ඊයේ දිනයේ සිට වෙන වෑඩක් ගෑන තමයි කියන්න යන්නේ
ලන්කාව පුරා කතොලික පල්ලි දෙදහස් ගනනක් එකතු වී මහා පරිමාන මීඩියා කෑම්පේන් එකක් කරගෙන යනව Power to change කියල
- All social media
- Radio
- TV
- Cutout
- News paper
- telephone
- ringin tone
මේ හෑම මාර්ගයකින්ම power to change කියන concept එක එලියට දෙනව
මේකෙ කාර්ය සදහන් කරොත් , මේ banner/cutout දකින ඔන කෙනෙක් දීල තියන නොම්බරේට call එකක් දෙන්න ඔන. දුන්නම , නමයි address එකයි සදහන් කරගන්නව පස්සෙ ඔක්කොම ලන්කාව පුරා පල්ලි වලට details බෙදල දීල, ඒ ඒ පල්ලි හරහා අර call දුන්න අයට නොමිලේ පොතක් බෙදල දෙනව.කෙලින්ම ක්යුවොත් මහා පරිමාන කතොලික දර්ම ප්‍රචාරයක් කියන්න පුලුවන්. Campaign eka මා දන්නා තරමින් මාසයක් පුරා දිවෙන අතර මන් උඩ සදහන් කරපු හෑම එකකම advertise කරන්න කොච්චර ගනනක් යනවද, ඒවට මුදල් එන්නෙ කොහෙන්ද කියල හිතල බලන්න වටී. Campaign එක අවසානයේ අපට නොමිලේ පොතක් විතරක් ලෑබුනාට ලන්කාවෙ සියලු දේව සබාවන් සදහා address database ekak ලෑබෙන අතර එයින් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න නොදනී
- මෙයින් ලාන්කික අපට හොදක් වෙයිද
- මෙවෑනි මහා පරිමාන campaign හොදද යන්න කල්පනා කිරීම වටී
http://powertochange.lk/