Powerbank help😔

DHE

Well-known member
  • Oct 31, 2021
    1,785
    3,348
    113
    Anuradhapura
    මචන්ලා Baseus 30000mah 65W powerbank එක ගත්තා Nanotek එකෙන්. පෙරේදා හවස තමා ආවේ ගෙදර. දැන් ඒක ඔන් වෙන්නේ නෑනේ. එද්දී charge එක 75%ක් තිබ්බා. මම අයේ charge කරේ නෑ මොකද මම මේ දවස් දෙකේ වැඩිය ගෙදර හිටියෙත් නැති නිසා. ගෙනාපු ගමන්ම phone එක චාර්ගෙ කරා.කිසි අවුලක් වුනේ නෑ. ඊයේ රෑ laptop එක චාර්ජ් කරා. Lap ඒකේ USB C එකක් නෑ. ඒ නිසා convertor එකක් Daraz එකෙන් ගෙන්න ගත්තා. ලැප් එකේ charge 77% තිබ්බා එක. ඒක 100% වෙනකම් මම චාර්ජ් කරා. පොඩ්ඩක් රත් වුනා ලැප් එකයි power bank එකයි දෙකම.65Wන් චාර්ජ් වෙන නිසා මම ගනන් ගත්තෙත් නෑ. අනික මම ඒ වෙලාවෙ internet එකෙත් හිටියේ. අද උදේ තමා මුලින්ම අල්ලලා බලන්න හරි වෙලාවක් හම්බුනේ. උදෙ බලද්දි එ මගුල ඔන් වෙන්නේ නෑ. පොඩි පිච්චුන ගදක් වගේ එකක් එනවා හැබයි ඒක unbox කරපු වෙලාවෙදිත් මට USB C cable එකෙන් ආව.මම හිතුවා plastic ගදක් කියලා. මට කියන්නකෝ මේක manufacture අවුලක්ද නැත්තම් මගේ ලැප් එකට ගහපු කැල්ලේ අවුලක්ද කියලා? Nanotek එකෙන් ගත්ත එවා කරපු අය එහෙම ඉන්නවද?මාස 6ක් warranty තියෙනවා.
    photo_2022-07-20_08-03-17.jpg
    photo_2022-07-20_08-03-20.jpg




    meke comment balannako 😔
    ------ Post added on Jul 20, 2022 at 8:07 AM
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,785
    3,348
    113
    Anuradhapura
    • Like
    • Wow
    Reactions: PHBhagya and Kolama

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,128
    6,534
    113
    නැනොටෙක් එකා මෙකෙ ඉනන්වාහ් .. :lol:
    උබ ඔක වොරන්ටි වලටහ් අරගෙන ගියාම කියයි ඔවා හදලා තියෙන්නෙහ් රැ වෙනකම් ගහලා උදෙට බලන්නහ් නෙමෙහ් කියලා
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,785
    3,348
    113
    Anuradhapura
    Owa kiyanna ynne nthuwa kiyapan tika welawakin wada nthuwa giya kiyala.
    Mata hithenne uba plug krpu gadget eken current eka unsafe amount ekak draw karala. Oke athule mokakhari controller ekak thyenawada?
    uba ethanatath ghlla. me thread eke wage araka meka gehuwa weda ne kiyanepa. kelinma weda ne kiyahan. nathnam okun maru karanna bole pass karai.
    Ehema ekak mam eyalata kiuwe na eka adala na wage..
    Convertor eke reviews hodai...
    charge weddi mama Voltage, current baluwa power bank eken
    19.5V,1-3A wage thama awe..meka me model eke awulk wage bn
    30kata gaththe..anith Baseus ewata wada sapekshawa labai
    Mata hithuna oka ganna kalin mokada laba kiyala
    Aye Baseus nisa gaththa
    නැනොටෙක් එකා මෙකෙ ඉනන්වාහ් .. :lol:
    උබ ඔක වොරන්ටි වලටහ් අරගෙන ගියාම කියයි ඔවා හදලා තියෙන්නෙහ් රැ වෙනකම් ගහලා උදෙට බලන්නහ් නෙමෙහ් කියලා
    Ekapara devices 5k charge karanna puluwan ekakin eka device eka payak charge karahama kadenawanam.........

    Xiaomi 20000mah ganna.
    65W enne nane:no:
    ------ Post added on Jul 20, 2022 at 12:02 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,374
    1
    28,777
    113
    ඒ නිසා convertor එකක් Daraz එකෙන් ගෙන්න ගත්තා.
    මගේ ටිකිරි මොලේට වැටහෙන්නේ මෙන්න මේකෙන් ලෙඩක් දී ඇති බවයි.:D දාපන් බලන්න daraz එකේ product link එක..
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,785
    3,348
    113
    Anuradhapura
    මගේ ටිකිරි මොලේට වැටහෙන්නේ මෙන්න මේකෙන් ලෙඩක් දී ඇති බවයි.:D දාපන් බලන්න daraz එකේ product link එක..
    Na bn... Baseus eken dan e model eka wikunanneth na
    Aliexpress eken ayin karala Amazon eke not available
    Mata ganna kalin hithanna thibbe..youtube eke sahenna video thiynw.
    Power bank eke heat sink eke awulk kiyala kiyanne kattiya
    menna daraz link eka
    https://www.daraz.lk/products/bsw-u...or-laptop-tablet-i139675563-s1058612442.html?
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,785
    3,348
    113
    Anuradhapura

    Still there on amzon. Some have used it for 10 months
    Currently unavailable kiyala watenne machan..listing eka thama thiynw
    Mama oka awurudu 4ka idan ganna balagena hitiye
    E kale reviews hodatama thibba
    Kalin power bank eka thibba nisa gaththe na
    Me aluthen apu lot ekaka mokak hari defect ekak wage
    Anith eka powerbank eka sawuththu wela thiyenne Fast charging use karapu ayage
    Rath weddi mokak hari awulak wenawa wage scene ekak thama kiyanne

    aaaa2.png

    meka thama mageth scene eka
    okkoma me awurudde reviews oya wage
    ------ Post added on Jul 20, 2022 at 1:22 PM
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,405
    321
    83
    Densetsu no Yuusha no Densetsu
    Currently unavailable kiyala watenne machan..listing eka thama thiynw
    Mama oka awurudu 4ka idan ganna balagena hitiye
    E kale reviews hodatama thibba
    Kalin power bank eka thibba nisa gaththe na
    Me aluthen apu lot ekaka mokak hari defect ekak wage
    Anith eka powerbank eka sawuththu wela thiyenne Fast charging use karapu ayage
    Rath weddi mokak hari awulak wenawa wage scene ekak thama kiyanne

    View attachment 178905
    meka thama mageth scene eka
    okkoma me awurudde reviews oya wage
    ------ Post added on Jul 20, 2022 at 1:22 PM
    Math dan masekata udadi meka gaththe. Thawama full capacity use kre nam nha. Kela weida danne na 🤣
     
    • Wow
    Reactions: DHE