Prawesamen.. Raaja udahasata lak wenna puluwan..

Aug 19, 2008
11,653
167
0
Sri Lanka

z_p-41-Sri-Lanka.jpg


Ada Ranjith Siyambalapitiya
Sri wickrama rajasinghe rajthuma
Pilimathalawege hisa gahala daapu kathawa kiyala
ada pilimathalawelatath parissam wenna kiwwa.

Kaatada me kiyanne?




____________________
And he doesn't know the story properly..
උඩරට කැරැල්ලේ පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළා වූ ඉහගම තෙරුන්ටත්, පිළිමතලව්වේ දිසාවටත්, විරුද්ධව යුද්ධ නීතිය යටතේ වර්ෂ 1818 නොවැම්බර් මස 14 වැනිදා නඩු පවරන ලදී. අණදෙන නිලධාරියා විසින් පවරන ලද මෙම නඩුව විභාග කරන ලද්දේ මහනුවරදීය. ඒ අනුව ඉහගම තෙරුන්ටත් පිළිමතලව්වේ දිසාවේටත් මරණ දඬුවම පමුණුවන ලදී. එනමුත් ඉක්‌බිතිව එම නඩු තීන්දුව සංශෝධනය කර ඔවුන් දෙදෙනා ජීවිතාන්තය දක්‌වා බන්ධනාගාරගත කරන ලදී. මොවුන් අතුරෙන් පිළිමතලව්වේ දිසාවට පළමු පෙළේ ජීවන පහසුකම්ද, ඉහගම තෙරුන්ට දෙවැනි පෙළේ පහසුකම් ද සපයන ලෙස නියම කරන ලදී.
 
Last edited: