Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pre orders now open TOYOTA/KIA/MITSHUBISHI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තියන tax එක තව වැඩි කරනවලු JVP මාලිමා පචයෝ

ආනයන බදු සමග වාහන මිල ඉහළට

05 December 2024 | සාලිය කුමාර ගුණසේකර

ආනයනික වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. වාහන ආනයනයේදී අය කරන බදු සමග වාහන මිල ඉහළ යන බවද ඔවුහු පවසති.

වාහන ආනයනයේදී අය කරන බදු ඉහළ යන බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසති.

එන්ජින් ධාරිතාව අනුව ආනයනික වාහනවලට බදු පැනවීමට රජය සැලසුම් කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

ලබන වසරේ (2025) සිට වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග මෙරට ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් විසින් මේ දිනවල පුවත්පත් දැන්වීම් පළ කිරීමද ඉහළ ගොස් තිබේ.

මෙම දැන්වීම් හේතුවෙන් වෙළෙඳපොළේ භාවිත කරන ලද වාහන අලෙවිය සහ ඒවායෙහි මිල ගණන්ද පහත වැටී ඇතැයි තොරතුරු අනාවරණය වේ. ඊට හේතුවී ඇත්තේ භාවිත කරන ලද වාහනවල මිලටත් වඩා අඩු මිලකට අලුතින් ආනයනය කරන වාහන අලෙවි කරන බව එම දැන්වීම්වල සඳහන්කර තිබීම හේතුවෙනි.

කෙසේ නමුත්, මෙම පුවත්පත් දැන්වීම්වල පළකර තිබෙන මිල ගණන්වලට වාහන මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයිද ආනයනකරුවෝ කියා සිටිති. ඊට හේතුව වාහන ආනයන බදු ඉහළ යාම නිසා බවද ඔවුහු පවසති.

මේ අනුව, රුපියල් ලක්ෂ 80ත් 100 ත් අතර මිලකට අලෙවි කෙරුණු ටොයෝටා RAIZE මෝටර් රථයක් රුපියල් ලක්ෂ 170ක් පමණද, රුපියල් ලක්ෂ 40ත් 50ත් අතර මිලකට අලෙවි කෙරුණු AQVA මෝටර් රථයක් රුපියල් ලක්ෂ 100ක් පමණද වනු ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති. BEZZA මෝටර් රථයක් ඉකුත් 2020 වසරට පෙර අලෙවි කෙරුණේ රුපියල් ලක්ෂ 30 ක පමණ මිලකටය. එහි නව මිල රුපියල් ලක්ෂ 75 ද ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම, එන්ජින් ධාරිතාවය 1500cc වැඩි මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 150ක් හෝ ඊට වැඩිවීමට නියමිත බව පැවසේ.

කඩිනමින් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස රජයට ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර ඇතැයිද වාහන ආනයනකරුවෝ සඳහන් කරති.

- https://www.aruna.lk/articles/NkGofNKBAxBuxzhdZZbH

[QUOTE="monson, post: 30381284, member: 30005"] තියන tax එක තව වැඩි කරනවලු JVP මාලිමා පචයෝ :lol: [HEADING=2][B][SIZE=5]ආනයන බදු සමග වාහන මිල ඉහළට[/SIZE][/B][/HEADING] 05 December 2024 | සාලිය කුමාර ගුණසේකර [B][SIZE=5]ආනයනික වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. වාහන ආනයනයේදී අය කරන බදු සමග වාහන මිල ඉහළ යන බවද ඔවුහු පවසති.[/SIZE][/B] [SIZE=5] [B]වාහන ආනයනයේදී අය කරන බදු ඉහළ යන බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසති.[/B] එන්ජින් ධාරිතාව අනුව ආනයනික වාහනවලට බදු පැනවීමට රජය සැලසුම් කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි. ලබන වසරේ (2025) සිට වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග මෙරට ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් විසින් මේ දිනවල පුවත්පත් දැන්වීම් පළ කිරීමද ඉහළ ගොස් තිබේ. මෙම දැන්වීම් හේතුවෙන් වෙළෙඳපොළේ භාවිත කරන ලද වාහන අලෙවිය සහ ඒවායෙහි මිල ගණන්ද පහත වැටී ඇතැයි තොරතුරු අනාවරණය වේ. ඊට හේතුවී ඇත්තේ භාවිත කරන ලද වාහනවල මිලටත් වඩා අඩු මිලකට අලුතින් ආනයනය කරන වාහන අලෙවි කරන බව එම දැන්වීම්වල සඳහන්කර තිබීම හේතුවෙනි. [B]කෙසේ නමුත්, මෙම පුවත්පත් දැන්වීම්වල පළකර තිබෙන මිල ගණන්වලට වාහන මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයිද ආනයනකරුවෝ කියා සිටිති. ඊට හේතුව වාහන ආනයන බදු ඉහළ යාම නිසා බවද ඔවුහු පවසති. මේ අනුව, රුපියල් ලක්ෂ 80ත් 100 ත් අතර මිලකට අලෙවි කෙරුණු ටොයෝටා RAIZE මෝටර් රථයක් රුපියල් ලක්ෂ 170ක් පමණද, රුපියල් ලක්ෂ 40ත් 50ත් අතර මිලකට අලෙවි කෙරුණු AQVA මෝටර් රථයක් රුපියල් ලක්ෂ 100ක් පමණද වනු ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති. BEZZA මෝටර් රථයක් ඉකුත් 2020 වසරට පෙර අලෙවි කෙරුණේ රුපියල් ලක්ෂ 30 ක පමණ මිලකටය. එහි නව මිල රුපියල් ලක්ෂ 75 ද ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම, එන්ජින් ධාරිතාවය 1500cc වැඩි මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 150ක් හෝ ඊට වැඩිවීමට නියමිත බව පැවසේ.[/B] කඩිනමින් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස රජයට ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර ඇතැයිද වාහන ආනයනකරුවෝ සඳහන් කරති.[/SIZE] - [URL]https://www.aruna.lk/articles/NkGofNKBAxBuxzhdZZbH[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom