Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Powerbank help😔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා Baseus 30000mah 65W powerbank එක ගත්තා Nanotek එකෙන්. පෙරේදා හවස තමා ආවේ ගෙදර. දැන් ඒක ඔන් වෙන්නේ නෑනේ. එද්දී charge එක 75%ක් තිබ්බා. මම අයේ charge කරේ නෑ මොකද මම මේ දවස් දෙකේ වැඩිය ගෙදර හිටියෙත් නැති නිසා. ගෙනාපු ගමන්ම phone එක චාර්ගෙ කරා.කිසි අවුලක් වුනේ නෑ. ඊයේ රෑ laptop එක චාර්ජ් කරා. Lap ඒකේ USB C එකක් නෑ. ඒ නිසා convertor එකක් Daraz එකෙන් ගෙන්න ගත්තා. ලැප් එකේ charge 77% තිබ්බා එක. ඒක 100% වෙනකම් මම චාර්ජ් කරා. පොඩ්ඩක් රත් වුනා ලැප් එකයි power bank එකයි දෙකම.65Wන් චාර්ජ් වෙන නිසා මම ගනන් ගත්තෙත් නෑ. අනික මම ඒ වෙලාවෙ internet එකෙත් හිටියේ. අද උදේ තමා මුලින්ම අල්ලලා බලන්න හරි වෙලාවක් හම්බුනේ. උදෙ බලද්දි එ මගුල ඔන් වෙන්නේ නෑ. පොඩි පිච්චුන ගදක් වගේ එකක් එනවා හැබයි ඒක unbox කරපු වෙලාවෙදිත් මට USB C cable එකෙන් ආව.මම හිතුවා plastic ගදක් කියලා. මට කියන්නකෝ මේක manufacture අවුලක්ද නැත්තම් මගේ ලැප් එකට ගහපු කැල්ලේ අවුලක්ද කියලා? Nanotek එකෙන් ගත්ත එවා කරපු අය එහෙම ඉන්නවද?මාස 6ක් warranty තියෙනවා.

[ATTACH=full]178856[/ATTACH][ATTACH=full]178855[/ATTACH]

[MEDIA=youtube]UVSGP5C4-AQ[/MEDIA]

meke comment balannako

------ Post added on [DATETIME="UT"]1658284653[/DATETIME]

[QUOTE="DHE, post: 27981584, member: 579135"] මචන්ලා Baseus 30000mah 65W powerbank එක ගත්තා Nanotek එකෙන්. පෙරේදා හවස තමා ආවේ ගෙදර. දැන් ඒක ඔන් වෙන්නේ නෑනේ. එද්දී charge එක 75%ක් තිබ්බා. මම අයේ charge කරේ නෑ මොකද මම මේ දවස් දෙකේ වැඩිය ගෙදර හිටියෙත් නැති නිසා. ගෙනාපු ගමන්ම phone එක චාර්ගෙ කරා.කිසි අවුලක් වුනේ නෑ. ඊයේ රෑ laptop එක චාර්ජ් කරා. Lap ඒකේ USB C එකක් නෑ. ඒ නිසා convertor එකක් Daraz එකෙන් ගෙන්න ගත්තා. ලැප් එකේ charge 77% තිබ්බා එක. ඒක 100% වෙනකම් මම චාර්ජ් කරා. පොඩ්ඩක් රත් වුනා ලැප් එකයි power bank එකයි දෙකම.65Wන් චාර්ජ් වෙන නිසා මම ගනන් ගත්තෙත් නෑ. අනික මම ඒ වෙලාවෙ internet එකෙත් හිටියේ. අද උදේ තමා මුලින්ම අල්ලලා බලන්න හරි වෙලාවක් හම්බුනේ. උදෙ බලද්දි එ මගුල ඔන් වෙන්නේ නෑ. පොඩි පිච්චුන ගදක් වගේ එකක් එනවා හැබයි ඒක unbox කරපු වෙලාවෙදිත් මට USB C cable එකෙන් ආව.මම හිතුවා plastic ගදක් කියලා. මට කියන්නකෝ මේක manufacture අවුලක්ද නැත්තම් මගේ ලැප් එකට ගහපු කැල්ලේ අවුලක්ද කියලා? Nanotek එකෙන් ගත්ත එවා කරපු අය එහෙම ඉන්නවද?මාස 6ක් warranty තියෙනවා. [ATTACH type="full"]178856[/ATTACH][ATTACH type="full"]178855[/ATTACH] [HR][/HR] [MEDIA=youtube]UVSGP5C4-AQ[/MEDIA] meke comment balannako 😔 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1658284653[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom