Prefectship help

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ජොබ් වලට යනකොට උබලා,ඔය ප්‍රිෆෙක්ට් ඉදපුවට වෙනම ලෙටර් එකක් අරගෙන යනවද
    නැත් නම් අස්වීම් සහතිකයෙ තියෙන එක ඇතිද
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,172
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar559153_9.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ජොබ් එකේ හැටියට තමයි
    මම ගියපු එක ජොබ් එකකටවත් ඉස්කෝලෙ සහතික අරන් ගියෙත් නැහැ. අරන් ගියපු ඒවත් නිකන් උඩින් පල්ලෙන් බලන්නෙ
    මම වැඩ කරන්නෙ IT ෆීල්ඩ් එකේ නිසාද දන්නෙ නැහැ, වෙන ෆීල්ඩ් වල බලනවද දන්නෙ නැහැ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ජොබ් එකේ හැටියට තමයි
    මම ගියපු එක ජොබ් එකකටවත් ඉස්කෝලෙ සහතික අරන් ගියෙත් නැහැ. අරන් ගියපු ඒවත් නිකන් උඩින් පල්ලෙන් බලන්නෙ
    මම වැඩ කරන්නෙ IT ෆීල්ඩ් එකේ නිසාද දන්නෙ නැහැ, වෙන ෆීල්ඩ් වල බලනවද දන්නෙ නැහැ
    Management,hr wage balanawa athi