Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Prashna Valata Uththara Hoyamu *****
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය දෑන් අලුත් පරම්පරාවේ නේ,ඉතින් පරණ ඒවා දීල වෑඩක් නෑහෑනේ,

Search Engine කීව්වහම ඉතින් Google බොසාට ගහන්න දෙයක් නෑහෑනේ,ඒ උනාට

Google ලා කරන්නේ තව කෙනෙක් අන්තර්ජාලයට දාපු දෙයක් අපිට හොයලා දෙන එක

විතරනේ,අපි අහන දේට එවෙලෙම google බොසා උත්තර දෙන්නේ නෑහෑනේ,ඉතින් මේකට

උත්තරයක් විදියට අලුත් පරම්පරාවේ Search Engine එකක්ම නොවන Artificial

Intelligent එකක් ඉදිරිපත් කරලා තියෙනවා, මේකට ගුරුවරයෙක් කියන වචනය කීවත්

සමහර වෙලාවට නිවෑරදීයි. මේ පල්ලෙහායින් තියෙන්නේ ඔය කියන Web Page 1 sample

Image 1ක් තමයි.Google ලා වගේම හරිම සරල විදියට තමයි නිර්මාණය කරලා

තියෙන්නේ,

මේකෙන් අපිට ඕන ගොඩාක් වෑඩ කරගන්න පුලුවන්,

ඕන නොදන්න දෙයක් අහපු ගමන් කිසිම රස්තයාදුවක් නෑතිව ලගටම උත්තරේ ගෙනත්

දෙනවා

මම කෙටියෙන් ඒ ගෑනත් විස්තර කරන්නම්,මේ පහල තියෙන්නේ ඒකෙන් කරගන්න පුලුවන්

වෑඩ ටිකක්,

* අපිට ඕනේ Barack Obama ගේ උපන්දිනය හොයන්න කියලා,මෙන්න result 1

* අපි හිතමුකෝ අපිට ඕන මේකෙන් Maths වෑඩ ටිකක් කරගන්න කියලා,

ඔන්න දෑන් අපිට ඕනේ මේකෙන් sin(X) ගේ අවකලනය හොයන්න,

මෙන්න මේකට Google දෙන උත්තරේ වගේම wolframalpha දෙන උත්තරේ

* අපි මේකෙන් අපිට කවදාවත් අමතක කරන්න බෑරි පරිගණකයේ පියා විදියට සෑලකෙන Charles Babbage ගෑන හොයලා බලමු

* Port පිළිබද උදාහරනයක්,

# Computer Hardware# Networking# physics# chemistry# Engineering# Astronomy# Earth Sciences# Life Sciences# Technological World# Transportation# Computational Sciences# Web & Computer Systems# Units & Measures# Money & Finance# Dates & Times# Places & Geography# Socioeconomic Data# Weather# Health & Medicine# Food & Nutrition# Words & Linguistics# Culture & Media# People & History# Education# Organizations# Sports & Games# Music වගේ විවිධ විවිධ පෑති වල තොරතුරු මෙයට ඈතුලත් කරලා තියෙනවා.

ඉතින් මෙන්න තියෙනවා Link එක,ඔයාලත් ගිහිල්ලම බලන්න

http://www.wolframalpha.com/

මෙතනින් පුලුවන් ඔබට අවශ්‍ය කුමක් පිළිබද තොරතුරක්ද,ඒ සදහා එයාලා දීලා තියෙන Samples බලලා දෑනුමට දේවල් එකතු කරගන්න.

http://www.wolframalpha.com/examples/

ඔයාලගේ දෑනුමට යමක් එකතු උනා නම් rep දීලා යන්න,comment 1කුත් එක්කම

[QUOTE="tharindudoo, post: 9147218, member: 23038"] [CENTER][SIZE="4"]කට්ටිය දෑන් අලුත් පරම්පරාවේ නේ,ඉතින් පරණ ඒවා දීල වෑඩක් නෑහෑනේ, Search Engine කීව්වහම ඉතින් Google බොසාට ගහන්න දෙයක් නෑහෑනේ,ඒ උනාට Google ලා කරන්නේ තව කෙනෙක් අන්තර්ජාලයට දාපු දෙයක් අපිට හොයලා දෙන එක විතරනේ,අපි අහන දේට එවෙලෙම google බොසා උත්තර දෙන්නේ නෑහෑනේ,ඉතින් මේකට උත්තරයක් විදියට අලුත් පරම්පරාවේ Search Engine එකක්ම නොවන Artificial Intelligent එකක් ඉදිරිපත් කරලා තියෙනවා, මේකට ගුරුවරයෙක් කියන වචනය කීවත් සමහර වෙලාවට නිවෑරදීයි. මේ පල්ලෙහායින් තියෙන්නේ ඔය කියන Web Page 1 sample Image 1ක් තමයි.Google ලා වගේම හරිම සරල විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ, මේකෙන් අපිට ඕන ගොඩාක් වෑඩ කරගන්න පුලුවන්, ඕන නොදන්න දෙයක් අහපු ගමන් කිසිම රස්තයාදුවක් නෑතිව ලගටම උත්තරේ ගෙනත් දෙනවා මම කෙටියෙන් ඒ ගෑනත් විස්තර කරන්නම්,මේ පහල තියෙන්නේ ඒකෙන් කරගන්න පුලුවන් වෑඩ ටිකක්, [U]* අපිට ඕනේ Barack Obama ගේ උපන්දිනය හොයන්න කියලා,මෙන්න result 1[/U] [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=23030&stc=1&d=1294052427[/IMG] [U]* අපි හිතමුකෝ අපිට ඕන මේකෙන් Maths වෑඩ ටිකක් කරගන්න කියලා, [/U] [U]ඔන්න දෑන් අපිට ඕනේ මේකෙන් sin(X) ගේ අවකලනය හොයන්න, මෙන්න මේකට Google දෙන උත්තරේ වගේම wolframalpha දෙන උත්තරේ[/U] [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=23028&stc=1&d=1294052331[/IMG][IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=23029&stc=1&d=1294052396[/IMG] [U] * අපි මේකෙන් අපිට කවදාවත් අමතක කරන්න බෑරි පරිගණකයේ පියා විදියට සෑලකෙන Charles Babbage ගෑන හොයලා බලමු[/U] [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=23031&stc=1&d=1294052494[/IMG] [U]* Port පිළිබද උදාහරනයක්,[/U] [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=23032&stc=1&d=1294052549[/IMG] # Computer Hardware# Networking# physics# chemistry# Engineering# Astronomy# Earth Sciences# Life Sciences# Technological World# Transportation# Computational Sciences# Web & Computer Systems# Units & Measures# Money & Finance# Dates & Times# Places & Geography# Socioeconomic Data# Weather# Health & Medicine# Food & Nutrition# Words & Linguistics# Culture & Media# People & History# Education# Organizations# Sports & Games# Music වගේ විවිධ විවිධ පෑති වල තොරතුරු මෙයට ඈතුලත් කරලා තියෙනවා. [COLOR="DarkRed"]ඉතින් මෙන්න තියෙනවා Link එක,ඔයාලත් ගිහිල්ලම බලන්න[/COLOR][/SIZE] [IMG]http://www.wolframalpha.com/images/homepage/wa-logo.png[/IMG] [url]http://www.wolframalpha.com/[/url] [SIZE="4"]මෙතනින් පුලුවන් ඔබට අවශ්‍ය කුමක් පිළිබද තොරතුරක්ද,ඒ සදහා එයාලා දීලා තියෙන Samples බලලා දෑනුමට දේවල් එකතු කරගන්න.[/SIZE] [IMG]http://img695.imageshack.us/img695/7879/72256238.jpg[/IMG] [url]http://www.wolframalpha.com/examples/[/url] [SIZE="3"]ඔයාලගේ දෑනුමට යමක් එකතු උනා නම් rep දීලා යන්න,comment 1කුත් එක්කම[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom