Power tools help

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කරන දෙයක් පරිස්සමෙන් කරන්න.පළපුරුදු බාසෙක් අල්ලන්.මුදල් අඩුවෙන්යන ලාබ වැඩ වලට නොගිහින්.සමහර වෙලාවට බිත්ති කඩන් වැටෙනවා.වැරදි විදියට කැඩුවොත්.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මන් හිතන්නේ ඔය වැඩේ කරන්න පුළුවන් වතුර බට එලන්න තාර පාර කපන මැෂින් එකෙන්..

    12-concrete-cutter-cm12y-250x250.jpg