Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PR එකට ලකුණු ඕන නිසා ලංකාවේ PhD එකක් කරන්නද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම දැනට ලංකාවේ හොදම Engineering Faculty එකක MPhil එකක් කරනවා (Full time). මම Mechanical Engineering Department එකේ. තව අවුරුද්දකින් මගේ MPhil එක ඉවරයි. මගේ Target එක MPhil එක ඉවරවෙලා PhD එකකට Aussie ඇප්ලයි කරන්න.

හැබැයි මට මේකම PhD එකකට Extend කරගන්න පුලුවන්. මට අවුරුද්දයි වැඩිවෙන්නේ. ඒ නිසා මට ලංකාවේ ඉදන්ම PhD එකක් කරලා ආයේ පිටරට PhD එකකට යන්න පුලුවන්. මෙහෙම කරාම පොඩි වාසි දෙකක් තියෙනවා. එකක් තමයි, පිටරට කැම්පස් වලින් PhD කරපු එකෙක්වම ආයේ PhD එකකට ගන්න චාන්ස් එක වැඩියි. මොකද ඌ ඕවර් Qualified කියලා දන්නවා. අනිත් එක තමයි, මට Aussie PR Apply කරද්දී, BSc Degree එක ගත්ත එකෙක්ට වඩා ලකුණු 5ක් ලැබෙනවා. මට Aussie PR එකකට Apply කරන්න ලොකු උවමනාවක් තියෙනවා ඒ රටේ PhD එක කරාට පස්සේ. එතකොට මට හිතෙනවා මේ ලකුණු 5 මට ගොඩක් වටීවී කියලා. හැබැයි ලංකාවේ PhD එක කරන එකම අවාසිය තමයි, මගේ ජීවීතේ තව අවුරුද්දක් එකහමාරක් විතර පස්සට යන එක.

මම Already MPhil and PhD එකක් කරන්න ඕන Requirement ටික හොදට දන්නවා. MPhil එකක්නම් Journal Papers 2ක් and PhD එකක්නම් Journal papers 3ක් Publish කරන්න ඕන. මම දැනට අදාල Timeline එකේ වැඩ ටික කරගෙන ගිහින් තියෙනවා. ඉතින් මම හිතනවා PhD එක කරත් මේ විදිහටම වැඩ ටික කරගෙන යන්න පුලුවන් කියලා. අනික මම Full time මේ වැඩේ කරන නිසා මම Fully commited මේ වැඩේට.

දැන් මට වයස 29යි. මම MPhil එක ඉවරවෙලා Aussie ගිහින් PR Apply කරත්, ලංකාවේ PhD එක ඉවරවෙලා Aussie ගිහින් PR එක Apply කරත් මට වයස 33 පැනලා තියෙන්නේ. එතකොට අර වයසට හම්බෙන ලකුණු ටික නැතිවෙනවා. ඒ නිසා ලංකාවේ අවුරුද්දක් ඉදලා PhD එක කරලා PR එකට අර ලකුණු 5 ගන්නවද (මේකෙන් Aussie යන වැඩේ අවුරුද්දක් එකහමාරක් පස්සට යයි)? එහෙම නැත්නම් ලංකාවේ MPhil එක කරලා ඉක්මනට Aussie ගිහින් අර ලකුණු 5 නැතිව PR එකට Apply කරනවද? ඔය මොන විදිහකට PR එකට Apply කරත්, මම Aussie වල අවුරුදු 3.5 PhD එක කරනවා.

මචන් මට මේකට පිළිතුරක් දීපන්කෝ. හිතාගන්න බැරිව ඉන්නේ.

[QUOTE="patrickjane, post: 31569263, member: 559432"] මචන් මම දැනට ලංකාවේ හොදම Engineering Faculty එකක MPhil එකක් කරනවා (Full time). මම Mechanical Engineering Department එකේ. තව අවුරුද්දකින් මගේ MPhil එක ඉවරයි. මගේ Target එක MPhil එක ඉවරවෙලා PhD එකකට Aussie ඇප්ලයි කරන්න. හැබැයි මට මේකම PhD එකකට Extend කරගන්න පුලුවන්. මට අවුරුද්දයි වැඩිවෙන්නේ. ඒ නිසා මට ලංකාවේ ඉදන්ම PhD එකක් කරලා ආයේ පිටරට PhD එකකට යන්න පුලුවන්. මෙහෙම කරාම පොඩි වාසි දෙකක් තියෙනවා. එකක් තමයි, පිටරට කැම්පස් වලින් PhD කරපු එකෙක්වම ආයේ PhD එකකට ගන්න චාන්ස් එක වැඩියි. මොකද ඌ ඕවර් Qualified කියලා දන්නවා. අනිත් එක තමයි, මට Aussie PR Apply කරද්දී, BSc Degree එක ගත්ත එකෙක්ට වඩා ලකුණු 5ක් ලැබෙනවා. මට Aussie PR එකකට Apply කරන්න ලොකු උවමනාවක් තියෙනවා ඒ රටේ PhD එක කරාට පස්සේ. එතකොට මට හිතෙනවා මේ ලකුණු 5 මට ගොඩක් වටීවී කියලා. හැබැයි ලංකාවේ PhD එක කරන එකම අවාසිය තමයි, මගේ ජීවීතේ තව අවුරුද්දක් එකහමාරක් විතර පස්සට යන එක. මම Already MPhil and PhD එකක් කරන්න ඕන Requirement ටික හොදට දන්නවා. MPhil එකක්නම් Journal Papers 2ක් and PhD එකක්නම් Journal papers 3ක් Publish කරන්න ඕන. මම දැනට අදාල Timeline එකේ වැඩ ටික කරගෙන ගිහින් තියෙනවා. ඉතින් මම හිතනවා PhD එක කරත් මේ විදිහටම වැඩ ටික කරගෙන යන්න පුලුවන් කියලා. අනික මම Full time මේ වැඩේ කරන නිසා මම Fully commited මේ වැඩේට. දැන් මට වයස 29යි. මම MPhil එක ඉවරවෙලා Aussie ගිහින් PR Apply කරත්, ලංකාවේ PhD එක ඉවරවෙලා Aussie ගිහින් PR එක Apply කරත් මට වයස 33 පැනලා තියෙන්නේ. එතකොට අර වයසට හම්බෙන ලකුණු ටික නැතිවෙනවා. ඒ නිසා ලංකාවේ අවුරුද්දක් ඉදලා PhD එක කරලා PR එකට අර ලකුණු 5 ගන්නවද (මේකෙන් Aussie යන වැඩේ අවුරුද්දක් එකහමාරක් පස්සට යයි)? එහෙම නැත්නම් ලංකාවේ MPhil එක කරලා ඉක්මනට Aussie ගිහින් අර ලකුණු 5 නැතිව PR එකට Apply කරනවද? ඔය මොන විදිහකට PR එකට Apply කරත්, මම Aussie වල අවුරුදු 3.5 PhD එක කරනවා. මචන් මට මේකට පිළිතුරක් දීපන්කෝ. හිතාගන්න බැරිව ඉන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom