මට English Speaking Practice කරන්න ඕනේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ කොහොමද ඒක කර ගන්නේ කියල. Skype එකෙන් කරන්න පුළුවන් නේද. මේක කියල දුන්නොත් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.