Pravegeya Film Releasing Ceremony

akila1988

Member
May 11, 2015
138
46
0
20408_1602502910030834_7355716193262202540_n.jpg

Full collection of photos HERE -->
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    අපෝ මේ අර ජරා දෙමල කොපිය නේද ?
    කවුද බන් මේව බලන්නේ

    මේ වගේ ජරාව ගහල කියනවා මිනිස්සු සිනමා හල් වලට එන්නේ නෑලු. :lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම මේ බලා ඉන්නේ ආලෝකෝ උදපාදී එනකම් බන්
    කවද්ද ඒක එන්නේ
    ප්‍රවේගය හොදයිද බන්
    බලන්න හිතෙන නැ බන්. ඕවගේ තියෙන්නේ ඒකම ස්ටෝරි එකනේ සින්දු ටිකයි නැටුම් ටිකයි වෙනස් කරලා
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    එහෙම කියන්නෙපා බන් . කොපියක් උනත් හොදට කරලා තියනවා. ගෙවන ගානට සදාරණයක් ඉෂ්ට කරලා තියනවා. ලංකාවේ ඔයිට වඩා වියදම් කරලා film හැදුවොත් පාඩු විදින්න වෙන්නේ. මොනවා උනත් කම්මැලි නැතුව බලල එන්න පුළුවන් වෙනස් සිංහල film එකක්. කලින් ආපු ගොබ්බ සිංහල film වගේ නම් නෙමේ . ඇත්තටම හොදයි
     
    hmmm