Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
prasna ha pilithuru
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2.ආත්මය හා ලෝකය සදාකාලිකද?

මේකට දෙන්න පුලුවන් කෙටිම පිලිතුර "නෑ" කියන එක.ඒත් ඒක මෙන්න මේ හේතුව නිසයි මෙහෙම කියන්නෙ කියල පෙන්වා දෙන්න පුලුවන් වෙන්න ඕනෙ.

ආත්මය හා ලෝකය සදාකාලික බව විස්වාස කරන්න හේතුවන කාරනා 4ක් ගැන බුදුන්වහන්සේ දේශනා කරල තියෙනව.පහත දැක්වෙන්නෙ ඒ කාරනා 4.

1. සිත එකඟ කරගත් වීර්යය වැඩූ සත්වයෙක්, එක ජාතියක්ද/ජාති සීයක්ද එම ස්ථානයේ ඉපදුනෙමි.එයින් චුතව තවත් තැනක ඉපදුනෙමි.එතැනින් චුතව මෙහි ඉපදුනෙමියි පෙර ජීවත් වූ ආකාරය සිහි කරයි.

2. දෙවැන්නා කල්පයක්ද කල්ප දහයක්ද අසවල් තැන ඉපිද එයින් චුතව තවත් තැනක ඉපදුනෙමි.දැන් මෙහි ඉපදුනෙමියි සිහි කරයි.

3. තෙවැන්නා කල්ප හතලිහක් පෙර ආකාරයටම සිහි කරයි.

4. සිවුවැන්නා තර්ක ඥානයෙන් විමසයි.

මේ සියලු දෙනාම "ආත්මයද ලෝකයද සදාකාලිකය.කිසිවක් උපදවන්නේ නැත.පර්වතයක් මෙන් පිහිටියේය.ඒ ආත්මය ආශ්රය කල සත්වයෝ භවයෙන් භවයට යති.ජීවත් වෙති."යි පවසති.

ආත්ම සංකල්පයේ බිහිවීම ගැන පස්සෙ සාකච්ජා කරමු.

කැමති අයට මේ ගැන බ්රහ්මජාල සූත්රය කියවල බලාගන්න පුලුවන්.

http://metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha1/01-brahmajala-s.html

[QUOTE="u.saradiyel, post: 12208172, member: 366562"] [B][SIZE=4][COLOR=Black]2.ආත්මය හා ලෝකය සදාකාලිකද? මේකට දෙන්න පුලුවන් කෙටිම පිලිතුර "නෑ" කියන එක.ඒත් ඒක මෙන්න මේ හේතුව නිසයි මෙහෙම කියන්නෙ කියල පෙන්වා දෙන්න පුලුවන් වෙන්න ඕනෙ. ආත්මය හා ලෝකය සදාකාලික බව විස්වාස කරන්න හේතුවන කාරනා 4ක් ගැන බුදුන්වහන්සේ දේශනා කරල තියෙනව.පහත දැක්වෙන්නෙ ඒ කාරනා 4. 1. සිත එකඟ කරගත් වීර්යය වැඩූ සත්වයෙක්, එක ජාතියක්ද/ජාති සීයක්ද එම ස්ථානයේ ඉපදුනෙමි.එයින් චුතව තවත් තැනක ඉපදුනෙමි.එතැනින් චුතව මෙහි ඉපදුනෙමියි පෙර ජීවත් වූ ආකාරය සිහි කරයි. 2. දෙවැන්නා කල්පයක්ද කල්ප දහයක්ද අසවල් තැන ඉපිද එයින් චුතව තවත් තැනක ඉපදුනෙමි.දැන් මෙහි ඉපදුනෙමියි සිහි කරයි. 3. තෙවැන්නා කල්ප හතලිහක් පෙර ආකාරයටම සිහි කරයි. 4. සිවුවැන්නා තර්ක ඥානයෙන් විමසයි. මේ සියලු දෙනාම "ආත්මයද ලෝකයද සදාකාලිකය.කිසිවක් උපදවන්නේ නැත.පර්වතයක් මෙන් පිහිටියේය.ඒ ආත්මය ආශ්රය කල සත්වයෝ භවයෙන් භවයට යති.ජීවත් වෙති."යි පවසති. ආත්ම සංකල්පයේ බිහිවීම ගැන පස්සෙ සාකච්ජා කරමු. කැමති අයට මේ ගැන බ්රහ්මජාල සූත්රය කියවල බලාගන්න පුලුවන්.[/COLOR][/SIZE][/B] [url]http://metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha1/01-brahmajala-s.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom