Power Cut Time table

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    In the event CEB is compelled to take demand management measures due to inadequate generation as result of fuel shortage and unavailability of generators, such measures will be limited to the schedule given below.

    Update : 2021/01/11 : There will be NO power cuts today anywhere in the island - CEB Spokesman- adaderana.lk

    Download Here
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ස්තුති කරපු අය, බම්ප් කරපු අය හැමෝටම තේරුනාද මේක කියවලා තේරුම්ගන්නේ කොහොමද කියලා :baffled:
    මටනම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ~දන්න කෙනෙක් කියන්න කොහොමද අදාළ නොම්මරේ ඉංග්‍රීසි අකුරට මැච් කරගන්නෙ කියලා.
     
    • Haha
    Reactions: animation

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    ස්තුති කරපු අය, බම්ප් කරපු අය හැමෝටම තේරුනාද මේක කියවලා තේරුම්ගන්නේ කොහොමද කියලා :baffled:
    මටනම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ~දන්න කෙනෙක් කියන්න කොහොමද අදාළ නොම්මරේ ඉංග්‍රීසි අකුරට මැච් කරගන්නෙ කියලා.
    Group A B C D කියල කොටස් 4ක් තියනවා. ඒ කොටස් හතරෙන් අදාල ප්‍රදේශය කොයි කොටසෙද බලන්න. නම්බර් අමතක කරන්න.