Pre cast concrete

Don Sam

Member
Nov 12, 2017
15
3
3
මේ දවස්වල ගේ හදනවා.pre cast concrete slab එක සල්ලි ඉතුරු කරන හොඳ ක්‍රමයක් ද ?මේක අපේ ගෙදෙට්ට
රෙකමන්ඩ් කරනව ද මේ ගැන මට පොඩි help එකක් දීපල්ලා.
 

Don Sam

Member
Nov 12, 2017
15
3
3
සාමාන්‍ය කොන්ක්‍රීට් එක වගේම සවිශක්තිය සහ කල් පැවැත්ම තියෙනවද මේ ක්‍රමයෙන්
 

RAN PUTHA

Active member
  • May 25, 2017
    308
    82
    28
    අපේ අක්කලාගේ ගෙදර දාල තියෙනවා. වරදක් නැ. හැබැයි පල්ලෙහාට ගොඩක් සද්දේ ඇහෙනවා. පොඩි vibrate වෙන ගතියකුත් තියෙනවා. යට පැත්තෙන් flat නැ. සිවිලිමක් ගහන්න වේවි.