Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pragramming startup
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මෙහෙමයි අපි method local variable use කරද්දි ඔහොම වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඕනෙ එකම තම auto-completion වෙන්නෙ. අනිත් දේ factory,facade pattern වගේ use කරද්දි හරි පහසුයි. මම python දැක්ක අඩුපාඩුවක් කිව්වෙ. මොකද java කෝඩ් කරන්නෙ බාගෙට. ඒත් python කෝඩ් කරද්දිම ඔක්කොම lines කෝඩ් කරන්න වෙනව. අනිත් දේ පැරා වල variable types වරදිනව අම්බානෙකට. ඔක්කොම runtime එකේ අහු වෙන්නෙ. ඒක හරි පාඩුයි.

return values උනත් එහෙමයි java වල return මෙතඩ් කෝල් කරද්දි assigning variables හදන්නෙ නෑ. කෙලින්ම method call කරද්දි IDE එක දන්නව return වෙනව කියල. variable හදන් assign කරගන්න කියල IDE එකට කියන්න තියෙන්නෙ. ඒත් python වල අපිම assign කරගන්න ඕනෙ. ඒතන casting ඕනෙ උනොත් අපිම cast කරන්නත් ඕනෙ. overload method වල pass කරන values පැටලෙන්න පුලුවන් චාන්ස් එක වැඩී. string, int යවන්න ඕනෙ තැනට int, string යැවුවත් අවුලක් නෑ. runtime එකේ format exception එකක් එනව. මම සාමන්යෙන් ලයින් බයි ලයින් රන් කරන්නෙ නෑ. එකපාර කොටසකින් වෙන දේ ඔක්කොම ලියනව. පස්සෙ රන් කරන්නෙ. ඒත් රන් ට්යිම් එකේ ඔය වගේ casting,overload ප්‍රශ්නයක් අහුවුනාම සමහරවිට අර ලියපු කෝඩ් ඔක්කොම මකන්න වෙනව cast කරන්න බරි එකක් cast කරල.

ඊලගට දකින ලොකුම අඩුපාඩුව IDE එකට බෑ function, if else, nested loop එකක end point එක අදුන ගන්න. manually courser position කරගන්න ඕනෙ. ලොකු switch case එහෙක indent කරන්න ගියාම අනාතයි. case block එහෙක troubleshoot එකක් කරද්දි ඔලුව විකාර වෙනව indent නිසා.

අනික අපේ මෙමරි එක පට්ටෙට ඕනෙ වෙනව කෝඩ් කරද්දි. මොකද ටයිප් මතක තියාගන්න ඕනෙ නිසා. ඒත් ජාව වල නම් කෝඩ් එක බලල මෙමරි refresh කරගන්න පුලුවන්.

දකින ලොකුම වාසිය data store කරන්න පුලුවන් හිතුමනාපෙට. මෙහෙමයි කියල ක්‍රමයක් නැති නිසා ලිස්ට් වල එහෙම හිතුමනාපෙට data store කරන්නත් පුලුවන් ඒව loop වලින් call කරන පුලුවන් line 2-3කින්. ඒත් ජාව වල structure pattern එකක් තියෙන නිසා ලිස්ට් වල එහෙම හිතුමනාපෙට data store කරන්න බෑ, පට්ට අමාරුයි. python වල Array of Array of Array of objects හදල ඒව index කෝල් කරන්න පුලුවන් පට ගාල. හැබැයි ජාව වල එහෙම හැදුවොත් ඩෙඩ්. අනිත් දේ python API තියෙනව මාර තොගයක්.

[QUOTE="MihiCherub, post: 26436202, member: 238676"] ඕක මෙහෙමයි අපි method local variable use කරද්දි ඔහොම වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඕනෙ එකම තම auto-completion වෙන්නෙ. අනිත් දේ factory,facade pattern වගේ use කරද්දි හරි පහසුයි. මම python දැක්ක අඩුපාඩුවක් කිව්වෙ. මොකද java කෝඩ් කරන්නෙ බාගෙට. ඒත් python කෝඩ් කරද්දිම ඔක්කොම lines කෝඩ් කරන්න වෙනව. අනිත් දේ පැරා වල variable types වරදිනව අම්බානෙකට. ඔක්කොම runtime එකේ අහු වෙන්නෙ. ඒක හරි පාඩුයි. return values උනත් එහෙමයි java වල return මෙතඩ් කෝල් කරද්දි assigning variables හදන්නෙ නෑ. කෙලින්ම method call කරද්දි IDE එක දන්නව return වෙනව කියල. variable හදන් assign කරගන්න කියල IDE එකට කියන්න තියෙන්නෙ. ඒත් python වල අපිම assign කරගන්න ඕනෙ. ඒතන casting ඕනෙ උනොත් අපිම cast කරන්නත් ඕනෙ. overload method වල pass කරන values පැටලෙන්න පුලුවන් චාන්ස් එක වැඩී. string, int යවන්න ඕනෙ තැනට int, string යැවුවත් අවුලක් නෑ. runtime එකේ format exception එකක් එනව. මම සාමන්යෙන් ලයින් බයි ලයින් රන් කරන්නෙ නෑ. එකපාර කොටසකින් වෙන දේ ඔක්කොම ලියනව. පස්සෙ රන් කරන්නෙ. ඒත් රන් ට්යිම් එකේ ඔය වගේ casting,overload ප්‍රශ්නයක් අහුවුනාම සමහරවිට අර ලියපු කෝඩ් ඔක්කොම මකන්න වෙනව cast කරන්න බරි එකක් cast කරල. ඊලගට දකින ලොකුම අඩුපාඩුව IDE එකට බෑ function, if else, nested loop එකක end point එක අදුන ගන්න. manually courser position කරගන්න ඕනෙ. ලොකු switch case එහෙක indent කරන්න ගියාම අනාතයි. case block එහෙක troubleshoot එකක් කරද්දි ඔලුව විකාර වෙනව indent නිසා. අනික අපේ මෙමරි එක පට්ටෙට ඕනෙ වෙනව කෝඩ් කරද්දි. මොකද ටයිප් මතක තියාගන්න ඕනෙ නිසා. ඒත් ජාව වල නම් කෝඩ් එක බලල මෙමරි refresh කරගන්න පුලුවන්. දකින ලොකුම වාසිය data store කරන්න පුලුවන් හිතුමනාපෙට. මෙහෙමයි කියල ක්‍රමයක් නැති නිසා ලිස්ට් වල එහෙම හිතුමනාපෙට data store කරන්නත් පුලුවන් ඒව loop වලින් call කරන පුලුවන් line 2-3කින්. ඒත් ජාව වල structure pattern එකක් තියෙන නිසා ලිස්ට් වල එහෙම හිතුමනාපෙට data store කරන්න බෑ, පට්ට අමාරුයි. python වල Array of Array of Array of objects හදල ඒව index කෝල් කරන්න පුලුවන් පට ගාල. හැබැයි ජාව වල එහෙම හැදුවොත් ඩෙඩ්. අනිත් දේ python API තියෙනව මාර තොගයක්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom