලක් නැහැ USB ලයිට් එක එක සැරයක් චාජ් කරාම සතියෙම වගේ රෑට දාල තියන්න පුලුවන්

    ඔය පවර්බෑන්ක් එක තිවුන විදියට හදාගන්න එක ගැන නම් කියන්න බැහැ
    හැබැයි බැටරිය හොද නම්, 3.7V බැටරි චාජ් කරන්න පුලුවන් සහ USB පවර් ගන්න පුලුවන් පවර් බෑන්ක් බෝඩ් එක විතරක් ගන්න තියනවා, ඒකක් අරන් බැටරියට සෙට් කරගත්තා නම් හරි
    https://www.aliexpress.com/item/5V-...lgo_pvid=83725f16-d2ce-4a54-8007-e9d9977c5fa4
    සර්ච් කරලා බලන්න ඕන තරම් තියනවා, මේව ඩිසයින් කරලා තියනෙන්නෙ 18650 බැටරි වලට. ඒ උනාට ඕනම ලිතියම් අයන් සෙල් එකක් එක්ක යූස් කරන්න පුලුවන්

    Machn Lankawen MI power bank ekak gannwa nam 10000mAh or 5000mAh Ekak keeyak weida
    Man gawa thiyenne 10000 ekak , Gift ekak hambuna ekak
    Yakada wage bima watilath kisi awulk nethuwa wada tawama :cool:
    Mata kallatath ekak aran denna kiyala baluwe :yes:
    Liberty eke ehema ganda place ekak thynwada .
    Aliexpress nam sure ne ,Warrenty claim karnnath karadara wada case ekak watunoth
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Machn Lankawen MI power bank ekak gannwa nam 10000mAh or 5000mAh Ekak keeyak weida
    Man gawa thiyenne 10000 ekak , Gift ekak hambuna ekak
    Yakada wage bima watilath kisi awulk nethuwa wada tawama :cool:
    Mata kallatath ekak aran denna kiyala baluwe :yes:
    Liberty eke ehema ganda place ekak thynwada .
    Aliexpress nam sure ne ,Warrenty claim karnnath karadara wada case ekak watunoth

    මම නම් ගත්තෙ takas.lk එකෙන්, උන්ගෙ පවර්බෑන්ක් ජෙනුයින්