Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Powerbank help plz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ power bank ඉතිහාසය ගැන කියනවා නම් මුල්ම power bank එක Black Friday එකට AliExpress එකෙන් ගත්තේ. Qi 30,000mah කියලා තිබ්බේ. ඒත් ඒකේ හරිම capacity එක 5000 වත් තිබ්බෙ නෑ.

එතනින් අවුරුද්දකට වගේ පස්සේ අනුරාධපුරේ කඩේකින් Samsung එකක් ගත්තා.ඒක 10,000mah කියලා තිබ්බේ. ඒක මගේ ඒ කාලේ ෆෝන් එක(J4+) එක එකපාරක් ෆුල් චාර්ජ් කරලා ඉවර වුනු ගමන් බහිනවා.ඒක නම් දීලා මම සල්ලි ඉල්ල ගත්තා.

එතනින් අවුරුද්දකට විතර පස්සේ මම පරන laptop battery එකට power bank module එකක් සෙට් කරලා power bank එකක් හදාගත්තා. ඒකේ 3500mah වගේ තිබ්බා. ඒක තමා මෙච්චර කල් පාවිච්චි කරේ.

Power cut පටන් ගද්දි ලැප්ටොප් එක චාර්ජ් කරගන්න තියෙන power bank එකක් ඔනේ වුනා. ඒ පාර Baseus එකක් ගත්තා Nanotek එකෙන්. ඒක දවස් දෙකෙන් පිච්චුනා.මම මේ powerbank එක එකපාරක් වත් චාර්ජ් කරේ නෑ.පස්සේ බලද්දී දැක්කා වල ඒ මොඩ්ල් එකේ අවුලක් කියලා. https://elakiri.com/threads/powerbank-help

ඊටපස්සේ මට එපාම වෙලා Anker එකක් ගත්තා 50කට.. දැන් ඒ මගුලත් චාර්ජ් වෙන්නේ නෑ. Samsung 20W චාර්ජර් එකක් තමා පාවිච්චි කරේ. ඉරිදා රෑ 100% වෙන්න චාර්ජ් කරපු එක පවුච් එක ඇතුලට දාලා ගද්දි අගහරුවාද වෙද්දි 0% වෙලා. දැන් චාර්ජ් කරාට කරාට චාර්ජ් වෙන්නේ නෑ. දැන් Bestbuy එකේ Amazon එකේ එහෙම reviews වල මේ කතාවම තියනවා. ඇයි මටම ඩෙෆෙක්ටිව් යුනිට් හම්බෙන්නේ? නැත්තම් මම දන්නේ නැති දෙයක් තියනවාද power bank වල? Xclusive LK කියල ශොප් එකකින් ගත්තේ. ඒකේ එක්කෙනා කියනවා 65W චාර්ජර් එකකින් චාර්ජ් කරපු නැති නිසාලු. ඉතින් Anker support සයිට් එකෙයි powerbank manual එකේ specs වලයි තියනවා චාර්ගින්ග් 5W ඉදන් සපෝර්ට් කියලා. මම Anker customer care එකට email එකක් දැම්මා තාම රිප්ලයි එකක් ආවේ නෑ.

[ATTACH=full]186203[/ATTACH][ATTACH=full]186201[/ATTACH][ATTACH=full]186202[/ATTACH]

[QUOTE="DHE, post: 28233277, member: 579135"] [SIZE=6]මගේ power bank ඉතිහාසය ගැන කියනවා නම් මුල්ම power bank එක Black Friday එකට AliExpress එකෙන් ගත්තේ. Qi 30,000mah කියලා තිබ්බේ. ඒත් ඒකේ හරිම capacity එක 5000 වත් තිබ්බෙ නෑ. එතනින් අවුරුද්දකට වගේ පස්සේ අනුරාධපුරේ කඩේකින් Samsung එකක් ගත්තා.ඒක 10,000mah කියලා තිබ්බේ. ඒක මගේ ඒ කාලේ ෆෝන් එක(J4+) එක එකපාරක් ෆුල් චාර්ජ් කරලා ඉවර වුනු ගමන් බහිනවා.ඒක නම් දීලා මම සල්ලි ඉල්ල ගත්තා. එතනින් අවුරුද්දකට විතර පස්සේ මම පරන laptop battery එකට power bank module එකක් සෙට් කරලා power bank එකක් හදාගත්තා. ඒකේ 3500mah වගේ තිබ්බා. ඒක තමා මෙච්චර කල් පාවිච්චි කරේ. Power cut පටන් ගද්දි ලැප්ටොප් එක චාර්ජ් කරගන්න තියෙන power bank එකක් ඔනේ වුනා. ඒ පාර Baseus එකක් ගත්තා Nanotek එකෙන්. ඒක දවස් දෙකෙන් පිච්චුනා.මම මේ powerbank එක එකපාරක් වත් චාර්ජ් කරේ නෑ.පස්සේ බලද්දී දැක්කා වල ඒ මොඩ්ල් එකේ අවුලක් කියලා. [/SIZE][URL='https://elakiri.com/threads/powerbank-help%F0%9F%98%94.2062601/'][SIZE=6]https://elakiri.com/threads/powerbank-help[/SIZE][/URL] [SIZE=6] ඊටපස්සේ මට එපාම වෙලා Anker එකක් ගත්තා 50කට.. දැන් ඒ මගුලත් චාර්ජ් වෙන්නේ නෑ. Samsung 20W චාර්ජර් එකක් තමා පාවිච්චි කරේ. ඉරිදා රෑ 100% වෙන්න චාර්ජ් කරපු එක පවුච් එක ඇතුලට දාලා ගද්දි අගහරුවාද වෙද්දි 0% වෙලා. දැන් චාර්ජ් කරාට කරාට චාර්ජ් වෙන්නේ නෑ. දැන් Bestbuy එකේ Amazon එකේ එහෙම reviews වල මේ කතාවම තියනවා. ඇයි මටම ඩෙෆෙක්ටිව් යුනිට් හම්බෙන්නේ? නැත්තම් මම දන්නේ නැති දෙයක් තියනවාද power bank වල? Xclusive LK කියල ශොප් එකකින් ගත්තේ. ඒකේ එක්කෙනා කියනවා 65W චාර්ජර් එකකින් චාර්ජ් කරපු නැති නිසාලු. ඉතින් Anker support සයිට් එකෙයි powerbank manual එකේ specs වලයි තියනවා චාර්ගින්ග් 5W ඉදන් සපෝර්ට් කියලා. මම Anker customer care එකට email එකක් දැම්මා තාම රිප්ලයි එකක් ආවේ නෑ. [ATTACH type="full"]186203[/ATTACH][ATTACH type="full"]186201[/ATTACH][ATTACH type="full"]186202[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom