Powerbank help plz

DHE

Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    මගේ power bank ඉතිහාසය ගැන කියනවා නම් මුල්ම power bank එක Black Friday එකට AliExpress එකෙන් ගත්තේ. Qi 30,000mah කියලා තිබ්බේ. ඒත් ඒකේ හරිම capacity එක 5000 වත් තිබ්බෙ නෑ.
    එතනින් අවුරුද්දකට වගේ පස්සේ අනුරාධපුරේ කඩේකින් Samsung එකක් ගත්තා.ඒක 10,000mah කියලා තිබ්බේ. ඒක මගේ ඒ කාලේ ෆෝන් එක(J4+) එක එකපාරක් ෆුල් චාර්ජ් කරලා ඉවර වුනු ගමන් බහිනවා.ඒක නම් දීලා මම සල්ලි ඉල්ල ගත්තා.
    එතනින් අවුරුද්දකට විතර පස්සේ මම පරන laptop battery එකට power bank module එකක් සෙට් කරලා power bank එකක් හදාගත්තා. ඒකේ 3500mah වගේ තිබ්බා. ඒක තමා මෙච්චර කල් පාවිච්චි කරේ.
    Power cut පටන් ගද්දි ලැප්ටොප් එක චාර්ජ් කරගන්න තියෙන power bank එකක් ඔනේ වුනා. ඒ පාර Baseus එකක් ගත්තා Nanotek එකෙන්. ඒක දවස් දෙකෙන් පිච්චුනා.මම මේ powerbank එක එකපාරක් වත් චාර්ජ් කරේ නෑ.පස්සේ බලද්දී දැක්කා වල ඒ මොඩ්ල් එකේ අවුලක් කියලා.
    https://elakiri.com/threads/powerbank-help

    ඊටපස්සේ මට එපාම වෙලා Anker එකක් ගත්තා 50කට.. දැන් ඒ මගුලත් චාර්ජ් වෙන්නේ නෑ. Samsung 20W චාර්ජර් එකක් තමා පාවිච්චි කරේ. ඉරිදා රෑ 100% වෙන්න චාර්ජ් කරපු එක පවුච් එක ඇතුලට දාලා ගද්දි අගහරුවාද වෙද්දි 0% වෙලා. දැන් චාර්ජ් කරාට කරාට චාර්ජ් වෙන්නේ නෑ. දැන් Bestbuy එකේ Amazon එකේ එහෙම reviews වල මේ කතාවම තියනවා. ඇයි මටම ඩෙෆෙක්ටිව් යුනිට් හම්බෙන්නේ? නැත්තම් මම දන්නේ නැති දෙයක් තියනවාද power bank වල? Xclusive LK කියල ශොප් එකකින් ගත්තේ. ඒකේ එක්කෙනා කියනවා 65W චාර්ජර් එකකින් චාර්ජ් කරපු නැති නිසාලු. ඉතින් Anker support සයිට් එකෙයි powerbank manual එකේ specs වලයි තියනවා චාර්ගින්ග් 5W ඉදන් සපෝර්ට් කියලා. මම Anker customer care එකට email එකක් දැම්මා තාම රිප්ලයි එකක් ආවේ නෑ.

    photo_2022-10-06_17-52-09.jpg
    photo_2022-10-06_17-52-12.jpg
    photo_2022-10-06_17-52-10.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මගෙ ලඟ තියෙනව Mi 20000mah එකක්..දැන් අවුරුද්දක් විතර වෙනව...කිසි අවුලක් නෑ...සමහරවිට මාස ගණන් චාර්ජ් නොකර ඉන්නව අමතක වෙලා...එහෙමට බැටරි බහින්නෙත් නෑ...😍
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    මමත් 2017 ගත්ත anker එකක් use කරනවා. තාම shape එකේ වැඩ. හැබැයි මම සති 2 කට සැරයක් වගේ තමයි use කරන්නේ.
    mamath sathiyakata ekaparak wage thama use kare..ekath nikam check karanna wage..issara kale 6 hour+ powercut thibbane..dan paya 1.5ine..e nisa lap eke battery eka athi koi welawe kapuwath
    Huawei 40W 12000mAh ekak use karanne.. lap unath charge venava
    Lap eke battery eka 10K..ethakota ekaparaine..phone ekath gahanna wenawa..ekai 20,000+ ekak baluwe
    Eth okkoma awul :confused:
    mi use karanawa hodai. kalathurakin thamai use wenne. den 5 years wage athi.
    මගෙ ලඟ තියෙනව Mi 20000mah එකක්..දැන් අවුරුද්දක් විතර වෙනව...කිසි අවුලක් නෑ...සමහරවිට මාස ගණන් චාර්ජ් නොකර ඉන්නව අමතක වෙලා...එහෙමට බැටරි බහින්නෙත් නෑ...
    2019 ගත්ත Romoss Polymos air 10000mah එකක් තියෙනව තාම අවුලක් නෑ
    Ane manda kalin thread eke hamoma Anker recommend karapu nisa gaththe
    Anker support eken reply ekak awa
    Warranty claim karanna nam puluwan kiuwa awul nm balamuko
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    Electronic ona deka defects enna puluwan bn. Man danata use karanne Baesus 30000mah 20W powerbank ekak (LKR 11000 gatthe), Waradak na
    2019 ගත්ත Romoss Polymos air 10000mah එකක් තියෙනව තාම අවුලක් නෑ
    Godak honda brand ekak.
     
    • Like
    Reactions: DHE and NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මගෙ ලඟ තියෙනව Mi 20000mah එකක්..දැන් අවුරුද්දක් විතර වෙනව...කිසි අවුලක් නෑ...සමහරවිට මාස ගණන් චාර්ජ් නොකර ඉන්නව අමතක වෙලා...එහෙමට බැටරි බහින්නෙත් නෑ...😍
    MI 20000mah ekak mage lagath tiyenawa. Lagadi capacitor ekak short wela power bank eka dead una. Kohomahari gemak deela shorted capacitor eka hoyagena wede goda dagatta. den ayeth weda.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    MI 20000mah ekak mage lagath tiyenawa. Lagadi capacitor ekak short wela power bank eka dead una. Kohomahari gemak deela shorted capacitor eka hoyagena wede goda dagatta. den ayeth weda.
    😍😍
    මගෙ එක නම් තාම අවුලක් නැතුව වැඩ බන්...චාර්ජ් වෙන්න ටිකක් වෙලා යනව ෆාස්ට් චාජර් එකක් පාවිච්චි නොකරන හින්ද...වෙන අවුලක් නම් නෑ..
     
    • Like
    Reactions: DHE