Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pray for Sri Lanka too
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වභාවික සම්පත් අතින් ලොව පොහොසත්ම රටක්. ඒ් අතින් වාසනාවන්ත රටක්.

නමුත් ඉතාමත්ම අවාසනාවන්ත මිනිස්සු ඉන්න රටක්..

පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය

පණ ඇති මහා සමුදුර පවුරින් වටය

හෙළ දිවයින මගෙයි මා ඉපදුන රටය

ලොව අන් සියළු දිවයින් මේකට යටය

මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා

සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා

බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා

මේවා ගලයි මිණි කැට දිය යට හංගා

උණුසුම සිසිල සහ අතරෙහි සම ගුණය

ඇති අන් රටක් නැත මගෙ රට ඇති තැනය

මුව, මී ගෝන, ඇත් සේනා යුතු වනය

පවසන්නේය මට ඇති ජාතික දනය

අගනා දුලබ වන මල් ගොමු ඇත බැද්දේ

තුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි සද්දේ

මීදුම් පටල පෙරවූ නිල් කඳු මැද්දේ

සීතල රිදී දියවැල් පහළට ඇද්දේ

තෝපා, තඹලගම, මිනිපේ, මින්නේරී

මහ වැව් වලින් දියවැල් ඇදෙමින් බේරී

සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේරී

මගෙ ලක් මෑණියන් දෑ හරි පින්කාරී

අඹ,දඹ, පෙර, වැල, වරකා අන්නාසි

රඹුටන්, දිවුල්, බෙලි, මොර තුරු අග රාසි

පලතුරු ඉදී සුවඳින් අමරස පෑසි

ගෙනදෙන්නේය මගෙ ලක්මව වෙත ආසි

[QUOTE="maraputha, post: 19300304, member: 521165"] [COLOR="Blue"][SIZE="4"]ස්වභාවික සම්පත් අතින් ලොව පොහොසත්ම රටක්. ඒ් අතින් වාසනාවන්ත රටක්. නමුත් ඉතාමත්ම අවාසනාවන්ත මිනිස්සු ඉන්න රටක්..:(:( [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"]පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය පණ ඇති මහා සමුදුර පවුරින් වටය හෙළ දිවයින මගෙයි මා ඉපදුන රටය ලොව අන් සියළු දිවයින් මේකට යටය මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා මේවා ගලයි මිණි කැට දිය යට හංගා උණුසුම සිසිල සහ අතරෙහි සම ගුණය ඇති අන් රටක් නැත මගෙ රට ඇති තැනය මුව, මී ගෝන, ඇත් සේනා යුතු වනය පවසන්නේය මට ඇති ජාතික දනය අගනා දුලබ වන මල් ගොමු ඇත බැද්දේ තුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි සද්දේ මීදුම් පටල පෙරවූ නිල් කඳු මැද්දේ සීතල රිදී දියවැල් පහළට ඇද්දේ තෝපා, තඹලගම, මිනිපේ, මින්නේරී මහ වැව් වලින් දියවැල් ඇදෙමින් බේරී සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේරී මගෙ ලක් මෑණියන් දෑ හරි පින්කාරී අඹ,දඹ, පෙර, වැල, වරකා අන්නාසි රඹුටන්, දිවුල්, බෙලි, මොර තුරු අග රාසි පලතුරු ඉදී සුවඳින් අමරස පෑසි ගෙනදෙන්නේය මගෙ ලක්මව වෙත ආසි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom