power supply help!

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
PSU එකේ මිළ තීරණය වෙන්නේ ඒකේ Quality /Brand /වොට් අගය අනුව. ඉතින් අඩුම ගානේ මට තමන්ට ඕන කරන වොට් අගය වත් කියන්න එතකොට මම මිළ බලලා කියන්නම්..
 
gamaya1

Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    PSU එකේ මිළ තීරණය වෙන්නේ ඒකේ Quality /Brand /වොට් අගය අනුව. ඉතින් අඩුම ගානේ මට තමන්ට ඕන කරන වොට් අගය වත් කියන්න එතකොට මම මිළ බලලා කියන්නම්..

    400w-500w machan!
     
    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    මම හිතන්නේ මේක ගොඩක් හොදයි. PCI-E එකට External Power වුනත් දෙන්න පුලුවන්.
    just saying it's up to you to decide.! :-)

    thanx machan! no stocks lu ne machan! thanx anyway!
     
    Last edited: