මචන්ලා ....! power point presentation එකක් ඕනෙම computer එකක open කරන්න පුළුවන් විදිහට save කරන්නේ කොහොමද. මට හෙට බෝර්ඩ් මිටින්ග් එකක presentation එක කරන්න ඕනේ. මම හැදුවේ 2007 version එකෙන්. office එකේ ලැප්ටොප් එකේ power point නෑ.