PREDICTABLE

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,426
    1
    14,462
    113
    GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කරලා තියෙනවා..

    මේක මෙහයවන්නේ ඉරාජ් සහ රෝහිත රාජපක්ෂ ඇතුලු නඩයක්..
    ෆේක් ප්‍රොෆයිල් පන්දහසක් මේ වනවිට යොදාගෙන ඇත..
    මේ පහත දැක්වෙන සියලුම පේජ්
    දිමුවා
    පැනියා
    ගැන්ස්ටර් රත්නේ
    වෙල්මා
    SL ශැගී
    එළිය
    පෝන් හොරා
    ලෙල්ල හුටන්
    අරගලය කඩාකප්පල් කිරීමට එකතු වී ඇත..
    එක පෝස්ට් එකකට රුපියල් 10,000 ක් ගෙවයි...
    මේ පෝස්ට් වලට කොමන්ට් කරන්න යන්න එපා..
    රිපොර්ට් එකක් ගහලා නිකන් ඉන්න...

    ටෙලිග්‍රෑම් ගෲප් වල යන මැසේජ් එකක්

    මේක ඇත්ත උනත් බොරු උනත් වෙන්න පුලුවන් ප්‍රවනතාවය ඉහලයි. මම උනත් කරන්නෙ ඕක
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,940
    8,170
    113
    Chilaw
    ohoma tamai bn, #anonymous tag eka trend kaleth #Gohomegota2022 trend eka down karala danna, ape unta mokakhari point ekak dunnama yannema eka passene. patan gaththa hethuwa mathaka ne

    tawa profile lock karapu tamil, muslim kollonge nam walin Flag eka wenas karala post dala tibba dakka, udain baluwama positive wage tibbata ewa hena case,. awulanna puluwan ikmnata
     
    • Like
    Reactions: Poththa

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,426
    1
    14,462
    113
    ohoma tamai bn, #anonymous tag eka trend kaleth #Gohomegota2022 trend eka down karala danna, ape unta mokakhari point ekak dunnama yannema eka passene. patan gaththa hethuwa mathaka ne

    tawa profile lock karapu tamil, muslim kollonge nam walin Flag eka wenas karala post dala tibba dakka, udain baluwama positive wage tibbata ewa hena case,. awulanna puluwan ikmnata
    kodiya unma dagatta den anith unta galawanna wenawa. Unge oya game rata hadanna thibbanam ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,553
    13,155
    113
    සල්ලි ප්‍රින්ට් කරලා අප්‍රේල් රජයේ පඩි ගෙව්වා
    ඕක වතුර යට තියෙන රබර් බොලේ වගේ
    සේනාධිපතිලා 1000ක් ආවත් කඩාගෙන උඩට එනවා